Supun Pemarathne Korea

Supun Pemarathne Korea මා ගුරුවරයෙකු නොව ආදරණීය මගපෙන්වන්නෙකු පමණි...

29/12/2024

#විස්තර___කියවන්න___ ✨💯🤝

#2025 / 2026 Korean Language Paper Class ඇරඹුනා...🏆❤✨ 2️⃣0️⃣0️⃣ වැස්සට තෙමෙන්න එන්න...😊

⭕👌 පේපර් විතරක්ම සාකච්ඡා කරන පන්තියක් හොයන අය මේක බලන්න..
👇👇👇👇👇👇👇

🔰 #මාසයට_ප්‍රශ්න_පත්‍ර_30_යි____👇💯
💟 Reading & 💟 Listening
( Full Paper 30 ක් )

⛔ #මාසික_ගාස්තුව_රු_____ 2️⃣🅾️🅾️🅾️ /=__
(අමතර ගාස්තු කිසිවක් අය නොකෙරේ..

ℹ️
ℹ️
ℹ️
ℹ️
🏆️

Special - 2025 නව විෂය නිර්දේශයට අදාල පොත් දෙකේ සියලුම ප්‍රශ්න සාකච්ඡා කරන #පොතේ_සංචාරය
මෙවරත් Episode කිහිපයකින් සාකච්ඡා කරනු ලැබේ...

⭕ හැමදාම එකක් දෙනවා Zoom එකෙන් එන්න බැරි අයට...

✴️ විභාගය දිනය ආසන්න අය සඳහා පංතියේ දක්ෂ දරුවන් විසින් අමතර පංති පවත්වන අතර ඒවාටද කිසිදු ප්‍රශ්නයක් නොමැතිව සම්බන්ධ විය හැක....
එය ඔවුන් ස්වේච්ඡාවෙන්ම පවත්වනු ලබයි...😊💪💯💗

🔰 Online එකක් හැම පේපර් එකකටම දෙනවා..

🌈 හැමදාම රෑ 7.00 ට පංති පටන් ගන්නවා...
ක්ලාස් එක ඉවර වෙලා #විනාඩි_5_ක් ඇතුලත
එක දෙනවා..

⭕ පෙර ප්‍රශ්න පත්‍ර සාකච්ඡා නැරඹීමට පහත Link එක වෙත පිවිසෙන්න.👇👇👇👇

https://youtube.com/-mv7ow?si=L2-2pkC_IS91jR67

👑️ ප්‍රශ්න පත්‍ර සැකසීම සහ සාකච්ඡා කිරීම
ප්‍රවීණ භාෂා දේශක,



වැඩි විස්තර සඳහා ❓
0770846121( සඳුන්)
0775139846 ( ධනුෂ්ක )
whats app පණිවිඩ පමණක් යොමු කිරීමට කාරුණික වන්න..

මා ගුරුවරයෙකු නොව
ආදරණීය මගපෙන්වන්නෙකු පමනි..

⛔ විභාගේ ගැන බයෙන් ඉන්න අය මේක කියවන්න...🤗 අවසානේ link එකක් තියෙනවා...ඒ paper එකත් කරලා ලකුණු දාන්න මේක යටින්....❤ ඉතින්...
09/06/2024

⛔ විභාගේ ගැන බයෙන් ඉන්න අය මේක කියවන්න...

🤗 අවසානේ link එකක් තියෙනවා...
ඒ paper එකත් කරලා ලකුණු දාන්න මේක යටින්....

❤ ඉතින් කොහොමද පැටව්නේ..
ගොඩ දවසකින්...
ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා නේද....
මේ දවස්වල කොරියානු භාෂ ප්‍රවීණතා විභාගයේ 2024 පලමු අධියර පැවැත්වෙනවා..
ඉතින් ගොඩාක් අයගේ හොඳ් ලකුණු තියෙනවා...
හැබැයි විභාගෙට වාඩි වෙන අයත් ටිකක් අඩුයි වගේම, වාඩි වෙන අය අතරින් විභාගය සමත්වෙන ප්‍රමාණය ගොඩාක් අඩුයි..
ඒකට හේතු කිහිපයක් තියෙනවා,,,

01 - දරුවන්ගේ නොදැනුවත් භාවය...ඒ කියන්නේ ළමයි ගොඩාක් youtube එකට ගිහින් වීඩියෝ එකක් තෝරාගෙන බලන්න දන්නේ නෑ.. එක ගුරුවරයෙකුටම කොටු වෙලා ඉගෙන ගන්නවා.. ඒකෙන් ගොඩාක් දේවල් මග ඇරෙනවා...

👇 මම යටින් දාන්නම් ඔයාලට බලන්න ඕනේ
චැනල් ටිකක් එක්ක ලින්ක් ටිකක්...👇

02 - උවමනාව තිබුණත් ඉගෙන ගන්න තියෙන වෙලාව මදිකම...

