21/08/2026
📢📣 විශේෂ නිවේදනයයි! 4 ශ්‍රේණියේ දරුවන් සඳහාම වෙන්වූ විශේෂ ගණිත ගැටළු සම්මන්ත්‍රණය! 📣📢
ඔබේ 4 ශ්‍රේණියේ දරුවා ගණිතයට අකමැතිද? ගැටළු විසඳීමට අපහසුද? එහෙනම් මේ අවස්ථාව මග හැර ගන්න එපා!
✅ අපගේ සම්මන්ත්‍රණයෙන් ඔබේ දරුවාට ලැබෙන දේ:
📖 1 පත්‍රය සඳහා අවශ්‍ය මූලික සිද්ධාන්ත පැහැදිලි කිරීම.
🧠 විශේෂිත වූ ගැටළු ක්‍රම 50 ක් ප්‍රායෝගිකව පුහුණු කිරීම.
💡 එක් එක් තේමා යටතේ ගැටළු විසඳීමට අවශ්‍ය කෙටි ක්‍රම සහ උපක්‍රම.
📈 සරල ගැටළුවල සිට සංකීර්ණ ගැටළු දක්වා පියවරෙන් පියවර මගපෙන්වීම.
ඔබේ දරුවාගේ ගණිත දැනුම වැඩිකර ගැනීමටත්, විභාගවලට බිය නැතිව මුහුණ දීමටත් අවශ්‍ය අඩිතාලම මෙහිදී ලැබෙනු ඇත.
🗓️ දිනය: අගෝස්තු 24 වන සිකුරාදා
⏰ වේලාව: උදේ 8.00 සිට දහවල් 1.00 දක්වා
👨👩👧👦 සහභාගීත්වය: 4 ශ්‍රේණියේ සිසුන් සඳහා
💰 ඇතුළත් වීමේ ගාස්තුව: රු. 1000/= පමණි
ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් අදම අමතන්න!
📞 වැඩි විස්තර සඳහා සහ ආසනය වෙන් කරවා ගැනීමට:
📲 0755 717423
ගණිතය විනෝදයක් කරගනිමින් ඉගෙන ගන්න, අප හා එක්වන්න!