27/08/2025
Industrial Web and Mobile Application Development Course
නව පාඨමාලා ආරම්භය සැප්තැම්බර් 20
🤩ඔබගේම Web application හෝ Mobile application එකක් හදාගෙන, IT Startup company එකක් පටන් ගන්න ඔයාගෙත් හීනයක් තියෙනවද?
🤩design කරන තැන ඉඳලා market එකට ඔයාගේ Web හෝ mobile app product එක release කරන තැන වෙනකම්ම A - Z හැම දෙයක්ම ඉගෙන ගන්න කැමතිද?
🤩 Software Engineering කෙනෙක් වෙන්න, හැම Area එකක්ම cover වෙන දැනුමක් ලබා දෙන,ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මග පෙන්වීමක් ඔස්සේ A-Z ඔයාගේ Software Engineering Skills හදාගන්න.
🤩 හොදම performance පෙන්නන සිසුන් සදහා අමතර මාස 6ක industrial training එකක් සමග අමතර සහතික පතක්ද පිරිනැමේ.
Course Included Technologies
* HTML & CSS
* JavaScript
* MERN Stack
* Springboot
* MySql & postgresql
* Dart & Flutter (For Mobile Application)
* Docker & kubernetes
* AWS
* GIT
Download Handbook
http://bit.ly/4mT2YnH
⭕ දේශනයන් පැවැත්වෙන දිනයන් : සෙනසුරාදා හා ඉරිදා රාත්‍රී 7:00ට (සියලුම දේශන වල Recording ලබාදීම සිදුකරයි.)
⭕පාඨමාලා කාලය: මාස 6යි (4 Months Theroy Sessions සහ 2 Months Project based Training by institute) + Industrial Training කාලය මාස 6 යි(Optional)
⭕සම්පූර්ණ ගාස්තුව රු. 12,000/= පමණි. (වාරික ලෙස ගෙවීමේදී 7000 හා 6000 ලෙස වාරික දෙකකට ගෙවිය හැක.)
🤩 සියලුම විශ්ව විද්‍යාල සිසුන් සදහා 20% වට්ටමක් ලබා දී ඇත.ඔබත් විශ්ව විද්‍යාල සිසුවෙක් නම් ශිෂ්‍යභාවය තහවුරු කර එම වට්ටම ලබා ගන්න.
Miha Institute මගින්පෙර පැවති පාඨමාලාවන්ගේ සිසුනේ ප්‍රතිචාර අපගේ Social Media පිටු ඔස්සේ දැකබලා සාර්ථකත්වය ඔබම තහවුරු කරන්න.❤️
🔗 ලියාපදිංචි වීම පහත ෆෝමය පුරවා submit කිරීමෙන් සිදුකල හැක.
https://forms.gle/sWcbdBxomdgw8P1TA
WhatsApp Group :
https://chat.whatsapp.com/HouVNiUxPWk8ylIfCLrnKb
විමසීම්:
☎ WhatsApp/Mobile
📳071 282 1572 (Thushan)
📳077 369 8324 (Thamindu)
📳070 163 6705 (Janith)
📧 E-mail: [email protected] / [email protected]
🌐Web: Mihainstitute.lk
09/07/2025
සරල සිංහලෙන් ඔබේ දැනුමට අනුව ඔබට ගැලපෙන stage එකෙන් Software Engineering ඉගෙන ගන්න!
නව පාඨමාලා ආරම්භය ජූලි 12
🤔Software engineering කෙනෙක් වෙන්න ඕනි වුනත් ඒ ගැන මූලික දැනුමක්වත් නැති කෙනෙක්ද?
🤔එසේ නැති නම් මූලික දැනුමක් සහිත, software engineering industry එකට එන්න ඕනි advance level එකේ දැනුමක් ගන්න බලන් ඉන්න කෙනෙක්ද?
🤩එසේ නම් මෙන්න ඔයාටත් හොදම අවස්තාවක්,ඕනිම level එකක ඉන්න ඔයාට ගැලපෙන level එකේ සිට පටන් ගන්න.
