14/03/2026
2026 O/L online class ආරම්භ වී ඇත..🔥
වැඩිදුර තොරතුරු සඳහා පහත telegram channel එකට සහ whatsapp group එකට සම්බන්ධ වන්න.
https://t.me/+r3__hHN7PkRkZmU1
Whatsapp group ❤️❤️❤️❤️❤️https://chat.whatsapp.com/CTnDawYHGqEL3ZOwPjX7Qt
සාම්ප්‍රදායික කම්මැලි ඉංග්‍රීසි පන්ති වෙනුවට, නවීන තාක්ෂණයෙන් සන්නද්ධ ආකර්ෂණීය ඉංග්‍රීසි පන්ති මාලාව දැන් ඇරඹුනා! 🎈🎁
වසර ගණනාවක ගුරු පුහුණු අත්දැකීම් සහිත, දිවයිනේ ප්‍රමුඛ පෙළේ උපදේශකවරයෙකුගෙන් නිවැරදිව ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔබත් අදම එක්වන්න.
විරාජ් විජයසූරිය සර්,
▪දැනට ඉංග්‍රීසි ගුරු උපදේශකවරයකු ලෙස කටයුතු කරයි
▪️ බාහිර කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරයි
▪️දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි/ඉංග්‍රීසි සාහිත්‍ය ඉගැන්වීම පිලිබද විශේෂ අධ්‍යාපනපති උපාධිධාරියකි
▪️ ඉංග්‍රීසි අධ්‍යාපනය පිලිබදව අධ්‍යාපනවේදී උපාධිධාරියෙකි
▪️ ඉංග්‍රීසි ඉගැන්වීම පිළිබඳව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ශික්ෂණවේදී ඩිප්ලෝමාධාරියෙකි
▪️ ජාත්‍යන්තරව ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පිළිබඳවකේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේසුදුසුකම්ලත් වෘත්තිකයෙකි
▪️ බ්‍රිතාන්‍ය කවුන්සිල සහතිකපත්‍ර ලාභියෙකි
▪️1998 සිට 2026 දක්වා දශක තුනකට ආසන්න කාලයක් ගුරුවරයකු හා ගුරු උපදේශකවරයෙකු ලෙස අත්දැකීම්ලත් වෘත්තිකයෙකි
▪️ සාපෙළ හා උසස් පෙළ ජ්‍යෙෂ්ඨ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයෙකි.
මේ සුදුසුකම් සියල්ලම එක්ක English උගන්වන Expert |
ලංකාවේ ඉහළම ප්‍රතිඵල සහිත English class එක 🏆
පන්තිය තුලදීම English කතාකරන්න උගන්වන එකම English පන්තිය
තාමත් ඉංග්‍රීසි වක්‍යක් දීලා එකෙ සිංහල තේරුම ලියන එකද කරන්නෙ? එහෙම English තියා වෙන කිසිම Language එකක්වත් ඉගෙනගන්න බෑ...English හරියට ඉගෙනගන්න හරි ක්‍රමේ මොකක්ද ?
❓ඒක දැනගන්න නම් ඇවිත් බලන්නම වෙනවා.
🗣පන්ති ආපු දරුවන් සර් ගැන දක්වපු අදහස් වලින් කිහිපයක් පහළ videos වලින් බලාගන්න පුළුවන්.අපි ගැන පංති ආපු දරුවන්ගෙ අදහස් ඔයාලට අපේ page එකේ බලාගන්න පුලුවන්. https://www.facebook.com/share/1BRMcbdGXr/
https://www.facebook.com/share/v/1B2PxEyAF2/
https://www.facebook.com/share/r/1DkEH1cUSY/
https://www.facebook.com/share/v/178cmyxbTt/
https://www.facebook.com/share/v/14W7MjVLMCG/
https://www.facebook.com/share/p/1KL35HA3rm/
☎️විමසීම්: 071 9 996 996
071 999 6996🎈🎁
Exciting Online ESL Classes already started!🙋
Tired of boring lessons? My online classes make learning grammar, phonics, speaking, and writing a thrill!❤ Experience gamification with Kahoot! quizzes and rewards to boost vocab and fluency through exciting challenges. 🌞Try the flipped method: watch short videos at home, then dive into lively Zoom discussions and role-plays for real speaking confidence.🌟🌟🌟🌟
We use modern language approaches like task-based projects and AI tools, plus assessments via Google Forms for targeted feedback. 🔔You'll get individual attention—I'll track your progress one-on-one and support you personally. 🤴Plus, build writing step-by-step: from brainstorming to drafting, revising, and publishing polished pieces.🎀
Whether you're prepping for exams, boosting confidence, or mastering English for the future—I've got proven methods from years of training teachers across Sri Lanka.👍 Join my Telegram groups and Whatsapp groups for homework help, quick quizzes, and parent updates.
071 999 6996🌏
Let's unlock your English superpowers together!🎖️️
All classes are already started. Send the name of your child with School name and the grade. Follow my FB page for reviews of the previous students.✨️✨️✨️✨️
https://www.facebook.com/share/1CL1VSfaXh/
071 999 6996
ෙන්_හරියට_ඉගෙනගමු