Wattala Campus

Wattala Campus A secondary education institute that enhances knowledge, skills and attitudes of students.

🔉 අවස්ථාව තියෙන්නේ තවත් සිසුන් 15 කට පමණයි.(වැඩි විස්තර පළවෙනි Comment එකේ තියෙනවා)
09/12/2025

🔉 අවස්ථාව තියෙන්නේ තවත් සිසුන් 15 කට පමණයි.
(වැඩි විස්තර පළවෙනි Comment එකේ තියෙනවා)

🔴 අයහපත් කාලගුණය හේතුවෙන් වත්තල ආසනය තුල සිදුවන සියලුම ආපදා මෙම සමූහය හරහා හෝ පහත දුරකථන අංක හරහා අප දැනුවත් කරන්න. 🔴 සහ...
29/11/2025

🔴 අයහපත් කාලගුණය හේතුවෙන් වත්තල ආසනය තුල සිදුවන සියලුම ආපදා මෙම සමූහය හරහා හෝ පහත දුරකථන අංක හරහා අප දැනුවත් කරන්න.

🔴 සහන සැලසීම් සහ සුරක්ෂිතතා මධ්‍යස්ථාන සැපයීම සදහා වත්තල ප්‍රාදේශීය සභාව සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය සමඟින් වත්තල ආසනය යෞවන සමාජ සම්මේලනයේ ආපදා සේවා කමිටුව සූදානම්.

🔴ඔබට හැකි ප්‍රමාණයෙන් වියලේ ආහාර අප වෙත ගෙන ඇවිත් ලබාදෙන්නා අපි ලෑස්තියි ඔබගේ ආදරය ඔවුන් විතර රැගෙන යාමට
වත්තල ප්‍රාදේශීය සභාවේ මහාබාගේ උපකාරයාලයේ අපි ඉන්නවා

දුරකථන අංක
හරිඳු 0774747406
බිලන් 0772499491
මදූෂන් 0761206892
නෙලෝමි 0717125600
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය 117

වත්තල කැම්පස් එකට එන්න
12/11/2025

වත්තල කැම්පස් එකට එන්න

22/10/2025

2027 උසස් පෙළ
දේශපාලන විද්‍යාව
විශේෂ සම්මන්ත්‍රණ මලාව

ඔක්තෝබර්
27 සදුදා
සවස 4.00 - 6.00
CAMPUS - වත්තල

#උසස්පෙළ #ලංකාවටම #දේශපාලන #පන්තිය #ආර්ට්ස්

2026 උසස් පෙළ දේශපාලන විද්‍යාව විශේෂ සම්මන්ත්‍රණය ජුනි 03 අගහරුවදා සවස 4.00 - 6.00 දක්වාකැම්පස් - වත්තලයාලුවොත් එක්කම එන...
31/05/2025

2026 උසස් පෙළ
දේශපාලන විද්‍යාව
විශේෂ සම්මන්ත්‍රණය
ජුනි 03 අගහරුවදා
සවස 4.00 - 6.00 දක්වා
කැම්පස් - වත්තල

යාලුවොත් එක්කම එන්න.

Address

Hendala
Wattala

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Telephone

+94767975747

Website

Alerts

Be the first to know and let us send you an email when Wattala Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Wattala Campus:

Shortcuts

Share

Category