🤩 Software Engineering කෙනෙක් වෙන්න, හැම Area එකක්ම cover වෙන දැනුමක් ලබා දෙන,ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මග පෙන්වීමක් ඔස්සේ A-Z ඔයාගේ Software Engineering Skills හදාගන්න.
Download Handbook:
https://bit.ly/MIHA_SEMC
⭕සම්පූර්ණ ගාස්තුව රු. 15,000/= පමණි. (වාරික ලෙස ගෙවීමේදී 10000 හා 8000 ලෙස වාරික දෙකකට ගෙවිය හැක.)
⭕එක level එකක් සදහා Rs.9000 වන අතර levels දෙකක් ලබා ගන්නෙ නම් Rs.12000 කට ඔබට ලබා ගත හැක.
🔗 ලියාපදිංචි වීම පහත ෆෝමය පුරවා submit කිරීමෙන් සිදුකල හැක.
https://forms.gle/sWcbdBxomdgw8P1TA
WhatsApp Group :
https://chat.whatsapp.com/HOlo13JGsLJG3TyUF2rJIZ
19/06/2025
Software Engineering Master Course in Sinhala
නව පාඨමාලා ආරම්භය ජූලි 12
🤔Software engineering කෙනෙක් වෙන්න,සරල තැන සිටම Industrial level එක වෙනකන් දැනුම එක්ක සහ Industrial experience එකක් ගන්න ඔයත් බලාගෙනද ඉන්නෙ?
🤩ඔබගේම Web application හෝ Mobile application එකක් හදාගෙන, IT Startup company එකක් පටන් ගන්න ඔයාගෙත් හීනයක් තියෙනවද?
Software Engineering field හැම Area එකක්ම cover වෙන දැනුමක් ලබා දෙන,ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මග පෙන්වීමක් ඔස්සේ A-Z ඔයාගේ Software Engineering Skills හදාගන්න.
😎 Job interview වලදි CV එකට අමතර qualification එකක් ලබාගන්න,
🤩 හොදම performance පෙන්නන සිසුන් සදහා අමතර මාස 6ක industrial training එකක් සමග අමතර සහතික පතක්ද පිරිනැමේ.
Download Handbook:
https://rb.gy/hemva2
Course Included Technologies
* Java & Springboot
* MySql & postgresql
* HTML & CSS
* JavaScript
* MERN Stack
* Dart & Flutter (For Mobile Application)
* Docker & kubernetes
* AWS
* GIT
⭕ දේශනයන් පැවැත්වෙන දිනයන් :
සෙනසුරාදා හා ඉරිදා රාත්‍රී 7:30ට (සියලුම දේශන වල Recording ලබාදීම සිදුකරයි.)
⭕පාඨමාලා කාලය:
මාස 6යි (4 Months Theroy Sessions සහ 2 Months Project based Training by institute) + Industrial Training කාලය මාස 6 යි(Optional)
⭕සම්පූර්ණ ගාස්තුව රු. 15,000/= පමණි. (වාරික ලෙස ගෙවීමේදී 10000 හා 8000 ලෙස වාරික දෙකකට ගෙවිය හැක.)
Miha Institute මගින්පෙර පැවති පාඨමාලාවන්ගේ සිසුනේ ප්‍රතිචාර අපගේ Social Media පිටු ඔස්සේ දැකබලා සාර්ථකත්වය ඔබම තහවුරු කරන්න.❤️
🔗 ලියාපදිංචි වීම පහත ෆෝමය පුරවා submit කිරීමෙන් සිදුකල හැක.
https://forms.gle/sWcbdBxomdgw8P1TA
WhatsApp Group :
https://chat.whatsapp.com/HOlo13JGsLJG3TyUF2rJIZ
23/05/2025
තොරතුරු තාක්ෂණ වෘත්තීය දැනුවත් කිරීමේ වැඩසටහන(Free Workshop Series)
(By MIHA Institute)
නොදැන ගිහින් අතරමං වෙන්නෙ නැතුව Software Engineer ක්ෂේත්‍ර ගැන දැනගෙන degree එකකට Apply කරන්න ඔබත් අනිවාර්යයෙන් සහභාගි වෙන්න.
