29/08/2026
🎯 මේක වැඩ කරන පන්තියක්... එන්න හරි තැනින් ගොඩ යන්න!
2027 A/L ලියන ඔයාගෙත් Physics හීනය "A" එකක්ම කරගන්න, සම්පූර්ණ දවසම ආවරණය වන ප්‍රායෝගිකම Paper Base Revision එකට එකතු වෙන්න.
🗓️ දින චර්යාව:
☀️ උදේ 07:30 - 08:30 | MCQ Boost
☀️ උදේ 08:30 - 10:00 | Discussion
☀️ උදේ 10:00 - 11:30 | Practical Phy6
☀️ දවල් 12:00 - 02:00 | Essay Build Program
☀️ හවස 02:00 - 05:30 | Full Paper Class
📍 වත්හිමි - කුරුණෑගල
🗓️ සැප්තැම්බර් 02 බදාදා උදේ 7.30 ට
බිඳුණු හීන පණගන්වන, නිවැරදි මඟපෙන්වීමෙන් ගොඩයන්න ඔයත් එන්න!