Tamil with Shashini Weerarathna

Tamil with Shashini Weerarathna ඔබේ දරුවාගේ දෙමළ විෂයේ ඉහළ සාමාර්තයක් සඳහා යොමුකරන්න.. එන්න වැඩකරන වැඩ කරවන අපේ දෙමළ පන්තියට..

එන්න අළුත් විදියට..    විනෝදයෙන්..        දෙමළ ඉගෙන ගන්න..             හරියටම හරියන තැන....💯✅🏢 මියුසියම් ඇකඩමි මහව     ...
21/06/2025

එන්න අළුත් විදියට..
විනෝදයෙන්..
දෙමළ ඉගෙන ගන්න..
හරියටම හරියන තැන....💯✅

🏢 මියුසියම් ඇකඩමි මහව
Museum Academy -මියුසියම් ඇකඩමි
🏢ලැබ්නෙට් අධ්‍යාපන ආයතනය - වාරියපොල

දෙවෙනි නොවන්නට දෙවෙනි බස දෙමළ ‼️
--------------------------------------------------

✳️අපේ පන්තියේ විශේෂත්වය :

♦️කටපාඩම් කලාවෙන් මිදී සතුටින්, තර්කානුකූලව දෙමළ භාෂාව ඉගෙන ගන්න හොදම තැන.

♦️ප්‍රදේශයේ දුවාදරුවන්ගේ හා දෙමාපියන්ගේ විශ්වාසය දිනාගත් හොඳම දෙමළ පන්තිය.

♦️වාර විභාගයට වැඩිම දෙමළ ලකුණු ලබා ගන්නා සිසුන් සහභාගී වන දෙමළ පන්තිය මෙය වීම.

♦️ආකර්ෂණීය ඉගැන්වීම් රටාව.

♦️පන්ති කාමරයේ නිරන්තරයෙන් සටහන් පොත් පරික්ෂා කිරීම.

♦️ඉතාමත් ක්‍රමානුකූලව පිළිවෙලකට පෙළ පොත, ව්‍යාකරණ සහ අමතර දැනුම ආදී සියලුම විෂය කොටස් ආවරණය කිරීම.

♦️ඒකක පරීක්ෂණ, මාසික පරීක්ෂණ,තුළින් නිරන්තරයෙන් ශිෂ්‍යයින්ගේ ලකුණු මට්ටම ඉහළ නැංවීමට කටයුතු කිරීම.

♦️අඛණ්ඩ විශිෂ්ටතම ප්‍රතිඵල සමගින්
දරුවන් භාෂාවේ විශිෂ්ටයින් බවට පත් කිරීම.

♦️ යල්පැන ගිය සම්ප්‍රදායික ඉගෙනුම් රටාව අතික්‍රමණය කරමින් එන්න වෙනත්ම රසකට දෙවෙනි නොවන්නට දෙවෙනි බස දෙමළ ඉගෙන ගන්න.💯

☎️ 071 - 9813342

1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පොඩ්ඩන්ට අද සිට  දෙමළ  නව පන්ති ආරම්භ වේ.සෑම ඉරිදා දිනකම ප.ව. 1.00 - 3.00 දක්වා මියුසිය...
09/02/2025

1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පොඩ්ඩන්ට අද සිට දෙමළ නව පන්ති ආරම්භ වේ.

සෑම ඉරිදා දිනකම ප.ව. 1.00 - 3.00 දක්වා මියුසියම් ඇකඩමි අධ්‍යාපන ආයතනයේ පන්ති පැවැත්වේ.

🅰️ සිහිනයක් නොවූ දිවයිනේ විශිෂ්ටතම දෙමළ භාෂා පන්තිය🥇🎯🎓🏆️💯🎖️️✳️අපේ පන්තියේ විශේෂත්වය :♦️කටපාඩම් කලාවෙන් මිදී සතුටින්, තර්...
03/01/2025

🅰️ සිහිනයක් නොවූ දිවයිනේ විශිෂ්ටතම දෙමළ භාෂා පන්තිය🥇🎯🎓🏆️💯🎖️️

✳️අපේ පන්තියේ විශේෂත්වය :

♦️කටපාඩම් කලාවෙන් මිදී සතුටින්, තර්කානුකූලව දෙමළ භාෂාව ඉගෙන ගන්න හොදම තැන.