Treading වෙන AI එක්ක,ඔයාට හරියන data science ක්ෂේත්‍රය හරියට තේරුම් ගෙන,නිවැරදි data science degree එක තෝරගන්න හරියටම දැනගන්න.
පළමු දින ආවරනය වන ක්ෂේත්‍රයන්
- Frontend Development
- Backend Development
- UI/UX Engineering
- Quality Assurance
- DevOps Engineering
දෙවන දින ආවරනය වන ක්ෂේත්‍රයන්
- ML/AI engineering
- Data Analytics
- Data Engineering
Workshop Highlights
✅ ඉහත සදහන් කර ඇති ක්ශේත්‍ර පිලිබද මූලික දැනුම.
✅ වර්තමාන රැකියා ඉල්ලුම සහ මූල්‍යමය වටිනාකම.
✅ ඔබගේ ගමන් මග ආරම්භ කලයුතු ආකාරය.
✅ ප්‍රායෝගික පුහුණුව සමග ඔබගේ portfolio එක develop කරගන්න ආකාරය.
සම්පූර්ණ වැඩසටහනම නොමිලේ සහභාගී විය හැක, ප්‍රතමයෙන් ඇතුලත්වන සිසුන් සදහා අවස්තාව සැලසේ
https://forms.gle/H6W1Vb3f9UWy4TVt9
ඉදිරි තොරතුරු සදහා පහත WhatsApp group එකට join වෙන්න
https://chat.whatsapp.com/CpUIvVAmxqq6ny8blA4zCs
Industry එක ගැන දැනගෙන හරියන degree එක හරියටම තෝරගමු.
විමසීම්:
☎ WhatsApp/Mobile
📳071 282 1572 (Thushan)
📳077 369 8324 (Thamindu)
📳070 163 6705 (Janith)
22/05/2025
තාමත් හරි IT degree එකක් තෝර ගන්න බැරුවද ඉන්නෙ?
Government / private campus degree වලින් හරියටම ඔයාට හරියට degree එක තෝරගන්න විදිය ගැන දැනගන්න ඔබත් සම්බන්ධ වෙන්න.
After A/L ඔබ වෙනුවෙන්ම කියාත්මක මේ වැඩපෙල හරහා IT industry එක තුල විශේෂ වටිනාකමක් සහිත ක්ශේත්‍ර තුලට සාර්ථක වෙන්න ඕන සියලු මගපෙන්වීම විශයේ ප්‍රවීණයන්ගේන්ම.
Workshop Highlights
✅ සදහන් කර ඇති IT ක්ශේත්‍ර පිලිබද මූලික දැනුම
✅ වර්තමාන රැකියා ඉල්ලුම සහ මූල්‍යමය වටිනාකම
✅ ඔබගේ ගමන් මග ආරම්භ කලයුතු ආකාරය
✅ ප්‍රායෝගික පුහුණුව සමග ඔබගේ portfolio එක develop කරගන්න ආකාරය
📌 Details
දිනය: මැයි 24 -25
වේලාව: රාත්‍රි 7:30 සිට 10:00 දක්වා
Zoom තාක්ෂණය ඔස්සේ
පහත link එක හරහා එදිනට සම්බන්ධ විය හැක
https://us06web.zoom.us/j/84026450870?pwd=Ln9KppgeJE4AHe2pZdWvbBUAhwMLEG.1
Meeting ID: 840 2645 0870
Passcode: 618394
ඇතුලත්වීමේ ගාස්තු නොමැත, ප්‍රතමයෙන් ඇතුලත්වන සිසුන් සදහා අවස්තාව සැලසේ
https://forms.gle/H6W1Vb3f9UWy4TVt9
ඉදිරි තොරතුරු සදහා පහත WhatsApp group එකට join වෙන්න
https://chat.whatsapp.com/CpUIvVAmxqq6ny8blA4zCs
Industry එක ඇතුලේ දැවැන්තයකු වෙන්න යන මේ ගමනට වැටෙන අඩිතාලම මගහැරගෙන, අතරමං නොවන්න
විමසීම්:
☎ WhatsApp/Mobile
📳071 282 1572 (Thushan)
📳077 369 8324 (Thamindu)
📳070 163 6705 (Janith)
13/04/2025
නව අවුරුදු උදාවක් කියන්නේ මුලු ලංකාවෙම සියලුම වැසියන්ට ජීවිතේ අලුත් ආරම්භයක් එක්ක සෞභාග්‍යයමත් තවත් වසරකට තියන පලමු පියවරයි.
