Namal Weerasinghe

Namal Weerasinghe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Namal Weerasinghe, Tutor/Teacher, kurunagala, Wariyapola.

🙏🙏❤️🙏🙏
06/10/2024

🙏🙏❤️🙏🙏

14/09/2024
06/06/2023

ඔබ 10 ශ්‍රේණියේ හෝ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් නම් අප හා එක්වන්න.

ඔබ කුමන ලකුණු මට්ටමක සිටිය ද මෙම පංතිය තුළින් ඔබට සෑම පාඩමක්ම මුල සිට ඉගැන්වීම සිදු කෙරේ.
සෑම පාඩමක්ම අවසානයේදී විභාග ගැටලු සහ අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරනු ලැබේ.
Zoom හරහා ඉගැන්වීම් සිදු කරන බැවින් සියලුම පාඩම් වලට අදාල විෂය කොටස් PDF ලෙස ලබා දෙනු ලැබේ.

පළමු දිනය නොමිලේ සහභාගිවීමට සහ විෂය ආවරණය කරන ආකාරය දැනගැනීමට පහත ගෲප් එකට එකතු වෙන්න.

Whatsapp Group Link එක මත click කරන්න.
https://chat.whatsapp.com/KVfFtWV71KT4Sy0SB0DKw5

2021 සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ඔබ වෙනුවෙන් 2021-2022 නිර්දේශයට අනුකූලව සකස් කල ප්‍රශ්න පත්‍ර සාකච්ඡා සහ පුනරීක්ෂණ ප...
30/11/2021

2021 සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ඔබ වෙනුවෙන් 2021-2022 නිර්දේශයට අනුකූලව සකස් කල ප්‍රශ්න පත්‍ර සාකච්ඡා සහ පුනරීක්ෂණ පන්තියට ඔබටත් සහභාගී විය හැක.

පලමු දින පන්තියට සහභාගී වීමට කැමතිනම් පහත Link එක හරහා එකතු වෙන්න.

https://chat.whatsapp.com/KO3e9eWeDV74g4Z0FVsU1x

වරියපොල ,හෙට්ටිපොළ  අවට සිසුන් විශේෂයි ,කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පමණක් නිවසට පැමිණ පන්ති සිදු කරනු ලැබේ.ලංකාවටම Online...
20/10/2021

වරියපොල ,හෙට්ටිපොළ අවට සිසුන් විශේෂයි ,කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පමණක් නිවසට පැමිණ පන්ති සිදු කරනු ලැබේ.ලංකාවටම Online Class ☝️

Address

Kurunagala
Wariyapola
60400

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94762350606

Website

Alerts

Be the first to know and let us send you an email when Namal Weerasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Namal Weerasinghe:

Shortcuts

Share

Category