08/01/2023
අප පෙරපාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය වෙත 2023 වසර සදහා නව දරුවන් භාර ගැනීමේ කටයුතු ආරම්භ කර ඇත. නොපමාව ඔබේ සිගිත්තාගේ අධ්‍යාපනයේ මුල් පියවර තැබීම සදහා අපට භාර දෙන්න. අප පෙර පාසල වාරියපොල, එළවිටිගම පවත්වාගෙන යනු ලබයි. වැඩි විස්තර සදහා අප පිටුවට මැසේජ් එකක් එවන්න.
First step preschool & Day care center.
Elawitigama, Wariyapola.