13/02/2022
2022 වර්ෂය සදහා දහම් පාසල් ධර්මාචාර්ය විභාගය සදහා ඉගැන්වීමේ කටයුතු 2022/02/20 දින සිට ප.ව.1.30 සිට 3.30 දක්වා විහාරස්ථානයේ දී පැවැත්වෙන හෙයින් දහම් පාසල් අවසාන විභාගය සමත් ධර්මාචාර්ය විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන සියලුම දෙනා ඉහත සදහන් වෙලාවට පැමිණෙන්න.