29/04/2026
නව පරිගණක NVQ පාඨමාලා ආරම්භය 2026. මූලික පරිගණක පාඨමාලාවෙන් පසු උපාධිධාරියකු වීමට වරම්.
----------------------------------------------------
ආරම්භක සම්මන්ත්‍රණය 2026/05/10 ඉරිදා
ස්ථානය - තොරතුරු තාක්ෂණය හා භාෂා පුහුණු පියස NVQ මධ්‍යස්ථානයේ දී ආරම්භ වේ
වේලාව- පෙරවරු 9.00
----------------------------------------------------
💾පරිගණක පාඨමාලාව සදහා NVQ සහතික පත්‍රය පිරිනැමේ.
සියලු පාඨමාලාව සදහා රජයේ පිලිගත් සහතික පත්‍ර පිරි නැමේ.
අරම්භක දින පැමිණ ලියාපදිංචි වන්න.
සීමිත සිසුන් පිරිසක් බදවා ගැනේ.
😇ව්‍යාජ පුහුණු ආයතන වලට නොරැවටෙන්න.
💾වාරියපොල නගරය තුල පිහිට එකම NVQ සහතික පත්‍ර පිරිනමනු ලබන ආයතනය තොරතුරු තාක්ෂණ හා භාෂා පුහුණු පියස පමණි..
💾 විමසීම් - 0717805220
සැයු-
💾මූලික පරිගණක දැනුම අවශ්‍ය නොවේ.
OL ඉංග්‍රීසි විෂය අසමත් ඔබටද අයදුම් කල හැක
----------------------------------
මෙම පාඨමාලාව හැදෑරීමෙන් ඔබට ලැබෙන වරප්‍රසාද
----------------------------------
📣මෙම සහතික පත්‍රය ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජය මගින් පිරිනැමීම..
📣 මෙම පාඨමාලාවෙන් පසු ඩිප්ලෝමා පාඨමාලාවත් ඩිප්ලෝමා පාඨමාලාවෙන් පසු වෘත්තිය තාක්ෂණවේදි උපාධියටත් පහසුවෙන් ඇතුළත් වීමට හැකි ඇති හැකියාව.එනම් NVQ LEVEL 3 සිට NVQ LEVEL 7 දක්වා ගමන් කිරීමේ හැකියාව.
📣 ඔබ උසස් පෙළ අසමත් වුවත් වෘත්තියම උපාධියකට පහසුවෙන් පියමන් කිරීමට හැකිවීම..
📣 රජයේ ගැසට් නිවේදනවල පළවන රැකියා සඳහා අයදුම් කිරීමට ඇති හැකියාව..
📣උසස් අධ්‍යාපනයට හෝ රැකියාවක් සඳහා විදෙස්ගත වීමට බලාපොරොත්තු වන්නේනම් මෙම සහතික පත්‍රයෙන් විශේෂ වරප්‍රසාද හිමිවේ.
📣වෘත්තීය තාක්ෂණ හැකියාව ඇතුළත් SKILLSPASSPORT බලපත්‍රය ලබා ගැනීමේ හැකියාව.
📣සහතික පත්‍රය හිමි ඔබට ස්වං රැකියාවක් සඳහා අඩු ණය පොලී අනූපාත සහිත ණයක් ලබා ගැනීමේ හැකියාව..
course