♦️ප්‍රදේශයේ දුවාදරුවන්ගේ හා දෙමාපියන්ගේ විශ්වාසය දිනාගත් හොඳම දෙමළ පන්තිය.

♦️වාර විභාගයට වැඩිම දෙමළ ලකුණු ලබා ගන්නා සිසුන් සහභාගී වන දෙමළ පන්තිය මෙය වීම.

♦️ආකර්ෂණීය ඉගැන්වීම් රටාව.

♦️පන්ති කාමරයේ නිරන්තරයෙන් සටහන් පොත් පරික්ෂා කිරීම.

♦️ඉතාමත් ක්‍රමානුකූලව පිළිවෙලකට පෙළ පොත, ව්‍යාකරණ සහ අමතර දැනුම ආදී සියලුම විෂය කොටස් ආවරණය කිරීම.

♦️ඒකක පරීක්ෂණ, මාසික පරීක්ෂණ,තුළින් නිරන්තරයෙන් ශිෂ්‍යයින්ගේ ලකුණු මට්ටම ඉහළ නැංවීමට කටයුතු කිරීම.

♦️අඛණ්ඩ විශිෂ්ටතම ප්‍රතිඵල සමගින්
දරුවන් භාෂාවේ විශිෂ්ටයින් බවට පත් කිරීම.

♦️ යල්පැන ගිය සම්ප්‍රදායික ඉගෙනුම් රටාව අතික්‍රමණය කරමින් එන්න වෙනත්ම රසකට දෙවෙනි නොවන්නට දෙවෙනි බස දෙමළ ඉගෙන ගන්න.💯

ජනවාරි 12 ඉරිදා සවස 2.00ට ටැලන්ට් අධ්‍යාපන ආයතනයට එන්න.
අලුත් අවුරුද්දෙ අලුත් පංති එදාට ආරම්භ කරනවා..

විමසීම් -0717650553
- 0719813342

යාපහුවටත් ඔන්න සොදුරු බසක අරුත කියාදෙන්න අපේ දෙමළ ටීචර් සූදානම්..👩‍🏫👩‍🏫

🅰️ සිහිනයක් නොවූ දිවයිනේ විශිෂ්ටතම දෙමළ භාෂා පන්තිය🥇🎯🎓🏆️💯🎖️️✳️අපේ පන්තියේ විශේෂත්වය :♦️කටපාඩම් කලාවෙන් මිදී සතුටින්, තර්...
09/12/2024

🅰️ සිහිනයක් නොවූ දිවයිනේ විශිෂ්ටතම දෙමළ භාෂා පන්තිය🥇🎯🎓🏆️💯🎖️️

✳️අපේ පන්තියේ විශේෂත්වය :

♦️කටපාඩම් කලාවෙන් මිදී සතුටින්, තර්කානුකූලව දෙමළ භාෂාව ඉගෙන ගන්න හොදම තැන.

♦️ප්‍රදේශයේ දුවාදරුවන්ගේ හා දෙමාපියන්ගේ විශ්වාසය දිනාගත් හොඳම දෙමළ පන්තිය.

♦️වාර විභාගයට වැඩිම දෙමළ ලකුණු ලබා ගන්නා සිසුන් සහභාගී වන දෙමළ පන්තිය මෙය වීම.

♦️ආකර්ෂණීය ඉගැන්වීම් රටාව.

♦️පන්ති කාමරයේ නිරන්තරයෙන් සටහන් පොත් පරික්ෂා කිරීම.

♦️ඉතාමත් ක්‍රමානුකූලව පිළිවෙලකට පෙළ පොත, ව්‍යාකරණ සහ අමතර දැනුම ආදී සියලුම විෂය කොටස් ආවරණය කිරීම.

♦️ඒකක පරීක්ෂණ, මාසික පරීක්ෂණ,තුළින් නිරන්තරයෙන් ශිෂ්‍යයින්ගේ ලකුණු මට්ටම ඉහළ නැංවීමට කටයුතු කිරීම.

♦️අඛණ්ඩ විශිෂ්ටතම ප්‍රතිඵල සමගින්
දරුවන් භාෂාවේ විශිෂ්ටයින් බවට පත් කිරීම.

