සුභාරතී

සුභාරතී සියලුම විෂයන් සඳහා සියලුම වසරවල සිසුන්ට වාරියපොල නගරය තුළ ඇති හොඳම අධ්‍යාපන ආයතනය.

🛑*ගොඩ යන්න එන්නම ඕනෙ තැන*🛑 2028 හා 2027 𝗔𝗟 සිසුන් සියලු දෙනාට මේ සදහා සහභාගි විය හැකී..🛑සම්පූර්ණ 𝘁𝗵𝗲𝗼𝗿𝘆 සමග සියලු විභහග ...
14/09/2026

🛑*ගොඩ යන්න එන්නම ඕනෙ තැන*

🛑 2028 හා 2027 𝗔𝗟 සිසුන් සියලු දෙනාට මේ සදහා සහභාගි විය හැකී..

🛑සම්පූර්ණ 𝘁𝗵𝗲𝗼𝗿𝘆 සමග සියලු විභහග ප්‍රශ්න සාකච්චා කෙරේ....

🛑වැඩි විස්තර සදහා - 077 4362335

මුල සිට සරලවම, හැමෝටම තේරෙන ඉංග්‍රීසි විෂයේ හැරවුම් ලක්ෂය..  ENGLISH with MIHIRAJ 2027 GRADE 06 Enrolling now.. සෑම බ්‍ර...
04/09/2026

මුල සිට සරලවම, හැමෝටම තේරෙන ඉංග්‍රීසි විෂයේ හැරවුම් ලක්ෂය.. ENGLISH with MIHIRAJ

2027 GRADE 06
Enrolling now..

සෑම බ්‍රහස්පතින්දාවක සවස 3.00 -5.00

අපි සද්ද නැතුව වැඩ... 🏆💖🙋 එන හැමෝම ගොඩ යන Maths පංතියට ඔබත් අදම සම්බන්ද වන්න 🏆ප්‍රසාද් දිසානායක
04/09/2026

අපි සද්ද නැතුව වැඩ... 🏆💖

🙋 එන හැමෝම ගොඩ යන Maths පංතියට ඔබත් අදම සම්බන්ද වන්න 🏆

ප්‍රසාද් දිසානායක

💓
18/08/2026

💓

13/08/2026

"LEARN THE BASE , LEAD THE RACE"
හැමෝටම තේරෙන හැමෝටම ලකුණු තියෙන, මුල සිටම සරලව ම කියලා දෙන අපේ පාඨමාලවන් දැන් වාරියපොළ සුභාරතියේ..

මෙවර අ.පො.ස සා/පෙළ විභාගයේ ද 100% ප්‍රතිඵල තහවුරු කළ ඉංග්‍රීසි කේඩරය.

ඉංග්‍රීසි වලට ගන්න ලකුණ දැනෙන්න ගමු..

ගණිතය නිසා ඔයාගේ හීන නවතින්න දෙන්න එපා.එක එක ගාණ බැරි වෙද්දි,“මට ගණන් බෑ” කියලා හිතපු වාර ඇති...ඒත් ඇත්තටම ඔයාට බැරි ගණි...
11/08/2026

ගණිතය නිසා ඔයාගේ හීන නවතින්න දෙන්න එපා.

එක එක ගාණ බැරි වෙද්දි,
“මට ගණන් බෑ” කියලා හිතපු වාර ඇති...

ඒත් ඇත්තටම ඔයාට බැරි ගණිතය නෙවෙයි.
ඔයාට තාම හම්බවෙලා නැත්තේ
හරි මඟ පෙන්වීම.

ඒ නිසා හෙට දවස නිකන්ම ගෙවෙන්න දෙන්න එපා.
O/L ගණිතය ගැන තියෙන බය,
අවුල, සැකය එක දවසකින් වෙනස් කරගන්න පටන් ගන්න.

🔥 මේ සෙමිනා එකට එන්න.
මොකද සමහර වෙලාවට
ලකුණු වෙනස් වෙන්න කලින්,
හිතන විදිහ වෙනස් වෙන්න ඕනේ.

📅 හෙට | අගෝස්තු 12
⏰ පෙ.ව. 8.00 – ප.ව. 4.00

හෙට එන ඔයා,
O/L ලියන දවසේ ඔයාට ස්තූති කරයි. ❤️‍🔥

පසන් විතානගේ | O/L ගණිතය

මේ අවස්ථාව මඟහරින්න එපා.
ඔයාගේ ගණන් ලකුණු වෙනස් කරන තැන මෙතන වෙන්න පුළුවන්. ❤️‍🔥

06/08/2026

🔰 විද්‍යාව Subject එක සුපිරියටම ඉගෙන ගන්න ඕනි අය විතරක් එන්න ❤️

🔰 සුභාරතී උසස් අධ්‍යාපන ආයතනය - වාරියපොල

🔰 විමසීම් : 0765344731

05/08/2026

📈 ලකුණු වෙනස් වෙන්නේ වාසනාවෙන් නෙවෙයි... නිවැරදි මඟපෙන්වීමෙන්.

පළවෙනි වාරේ ලකුණු 20, 30, 40 අතර තිබූ දරුවන් අද 70, 80 සීමාවට ළඟා වෙලා. ✨

එය එක රැයකින් සිදු වූ දෙයක් නොවේ. නිවැරදි ඉගැන්වීම, අඛණ්ඩ පුහුණුව සහ එක් එක් දරුවාගේ දුර්වලතා හඳුනාගෙන කළ කැපවීමේ ප්‍රතිඵලයයි.

ඔබේ දරුවාත් ඉංග්‍රීසි විෂය තුළ විශ්වාසයෙන් ඉහළ ප්‍රතිඵලයක් ලබාගැනීමට අදම අප සමඟ එක්වන්න.

📚 Grade 9,10,11
🎯 ලකුණු වැඩි කරගැනීමට ඉලක්කගත පුහුණුව
📩 වැඩි විස්තර සඳහා - 078 967 40 92 / 037 22 67 541
සුභාරතී උසස් අධ්‍යාපන ආයතනය - මැල්වත්ත පාර, වාරියපොල.

Address

Melwaththa Road
Wariyapola
60400

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94372267541

Website

Alerts

Be the first to know and let us send you an email when සුභාරතී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to සුභාරතී:

Shortcuts

Share

Category