2025 වසරේ මේ එලඹෙන අව්රුදු උදාවේ Miha Institute අපේ කාර්‍යයමණ්ඩලය අපගේ සියලුම සිසුන් ඇතුලු මුලු ලංකාවාසි හැමදෙනාටම සුභම සුභ අව්රුද්දක් ප්‍රාර්ථනා කරනවා.
විශේෂයෙන් අපගේ සියලු දුවාදරුවන්ට නව වසරේ නව ජයග්‍රහණය සමගන් ජීවිතේ තව තවත් ඉහලට පියවර තබන්න ශක්තිය, දෛර්‍යය, වාසනව ලැබෙන වසරක් වෙන්න පතන්නේ මේ වසරේදිත් පෙර ලෙසම ඔබේ ජයග්‍රහණය පිටුපස Miha Institute අපි ශක්තියක් වී සිටින බවට වන පොරොන්දුවත් සමගින්❤️
09/04/2025
Mobile Application Development with Flutter Master Course
නව පාඨමාලා ආරම්භය අප්‍රේල් 20
🤔Industrial Training එකක් එක්ක Professional software engineering career එක හදාගන්න එක ඔයාටත් සිහිනයක්ද?
🤩ඔබගේම Mobile application එකක් හදාගෙන, IT Startup company එකක් පටන් ගන්න ඔයාගෙත් හීනයක් තියෙනවද?
Introduction Session
https://youtu.be/_Z9UbU9copY
සිසුන් 5000+ කට අදික පිරිසකගේ programming සිහිනය සැබෑකල Miha Institute වෙතින් ඔබගේ software engineering සිහිනය යතාර්ථයක් කරගන්න.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් නිවැරදි මාර්ගය ඔස්සේ A-Z ඔයාගේ Skill හදාගන්න.
😎 Job interview වලදි cv එකට අමතර qualification එකක් ලබාගන්න,
🤩 පාඨමාලාව සාර්ථකව අවසන් කරන සෑම සිසුවෙකුටම පිළිගත් සහතිකපතක්.
😎 හොදම performance පෙන්නන සිසුන් සදහා අමතර මාස තුනක industrial training එකක් සමග අමතර සහතික පතක්ද පිරිනැමේ.
Included Technology
📱 Mobile Application Development
▶️Flutter
▶️Firebase
💻 User Interface Design(UI/UX)
Download Handbook
https://bit.ly/MIHA_MobileApp_HandBook
⭕ආරම්භය : අප්‍රේල් 20 රාත්‍රී 7.30ට (පළමු දින නොමිලේ සභාගි විය හැක)
⭕ දේශනයන් පැවැත්වෙන දිනයන් : සෙනසුරාදා හා ඉරිදා රාත්‍රී 7:30ට (සියලුම දේශන වල Recording ලබාදීම සිදුකරයි.)
⭕පාඨමාලා කාලය: මාස 3යි ( සතියට දින දෙකක් දිනකට පැය 2බැගින් පැවැත්වේ.) + Industrial Training කාලය මාස 3 යි
⭕සම්පූර්ණ ගාස්තුව රු. 7,000/= පමණි.
