LEADS Pre-School

LEADS Pre-School LEADS Pre-School & Daycare Centre | Wariyapola

LEADS Pre-School Annual Trip - 2026 🥰✈️👪🎉
13/09/2026

LEADS Pre-School Annual Trip - 2026 🥰✈️👪🎉

🎒 2027/28 වර්ෂය සඳහා ඔබ සුදානම් ද? සැබැවින්ම දරුවාගේ අනාගතය වෙනුවෙන් අවංකවම කැපවෙන පූර්ව ළමා අධ්‍යාපන මධ්‍යස්ථානය, අයදුම...
19/08/2026

🎒 2027/28 වර්ෂය සඳහා ඔබ සුදානම් ද?
සැබැවින්ම දරුවාගේ අනාගතය වෙනුවෙන් අවංකවම කැපවෙන පූර්ව ළමා අධ්‍යාපන මධ්‍යස්ථානය, අයදුම්පත් සඳහා දැන් විවෘතයි. 🏫
"LEADS Pre-school" ඔබේ දරුවාට ගුණාත්මක, සුරක්ෂිත සහ විශ්වසනීය පෙරපාසල් අධ්‍යාපනයක් ලබාදීමට...
අප සුවිශේෂී වන්නේ,
🏡 නවීන හිතකාමී ස්වභාවික පරිසරයක් සහිත, ඝෝෂාකාරී බවින් මිදුණ අධ්‍යාපනික වටපිටාව.
📚 ඉහල ගුණාත්මක හා නිවැරැදි පූර්ව ළමා අධ්‍යාපන රටාව.
👩‍🏫 වාරියපොළ ප්‍රදේශයේ ප්‍රවිණතම පෙරපාසල් අධ්‍යාපන මඟපෙන්වීමක් සහිත ඇඳුරුමඩුල්ල.
🔠 ඉංග්‍රීසි භාෂාවෙන් විෂය මාලාව නිවැරදි අවබෝධයකින් යුතුව දරුවන්ට ඉගෙනගත හැකි ලෙස අධ්‍යාපනය ලබාදෙන ප්‍රදේශයේ ප්‍රමුඛතම පෙරපාසල වීම.
🌐 උසස් ප්‍රමිතියෙන් යුතු පිළිගත් ජාත්‍යන්තර පාසල් (කුරුණෑගල සහ විදේශ) සදහා ඇතුළත් වීමට සිටින දරුවන් ඉලක්ක කරගත් විෂයමාලාව සහ එම පාසැල් විසින් අප පෙර පාසල ඉහලින් නිර්දේශ කිරීම.
අපගේ සේවාවන්,
🖍 LKG / UKG / Playgroup
💬 Sinhala & English Medium
🐥 Day-care
🏅 Elocution Exam
එන්න, ඔබත් අප සමඟ එකතුවන්න...
📍 Leads Pre-School, Siriniwasa Mawatha, Chilaw Road, Wariyapola.
☎️ 078 9606740 / 077 9720638
✉️ [email protected]

ලීඩ්ස් පෙර පාසලේ දෙමාපියන් විසින් පස්වන වරටත් සංවිධානය කරන ලද පොසොන් මහා කඩල දන්සල - 2026 ✨🙏🏻🤍
09/08/2026

ලීඩ්ස් පෙර පාසලේ දෙමාපියන් විසින් පස්වන වරටත් සංවිධානය කරන ලද පොසොන් මහා කඩල දන්සල - 2026 ✨🙏🏻🤍

LEADS Pre-School Field Trip 2026 😎💚🌾
29/06/2026

LEADS Pre-School Field Trip 2026 😎💚🌾

ඔබ සැමට ආරාධනා!
28/06/2026

ඔබ සැමට ආරාධනා!

වෙසක් පොහොය දින නිමිත්තෙන් සිල් සමාදන් වීම 🌸☸️ 🙏🏻ලීඩ්ස් පෙර පාසල 💫
27/06/2026

වෙසක් පොහොය දින නිමිත්තෙන් සිල් සමාදන් වීම 🌸☸️ 🙏🏻
ලීඩ්ස් පෙර පාසල 💫

21/06/2026
🌸✨ සියලු සිත් නිවී පහන් වෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..! ✨🌸☸️ 💫 May the light of Vesak bring peace and happiness to a...
30/05/2026

🌸✨ සියලු සිත් නිවී පහන් වෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..! ✨🌸

☸️ 💫 May the light of Vesak bring peace and happiness to all hearts..! ❤️🙏

~LEADS Pre-School Wariyapola

LEADS Pre-School එරබදු වසන්තය - 2026 🌞🌾💖
28/04/2026

LEADS Pre-School එරබදු වසන්තය - 2026 🌞🌾💖

Little hands, big love for nature 🌱✨
24/02/2026

Little hands, big love for nature 🌱✨

Address

Siriniwasa Mawatha, Chilaw Road
Wariyapola

Opening Hours

Monday 07:30 - 17:00
Wednesday 07:30 - 17:00
Friday 07:30 - 17:00
Sunday 07:30 - 17:00

Telephone

+94779720638

Website

Alerts

Be the first to know and let us send you an email when LEADS Pre-School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to LEADS Pre-School:

Shortcuts

Share

Category