Noriko International Educational Center

Noriko International Educational Center We are an Educational Institute focused in uplifting the Education and skill level of Students.

22/07/2025

We are proud and growing!
💯Our Vision is to provide quality and consistent education to our students 👆
🎉Started in 2024 , our journey has been amazing so far.
We are seeking for more talented teachers to join our institute and uplift capabilities of our students ♥️
Enquiries - +94713068391 / +1 236 985 8777(Whatsapp only)

17/11/2024

වාරියපොල ඕනෑම විෂයක උපකාරක ගුරුවරුන් සදහා ඉඩ ඇත. විමසීම් +1 236 985 8777 (whatsapp only)

16/11/2024
Teachers with experience and who are seeking for space for classes in an Wariyapola area can join Noriko institute.Whats...
19/10/2024

Teachers with experience and who are seeking for space for classes in an Wariyapola area can join Noriko institute.
Whatsapp only : 0712082688 / +1 236 985 8777
Thrive for excellence with Noriko 💪
https://maps.app.goo.gl/JqWqXf8cRZcSMRsHA

24/09/2024

වාරියපොල NORIKO ආයතනයේ Tuition ගුරුවරුන් සදහා ඉඩ ඇත.
+ 94 712082688 (Whatsapp only)

02/05/2024

Welcome new students for our Institute with variety of subjects and to experience learning with skilled teachers
https://maps.app.goo.gl/D8H1H1rfeMr6nSY59
Contact : 071 20 82 688/ 071 30 68 391

31/12/2023

2025 A/L විද්‍යා - ගණිත අංශයේ නව පංති ආරම්භය - වාරියපොල නොරිකෝ අධ්‍යාපන ආයතනයේදී

ජනවාරි මස 4 වන දින උදෑසන 8ට
දේශණ ආරම්භය සහ විෂයන් තෝරාගැනීම සදහා අවශ්‍ය උපදෙස් සියල්ල සහභාගි වන සියලු දරුවන් සදහා නොමිලේ ලබා ගත හැක .
----------------------------------------
දේශක මඩුල්ල

*Physics*
දිලාන් වර්ණකුලසූරිය
B.S.c (Physics)
University of Sri Jayewardenepura

*Biology*
ඉෂාරා රාජපක්ෂ
B.S.c(Hons) in Applied Sciences
University of Sri Jayewardenepura

*Combined Maths*
අසංක වනසිංහ
B.S.c(Hons) Engineering
University of Ruhuna

*Chemistry*
තරිඳු නිමේෂ්
B.S.c(Chemistry)
Open University of Colombo

ඔබගේ ආසනය අදම වෙන් කරවා ගැනිම සදහා අමතන්න -
Noriko Education Center
0771861936
0719348615

ආරම්භක දේශනයට සහභාගි වීමට බලාපොරොත්තු වන සිසුන් පහත whatsapp link එක මගින් අප හා සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/GvWxb77SJaQFHFu6FquLi5

28/12/2023

අපට වැරදුනේ කොතැනද???

මේකට ඔයා එන්නම ඕන ඇයි.....

නිකමට හිතන්න O/L අවසන් කරන ළමයෙක් අවම වශයෙන් අවුරුදු කීයක් ඉගෙනගන්නවද...අවුරුදු 11ක් ඉගෙනගන්න ළමයි ගුරුවරු කීදෙනෙක්ගෙන් පන්ති කීයකින් ඉගෙන ගන්න ඇතිද...?එහෙම ඉගෙනගත්ත ළමයි අතරින් හෝඩියේ අකුරු ගණනවත් නොදන්න ළමයි කීදෙනෙක් ඒ අතර ඇතිද?

ඒ අතර ඔයත් අඩ අඳුරේ දැනුම හොයන කෙනෙක්ද??????

එහෙනම් ඔයා මේකට එන්නම ඕන,ඇවිත්ම බලන්න ඕන මේ කතාව.....

නිකමට හිතන්න අපිට වැරදුන තැන් ටික...කොහොමද ගුරුවරයෙක් තෝරගන්නෙ ඔයා???

> ජනප්‍රියම තැන හොඳම තැන කියලා හිතුවද???
>හොඳම වාහනෙන් එන ගුරුවරයා හොඳම ගුරුවරයා කියලා හිතුවද???
> ගුරුවරයගේ පෙනුම බලලාද පන්තිය තෝරගත්තෙ?
>ආයතනයේ නම නිසාද පන්තිය තෝරගත්තෙ?
>රැල්ලට පන්ති ගානෙ ගිය කෙනෙක්ද?

එහෙනම් ඔයා මේකට එන්නම ඕන...ඇවිත්ම බලන්න ඕන..පළමු දිනයේදී ඔයාට තේරේවි මෙපමණ කලක් මොනවද ඉගෙනගත්තෙ කියලා ...ඇයි නිකරුනේ කාලෙ ගෙව්වෙ කියලා ඔයාටම තේරේවි ...
වැල් වටාරම් ඕන නෑ,ඇවිත්ම බලන්න මේ කියන කතාව....
ඔයා මොන දැනුමින් ආවත් Noriko අපි ඔයාව ගොඩ දානවා.....දෑසින්ම බලාගන්න පළමු දවස අනිවාර්යයෙන්ම එන්න.....

" *රැල්ලට නොව,කැරැල්ලට එක්වන්න.....*
*එන්න....අපි එය වෙනස් කරමු...."*

Whatsapp Group එකට ඇඩ් වෙන්න...

https://chat.whatsapp.com/IKivl4Xkxn3Dga4fSRkHOS

*5න් 6ට යන දරුදැරියන් ඇතුළු 6 - 11 සියලුම ශ්‍රේණි සඳහා නව පන්ති ආරම්භය 15/01/2024 දින සහ එදින සියලුම විෂයයන් සඳහා සහභාගි වන දරුදැරියන් උදෑසන 8.00 ට ආයතනයේ නොමිලේ පැවැත්වෙන ආරම්භක දේශනයට සහභාගි වන්න...ඔබට අවශ්‍ය සියලුම විස්තර ආරම්භක දේශනයේදී ලබා ගත හැකිය.*

> English - S.M.Rajaguru -0778289986

> Maths(Sinhala medium) - Prasad - 072 719 7239

> Science(Sinhala medium)- Tharindu Nimesh - 0771861936

> Tamil - Sathsarani Disanayaka - 0713534027

> ICT - Laleen Priyanka - 0710670166

> Sinhala Language & Literature - Palitha Udawatta - 0761858619

> Maths(English medium ) - Rajith Fernando - 076 2 816 118

> Japanese Language - Piumi Dharmasena - 071 306 8391

> Media - Koshala Vishvanath -
071 628 8193

සියලුම විමසීම් ,
0778289986
0711080036 - Sumedha

0712082688 - Tharaka Ranasinghe

Address

Wariyapola
Wariyapola
60400

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when Noriko International Educational Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share