ඒ කියන්නේ ගොඩාක් ආර්ථික අපහසුතා ඇති අය මේ විභාගෙට මුහුණ දුන්නත් තියෙන රාජකාරී එක්ක කරගන්න වෙලාවක් නැති වෙනවා.. ඒකට තියෙන්නේ පොඩි විසඳුම් ටිකක්.....
🟢 කොටස් වශයෙන් පාඩම් කරන්න.. ( දවසට වචන 10 ක් විතර )
🟢 මොන වැඩේ තිබුණත් දවසට අච්චු පොතේ පාඩම් දෙකක් බලාගන්න...
🟢 පේපර් සාකච්ඡා කරන වීඩියෝ බලන්න....
🟢 තනියම පේපර් එකක් කරන්න...
උඩින් කියපු දේවල් පොඩ්ඩක් වගේ පෙනුනට දවස් කිහිපයක් කරගෙන යනකොට ඔයාටම වෙනසක් තේරෙයි...

03 - පන්ති අතර තරඟය - මේකෙදි වෙන්නේ එක පන්තියකට ළමයෙක් ආවහම ඒ දරුවට තේරුනත් නොතේරුනත් ඒ දරුවව පන්තියේ තියාගෙන්නම විතරක් උත්සාහ කරන එක.. මෙකෙන් අපිට ළමයි ටික පාස් කරගන්න වෙන්නේ නෑ...
ප්‍රසිද්ධියේ ළමයි ඉස්සරහා අනිත් ගුරුවරුන්ගේ නම් කියලා දරුවන්ව ඒ පැත්තට යොමු කරන්න ඕනේ.. මොකද අපිට වඩා හොද ගුරුවරු තවත් ඉන්න පුලුවන්.. මේකෙදි ගුරුවරු නිහතමානී වෙන්න ඕනේ.. ළමයි ටික පාස් වෙලා කොරියාවට ගියොත් ගොඩ යන්නේ ඒ මනුස්සයා විතරක් නෙවෙයි.මුලු රටමයි ගොඩ යන්නෙ.. ඒ නිසා මමනම් පෞද්ගලිකව මගේ පංතිවල, මගේ facebook ගිණුමේ නිතරම මට හමුවුණු හොද ගුරුවරුන්ගේ නම් ප්‍රසිද්ධියේ කියනවා..හැමෝම ඒක කරන්න.. ලමයිනුත් ඒක කරන්න ඕනේ...

ඉතින් තව කියන්න දේවල් ගොඩාක් තියෙනවා.. ඉස්සරහට වීඩියෝ එකකින්ම අපි හමුවෙමු..
පොඩ්ඩ පොඩ්ඩ , ඉවසීමෙන් , අවංකව, වැඩ කරන්න.. ඔයා අනිවාර්යයෙන් දිනනවා..

❤ කොරියානු භාෂා විභාගය ගොඩ දාගන්න ඕනි අය මේ ටික කියවන්න...🙏❤

🔴 Youtube එකට ගිහින් පුතේ J Cam korean කියලා චැනල් එකක් තියෙනවා..

https://youtube.com/?si=sGECk6eCKKtYhW5i

ඒක බලන්න.. ඒකේ අච්චු පොතේ සේරම පාඩම් සාකච්ඡා කරලා තියෙනවා..
දවසට පාඩම් දෙක ගානේ බලාගන්න, ගොඩාක් බලන්න එපා...

🔴 ඊට පස්සේ පේපර් සාකච්ඡා කරන වීඩියෝ දාලා තියෙනවා එක එක චැනල් වල.. දවසට ඒ වගේ සාකච්ඡා දෙකක් බලන්න.. පොතක් අරං වචන ලියාගන්න.

❤ පේපර් සාකච්ඡා කරන වීඩියෝ බලන්න ඕනිනම් මේ චැනල් බලන්න..👇
Link එකත් එක්කම තියෙනවා...

🟡 Pradeep Wijesiriwardhana , 👇

https://youtube.com/?si=YQLSzdmQT_AdnjbD

🟡 Samantha jayawardhana , 👇

https://youtube.com/?si=PpYz96iMjiQ74taG

🟡 Hana korean 👇

https://youtube.com/?si=Dlxejm4is3mcH_ds

🟡 bogahapalasse hamuduruwo , 👇

https://youtube.com/?si=2azO3zVaH1K5MCmV

🟡 Randyll oversease korean 👇

https://youtube.com/?si=UhSHzOBgjQr2NeZi

🟡 Pradeep Chaminda 👇

https://youtube.com/?si=WrQoJsRxNd_z6ath

🟡 Niro with Korea , 👇

https://youtube.com/?si=7WNKOgqkA3Dq1HMe

🟡 SC With South Korea👇

https://youtube.com/?si=owb4dewVirze28Br

🟡 Korean Doctor 👇

https://youtube.com/?si=gR0uT4CnDb2RLKeC

🟡 Dk korean 👇

https://youtube.com/?si=3W6eJw9MvFGGCDGw

🟡 Korean Semiya 👇

( මේක මගේ 🤗 )
කැමතිනම් මගේ චැනල්‍ එකත් බලන්න....
🤗 ❤

https://youtube.com/-mv7ow?si=_f7Ky0qns9abow0i

🔴 ඊට පස්සේ ඔයා තනියම දවසට පේපර් තුනක් කරන්න ( