Siri Mihindu Preschool

Siri Mihindu Preschool Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Siri Mihindu Preschool, Nursery, Watareka.

20/12/2025

සබන් බෝල පුම්බන්න ආසයිද ?
සබන් බෝලෙ එහෙට මෙහෙට පාවෙද්දි, ඉර එලිය වැටිල ලස්සන පාටට දිලිහෙද්දි ලොකු පොඩ්ඩො පොඩි ලොක්කො ඕනැම කෙනෙක්ට සතුටු හිතෙනව..
පුම්බන සබන් බෝලේ තත්පර ගානකින් බිඳෙනව කියල අපි දන්නව...
සබන් බෝලේ ආරක්ෂා කරගන්න කියල හිතාන සබන් වතුර ටික පරිස්සම් කලොත් කවමදාවත් අපිට සබන් බෝල උඩ පාවෙද්දි ඒ දකින ආතල් එක ගන්න වෙන්නෙ නෑ...

ජීවිතේත් ගොඩක් දේවල් එහෙම තමයි...
මේ මොහොත විඳින එක තමයි ලස්සනම රහම හැඟීම

- ලූනගෙ ඩයරිය 🦋 -

සිරි මිහිදු පෙර පාසලේ අපේ පැටව්න්ගෙ දස්කම් 💗💃😍
19/12/2025

සිරි මිහිදු පෙර පාසලේ අපේ පැටව්න්ගෙ දස්කම් 💗💃😍

සිරි මිහිඳු පෙර පාසලේ මැණික් කැටයම්
17/12/2025

සිරි මිහිඳු පෙර පාසලේ මැණික් කැටයම්

28/01/2025
වටරැක සිරි මිහිදු පෙර පාසලේ පුංචි දූ දරුවන්ගේ 2025 වසරේ ආරම්භය.... 👧🧑
12/01/2025

වටරැක සිරි මිහිදු පෙර පාසලේ පුංචි දූ දරුවන්ගේ 2025 වසරේ ආරම්භය.... 👧🧑

Address

Watareka

Website

Alerts

Be the first to know and let us send you an email when Siri Mihindu Preschool posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category