10/04/2026
Hiru Cake Academy වෙතින්, Starry Bloom by Sithara Lakmali අපෙන් ඔබට සුභ පැතුම්.
පිරිසිදුව ,පිළිවෙළට ,වස විස නැති කේක් ඕඩර් එකක් නියමිත වේලාවට භාර දීමේ හැකියාව ඇති දක්ෂ කේක් නිර්මාණ ශිල්පියෙක් / ශිල්පිණියක් බිහි කිරීම අප ආයතනයේ වගකීමයි.
දිනෙන් දින දියුණු වෙන කේක් කලාවෙන් ඔබේ ජීවිතය ජය ගන්නට , ඉදිරියට තවත් දක්ෂ නිර්මාණ කිරීමට ශක්තිය හා ධෛර්ය ලැබේවා !
Hiru Cake Academy - Wariyapola
077 67 67 609