Miha Institute මගින්පෙර පැවති පාඨමාලාවන්ගේ සිසුනේ ප්‍රතිචාර අපගේ Social Media පිටු ඔස්සේ දැකබලා සාර්ථකත්වය ඔබම තහවුරු කරන්න.❤️
🔗 ලියාපදිංචි වීම පහත ෆෝමය පුරවා submit කිරීමෙන් සිදුකල හැක.
https://forms.gle/FM53zQNtjCNLaX4BA
WhatsApp Group:
https://chat.whatsapp.com/Gaj7kAb5eGa8saV3Wb1xpa
විමසීම්:
☎ WhatsApp/Mobile
📳071 282 1572 (Thushan Damintha )
📳070 163 6705 (Janith samarakoon)
📧 E-mail: [email protected]
🌐Web: Mihainstitute.lk
20/03/2025
⭕ Mobile Application Development with Flutter in Sinhala ⭕
🤔Industrial Training එකක් එක්ක Professional software engineering career එක හදාගන්න එක ඔයාටත් සිහිනයක්ද?
🤩ඔබගේම Mobile application එකක් හදාගෙන, IT Startup company එකක් පටන් ගන්න ඔයාගෙත් හීනයක් තියෙනවද?
සිසුන් 5000+ කට අදික පිරිසකගේ programming සිහිනය සැබෑකල Miha Institute වෙතින් ඔබගේ software engineering සිහිනය යතාර්ථයක් කරගන්න.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් නිවැරදි මාර්ගය ඔස්සේ A-Z ඔයාගේ Skill හදාගන්න.
😎 Job interview වලදි cv එකට අමතර qualification එකක් ලබාගන්න,
🤩 පාඨමාලාව සාර්ථකව අවසන් කරන සෑම සිසුවෙකුටම පිළිගත් සහතිකපතක්.
😎 හොදම performance පෙන්නන සිසුන් සදහා අමතර මාස තුනක industrial training එකක් සමග අමතර සහතික පතක්ද පිරිනැමේ.
Included Technology
📱 Mobile Application Development
▶️Flutter
▶️Firebase
💻 User Interface Design(UI/UX)
Download Handbook:
https://bit.ly/MIHA_MobileApp_HandBook
⭕ආරම්භය : අප්‍රේල් 6 රාත්‍රී 7.30ට (පළමු දින නොමිලේ සභාගි විය හැක)
⭕ දේශනයන් පැවැත්වෙන දිනයන් : සෙනසුරාදා හා ඉරිදා රාත්‍රී 7:30ට (සියලුම දේශන වල Recording ලබාදීම සිදුකරයි.)
⭕පාඨමාලා කාලය: මාස 3යි ( සතියට දින දෙකක් දිනකට පැය 2බැගින් පැවැත්වේ.) + Industrial Training කාලය මාස 3 යි
⭕සම්පූර්ණ ගාස්තුව රු. 7,000/= පමණි.
Miha Institute මගින්පෙර පැවති පාඨමාලාවන්ගේ සිසුනේ ප්‍රතිචාර අපගේ Social Media පිටු ඔස්සේ දැකබලා සාර්ථකත්වය ඔබම තහවුරු කරන්න.❤️
🔗 ලියාපදිංචි වීම පහත ෆෝමය පුරවා submit කිරීමෙන් සිදුකල හැක.
https://forms.gle/FM53zQNtjCNLaX4BA
WhatsApp Group:
https://chat.whatsapp.com/Gaj7kAb5eGa8saV3Wb1xpa
විමසීම්:
☎ WhatsApp/Mobile
📳071 282 1572 (Thushan Damintha )
📳070 163 6705 (Janith samarakoon)
📧 E-mail: [email protected]
🌐Web: Mihainstitute.lk
31/12/2024
Step into 2025 with unwavering determination and boundless possibilities!
This New Year, let the fire within you ignite the path to success. Embrace challenges as opportunities, celebrate your victories, and strive for excellence. May this be the year you unlock your full potential, achieving milestones that surpass your wildest dreams. Remember, each day is a blank page script a story of resilience, growth, and triumph. Happy New Year, and may this year be your most inspiring chapter yet!🎉️🎉️🎊️🎊️
#2025