Vimukthi Thalgaswatta

Vimukthi Thalgaswatta විෂය + විනය + ජීවිතය
ව්‍යාපාර අධ්‍යයනය
විමුක්ති තල්ගස්වත්ත

23/09/2026

බඩගිනියි කියලා එහෙම කියපු එක වැරදියි 🥺

22/09/2026

පුහුණුව ඔබව විශිෂ්ටයෙකු කරයි

21/09/2026

ඒත් මට දැන් මහන්සියි😄

20/09/2026

ඉස්සෝ වැස්සේ නටාවී🤭

19/09/2026

වර්තමානය ඔවුන්ටයි.
අතීතය,අනාගතය ඔබෙයි.

18/09/2026

සීගිරි trend එක 😄

17/09/2026

කන්න දීලා ගත්ත අදහසක් 😄
(සගිත් සර්ව බලන්න කොළඹ උනත් අවිස්සාවෙල්ලට ගිය අපේ ළමයි)

16/09/2026

හොඳ ගුණ කරන්න.
නපුරට පලිහක් වෙන්න.

15/09/2026

උඩම පඩිය

14/09/2026

දවසින් දවස දියුණු වෙන
අපේ තවත් හයිය ආදිශිෂ්‍ය දුවක්

ආශීයා කියන්නේ ම හයිය දුවක්.A/L කරන දවස් වල ඉඳන් ම සෑහෙන්න ප්‍රශ්න එක්ක ඔට්ටු වෙච්ච දුවක්.මොන ප්‍රශ්නේ ආවාත් කෙල්ල මට්ටු කරන්න ප්‍රශ්න වලට බැරි උනා.

ඉගෙන ගන්න කාලේ ඉදන් ම එක එක Business ideas, කතා කියනවා.කියනවා විතරක්ම නෙවෙයි පොඩි කාලේ ඉදන්ම පුලුවන් උපරිම Business වැඩ කටයුතු කරනවා.

මේ එයාගේ ලෝකෙත් ලස්සන කරන,ඒ වගේම මුලු ලෝකෙම ලස්සන කරන එයාගේ අලුත් ම තැන.මේ Business එක පටන් අරන් ටිකක් කල් උනාට.මේ ඒකේ දෙවන පියවර

එක එක මාවත් වල අපේ දරුවෝ සතුටින් දියුණු වෙලා මේ ලෝකේ ලස්සන කරනවා දකිනවා ඇරෙන්න තවත් සතුටක් කොහෙන්ද?.

විශ්ව විද්‍යාලා අධ්‍යාපනය හදාරන අපේ ළමයි.බාහිර උපාධියක් කරමින් රැකියාවේ ඉහලට යන අපේ ළමයි. ඉතා හොඳ රැකියා වල නිරත වෙන අපේ ළමයි.මේ හැමෝම අපේ ළමයි.මේ මොනවා නැතත් ඒ හැමෝම අපේ ළමයි. හැම තැනම ලස්සන කරන අපේ ළමයි.

සතුටේ උපරිම කාරණාව මම එයාලගේ BS සර්.ඊටත් වඩා වචනෙන් හරි ඒයාලගේ ලෝකේ කොහේ හරි ඉන්න මනුස්සයෙක්.

ඉතින් මේක ඉතාම සුන්දර ලස්සන දවසක්.
දියුණුවම වේවා අපේ දරුවන්ට.
ආදරෙයි❤

Address

Wattala
11300

Telephone

+94716066482

Website

Alerts

Be the first to know and let us send you an email when Vimukthi Thalgaswatta posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Vimukthi Thalgaswatta:

Shortcuts

Share

Category