KD MATHS ICU.

KD MATHS ICU. BEST MATHEMATICS CLASS

19/06/2022

ඔබේ සාර්ථකත්වයෙන්..
ඔවුන්ව මරලා දාන්න..
ඔබේ සිනහවෙන් ඔවුන්ව
වළලලා දාන්න 🙂👍

- MASTER KD -

GOOD MORNING

11/06/2022
05/06/2022

සරල රේඛාව මත බද්ධ කෝණ....
x සහ x° වල වෙනස දැන ගන්න 😎
077 61 52 458

ඉතිං 💝එලෙසින් 6 ශ්‍රේණියෙන්.. කෙරවලපිටිය - ෆීනික්ස් ආරම්භ විය... 6,7,8,9,10,11 ශ්‍රේණි  ගණිතය - මාස්ටර් KD සතියට දින 2ක්...
01/06/2022

ඉතිං 💝
එලෙසින් 6 ශ්‍රේණියෙන්..
කෙරවලපිටිය - ෆීනික්ස්
ආරම්භ විය...

6,7,8,9,10,11 ශ්‍රේණි ගණිතය - මාස්ටර් KD
සතියට දින 2ක් ... 😇😇😇

අපගේ සුවිශේෂතා.. ???

👉 සෑම මසකම සුවිශේෂ නිබන්ධන
👉 සෑම සතියකම ප්‍රශ්න පත්‍ර සහ revision papers
👉 theory පන්තියේ සෑම දිනකම
Q10 ප්‍රශ්න පත්‍රයක් ලබා දී එදිනම පිළිතුරු පරික්ෂා කර ලකුණු ලබා දීම

👉 සෑම වාරයකම වාර පරීක්ෂණ සහ මාසික පරීක්ෂණ (( පිළිතුරු පත් බැලීම සදහා වෙනම කණ්ඩායමක් සුදානම් කර ඇත ))

077 61 52 458 ✊

THE GENUINE  #ෆීනික්ස් .. කෙරවලපිටිය
31/05/2022

THE GENUINE #ෆීනික්ස් ..
කෙරවලපිටිය

31/05/2022

💔💔 MATHS ACADEMY ඉවරයී.. 🙄🙄

🧘✊😈 ෆීනික්ස් ✊😈🧘 ඇරඹේ..

2 වෙනි ප්‍රශ්න පත්‍රය... 🧘🧘🧘හීන වන ශේෂය මාසික වාරිකය එනවා කීවා නේද... ???ප්‍රස්තාරයේ වර්ගමූලෙ හොයන්න එනවා කීවා නේද ?????...
30/05/2022

2 වෙනි ප්‍රශ්න පත්‍රය... 🧘🧘🧘

හීන වන ශේෂය
මාසික වාරිකය එනවා කීවා නේද... ???

ප්‍රස්තාරයේ වර්ගමූලෙ හොයන්න එනවා කීවා නේද ?????

🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘

නිසැක අනුමාන.. 🧘☠️
30/05/2022

නිසැක අනුමාන.. 🧘☠️

 #උත්සහ කරන්න ඔබේ ජීවිතය තනාගන්න..
30/05/2022

#උත්සහ කරන්න ඔබේ ජීවිතය තනාගන්න..

Address

341/32B KERAWALAPITIYA HENDALA
Wattala

Alerts

Be the first to know and let us send you an email when KD MATHS ICU. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to KD MATHS ICU.:

Shortcuts

Share