Bushino Karate

Bushino Karate Unlock your inner Warrior. Join the journey to strength and self discovery.💪🥋

02/10/2026

Celebrating the little warriors who dream big, learn fearlessly, and grow stronger every day. ✨
May your hearts always be brave, your smiles always bright, and your journey filled with discipline, respect, and endless possibilities. ❤️
*Happy Children’s Day! 🌟🥋*

09/08/2026
ඉතා කෙටි කාලයකින් ජාතික මට්ටමට! 🎯🏆නිවැරදි මගපෙන්වීමක් තියෙනවා නම් ඕනෑම ඉලක්කයක් කෙටි කාලයකින් ජයගන්න පුළුවන්!වයඹ පළාත් ක...
08/06/2026

ඉතා කෙටි කාලයකින් ජාතික මට්ටමට! 🎯🏆

නිවැරදි මගපෙන්වීමක් තියෙනවා නම් ඕනෑම ඉලක්කයක් කෙටි කාලයකින් ජයගන්න පුළුවන්!

වයඹ පළාත් කනිෂ්ඨ කරා තේ තරගාවලිය සාර්ථක ලෙස නිමාවට පත්විය

ඉතාමත් කෙටි කලක පුහුණුවකින් පස්සේ, අපේ දරුවෙක් අද පළාත් සූරතාවලිය ජයගෙන ජාතික මට්ටමට සුදුසුකම් ලැබුවා. 🚀🥇 තරගයට සහභාගි වෙලා උපරිම උත්සාහයක් ගත්ත අපේ අනෙක් හැම දරුවෙක් ගැනමත් මට ගොඩක් ආඩම්බරයි. 💯

කෙටි කලකින් උපරිම ප්‍රතිඵල! අපේ ජයග්‍රාහී ගමන ඉදිරියටම... 🔥

සහයෝගය දුන් සැමට ස්තූතියි! 🙏

Rohana Greasman

🌺🪔 සාමය, සතුට, ශක්තියෙන් පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! 🪔🌺Karate ආචාරධර්ම සමඟDiscipline • Balance • Strength • Confiden...
14/04/2026

🌺🪔 සාමය, සතුට, ශක්තියෙන් පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! 🪔🌺

Karate ආචාරධර්ම සමඟ
Discipline • Balance • Strength • Confidence

මෙම අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සියලුදෙනාටත්
සෞඛ්‍යය, සාර්ථකත්වය සහ සතුට රැගෙන එන්නා වේවා! ✨

🥋 International Japan Karate-Do Association (IJKA)
🥋 Bushino Karate Academy

ළමා කාලය Phone එකට දිය වෙන්න දෙන්න එපා! 🚫📱ඔබේ පුංචි දරුවාත් දවස පුරාම Mobile Phone එකට හෝ TV එකට ඇබ්බැහි වෙලාද? මෙය දරුව...
25/01/2026

ළමා කාලය Phone එකට දිය වෙන්න දෙන්න එපා! 🚫📱

ඔබේ පුංචි දරුවාත් දවස පුරාම Mobile Phone එකට හෝ TV එකට ඇබ්බැහි වෙලාද? මෙය දරුවාගේ පෞරුෂයට, විනයට සහ ශාරීරික සෞඛ්‍යයට බරපතල ගැටලුවක් විය හැකියි.

ඔවුන්ව එම තිරයෙන් මුදවාගෙන, ජාත්‍යන්තර මට්ටමේ අනාගතයක් දෙසට යොමු කරන්න Bushino Karate Academy හා එක්වන්න.

අපගේ විශේෂත්වය:

🥋 IJKA (International Japan Karate Association) හි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පුහුණුව ලබා දීම.
🥋 පෙර පාසල් (LKG/UKG) දරුවන් සඳහාම සැකසූ විශේෂිත විද්‍යාත්මක පුහුණු ක්‍රමවේදයන්.
🥋 දරුවාගේ විනය, ආත්ම විශ්වාසය සහ නායකත්ව ගුණාංග වර්ධනය කිරීම.
🥋 ක්‍රියාශීලී සහ නිරෝගී දරුවෙක් නිර්මාණය කිරීම.

තිරයෙන් එහා ලෝකයක් දරුවාට පෙන්වන්න, ඔවුන්ගේ ළමා කාලය යළිත් පණ ගන්වන්න!

වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අමතන්න:
📞 071 666 1212

📍 Bushino Karate Academy
Wariyapola |Kurunegala | Anamaduwa

24/12/2025

Dojo එකෙන් ඉගෙනගන්නා සාමය, කරුණාව සහ ගෞරවය හදවතට එක්කරගෙන, ශික්ෂාවෙන් හැඩගැසුණු චරිතයක් ගොඩනගමු.
ශරීර ශක්තියට වඩා, මනසත් චරිතයත් ශක්තිමත් කරන මේ ගමන තුළ, සාමයෙන් සහ විනයෙන් ජීවිතය ජයගන්නා Karatekaලා ලෙස ඉදිරියට යමු.

Bushino Karate Academy
Discipline • Respect • Peace















15/12/2025
🤍💪
11/12/2025

🤍💪

05/12/2025

Official Invitation
IJKA Sri Lanka Annual General Meeting

We respectfully extend this invitation to all IJKA members of Sri Lanka to attend the Annual General Meeting of IJKA Sri Lanka.

Date: 07th December 2025
Time: 02.00pm
Venue: Grand Royal, Boralesvamuwa

Your valued presence and participation are highly appreciated as we discuss important matters regarding the progress and future development of IJKA Sri Lanka.

Thank you.

Sensei Rohana Greasman
Chief Instructor, IJKA Sri Lanka

Address

Wariyapola
60400

Website

Alerts

Be the first to know and let us send you an email when Bushino Karate posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share