BMJ.Balasooriya.

BMJ.Balasooriya. සරල ක්‍රමවේද ඔස්සේ ඉංග්‍රීසි භාෂාවේ ?

12/02/2022
ඔබ විධිමත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් බලාපොරොත්තුවන O/L හෝ A/L නිමකල හෝ  රැකියා අපේක්ෂිත හෝ රැකියා නියුතු  තරුණයෙක් හෝ තරුණිය...
11/10/2021

ඔබ විධිමත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් බලාපොරොත්තුවන O/L හෝ A/L නිමකල හෝ රැකියා අපේක්ෂිත හෝ රැකියා නියුතු තරුණයෙක් හෝ තරුණියක්ද,
දැන් තාරුණ්‍යයේ මහගෙදරින් Online Professional English Course එකක් රාජ්‍ය සහතිකයක් සහිතව....
දැන් පහත ලින්ක් එක ඔස්සේ සිසුන් ලියාපදිංචි කෙරේ.
https://chat.whatsapp.com/CJdrqjLE5Aj7RhMYYcYef9

මුලසිට සරල ඉගැන්වීමේ ක්‍රමවේද ඔස්සේ ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනයකු කිරීම අපගේ වෑයම වන අතර පිළිගත් රාජ්‍ය සහතිකයක් අවසන් පරීක්ෂණයෙන් පසු පිරිනැමෙි
හැකි අයුරින් Share කිරීමට කාරුණික වන්න

https://chat.whatsapp.com/FyvE0GPzwW5BqQDTqkMgDKඔබේ දරුවා තවමත් ඉංග්‍රීසිවලට දුර්වලද ? ඉංග්‍රීසි පොත කියවන්න බැරිද ?ඒ වග...
09/07/2021

https://chat.whatsapp.com/FyvE0GPzwW5BqQDTqkMgDK
ඔබේ දරුවා තවමත් ඉංග්‍රීසිවලට දුර්වලද ?
ඉංග්‍රීසි පොත කියවන්න බැරිද ?
ඒ වගකීම මට බාරදෙන්න..
පසලක කිසිදා ඉගැන්වීම් නොකරණ,ශබ්ද පද්ධතියක් ඔස්සේ අකුරු සාදා ඒ අකුරු ඔසසේ වචන සාදා ගැනීමේ සරල ක්‍රමවේදයක් මගින් ඔබේ දරුවාගේ දුර්වලවී ඇති ඉංග්‍රීසි කියවීම හා ලිවීමේ හැකියාව ඉතාමත් කෙටිකාලයක් තුළදී වර්ධනය කර ඉංග්‍රීසියේ දක්ෂයින් අතර අති දක්ෂයෙක් කරවන්නෙමි.
0775070004 අංකයට LIKE එවීමෙන් ඔබේ දරුවාගේ ආසනය වෙන්වේ.
පූර්ණ වගකීම් සහිත අධ්‍යාපනය..වසර 16ක අත්දැකීම් තුලින්..

3-4-5 ශ්‍රේණිය සිසුන් සදහා https://chat.whatsapp.com/CZMnsEGl4AzKexmicLsyCAසෑම බ්‍රහස්පතින්දා දිනකම සවස  2 ට group A රාත...
18/06/2021

3-4-5 ශ්‍රේණිය සිසුන් සදහා
https://chat.whatsapp.com/CZMnsEGl4AzKexmicLsyCA
සෑම බ්‍රහස්පතින්දා දිනකම සවස 2 ට group A රාත්‍රි 7.30ට group B

6⁣ ශ්‍රේණිය සිසුන් සදහා
https://chat.whatsapp.com/I0gFZuslgLw5IrnP5ysNnv
සදුදා හා බදාදා සවස 4.15 - 6.15

Spoken English සදහා
https://chat.whatsapp.com/E31y54h6FJnAxJcW05Wvf3
සෙනසුරාදා හා සිකුරාදා රාත්‍රි 7.30 - 9.30

WhatsApp Group Invite

Address

Wariyapola

Website

Alerts

Be the first to know and let us send you an email when BMJ.Balasooriya. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to BMJ.Balasooriya.:

Shortcuts

Share