♦️ යල්පැන ගිය සම්ප්‍රදායික ඉගෙනුම් රටාව අතික්‍රමණය කරමින් එන්න වෙනත්ම රසකට දෙවෙනි නොවන්නට දෙවෙනි බස දෙමළ ඉගෙන ගන්න.💯

🏢මියුසියම් ඇකඩමි අධ්‍යාපන ආයතනය - මහව

🏣 LABNET අධ්‍යාපනය ආයතනය - වාරියපොල

☎️ 071 - 9813342

❤️ මහව නගරයේ වැඩිම දරුවන් ප්‍රමාණයක විශ්වාසය දිනාගත් අපේ දෙමළ පන්තිය..♥️✳️ ශ්‍රී ලාංකීය දරු පරපුර දෙවන භාෂා දැනුමෙන් බලග...
09/12/2024

❤️ මහව නගරයේ වැඩිම දරුවන් ප්‍රමාණයක විශ්වාසය දිනාගත් අපේ දෙමළ පන්තිය..♥️

✳️ ශ්‍රී ලාංකීය දරු පරපුර දෙවන භාෂා දැනුමෙන් බලගන්වමු.

මියුසියම් ඇකඩමි - මහව 👨‍🎓👨‍🎓

🅰️ සමාර්ථය සිහිනයක් නොවන දිවයිනේ විශිෂ්ටතම දෙමළ භාෂා පන්තිය. 🔅 ශ්‍රී ලාංකීය දරු පරපුර දෙවන භාෂා දැනුමෙන් බලගන්වමු.
23/11/2024

🅰️ සමාර්ථය සිහිනයක් නොවන දිවයිනේ විශිෂ්ටතම දෙමළ භාෂා පන්තිය.

🔅 ශ්‍රී ලාංකීය දරු පරපුර දෙවන භාෂා දැනුමෙන් බලගන්වමු.

දෙමළ භාෂාවට ,    ➖ කම්මැලිද❓😴😵‍💫    ➖ ලකුණු අඩුයිද❓☹️🙁එහෙනම් එන්න මව් බස තරමට දැනෙන්න  දෙමළ ඉගෙන ගන්න. 💯✅🎖️️🏆️🥇 දෙවෙනි න...
14/11/2024

දෙමළ භාෂාවට ,
➖ කම්මැලිද❓😴😵‍💫
➖ ලකුණු අඩුයිද❓☹️🙁
එහෙනම් එන්න මව් බස තරමට දැනෙන්න දෙමළ ඉගෙන ගන්න. 💯✅🎖️️🏆️🥇

දෙවෙනි නොවන්නට දෙවන බස දෙමළ ඉගෙන ගමු 💛

6️⃣ ශ්‍රේණියේ සිට 1️⃣1️⃣ ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ.

02/04/2024
සම්ප්‍රදායික  ඉගැන්වීම් කලාවෙන් ඔබ්බට .💯 විනෝදයෙන් හා ක්‍රියාකාරකම් තුළින් සොදුරු බසක අරුත කියා දෙන ආදරණීය හෝරාව..❤️ දෙව...
23/02/2024

සම්ප්‍රදායික ඉගැන්වීම් කලාවෙන් ඔබ්බට .💯 විනෝදයෙන් හා ක්‍රියාකාරකම් තුළින් සොදුරු බසක අරුත කියා දෙන ආදරණීය හෝරාව..❤️

දෙවෙනි නොවන්නට දෙවන බස දෙමළ හරියටම ඉගෙන ගමු.🕉️🪙✅

08/10/2023

🎯දෙවන බස දෙමළ 🎯
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
"අමාරු දෙමළ පහසුවෙන්
ඉගෙන ගන්න එන්න..
වැඩකරන වැඩකරවන..
අපේ පන්තියට".

🏆️ දෙමළ විෂයය තුළ විශිෂ්ටයෙකු වන්න. ඔබත් පන්තියට සම්බන්ධ වී වෙනස වටහා ගන්න.

🎯 ලැබ්නෙට් අධ්‍යාපනය ආයතනය - වාරියපොල.
🎯 මියුසියම් ඇකඩමි මහව

✅☎️✅ වැඩිදුර විස්තර සඳහා අමතන්න.

📞 070 - 7556656

Address

Wariyapola

Telephone

+94707556656

Website

Alerts

Be the first to know and let us send you an email when Tamil with Shashini Weerarathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category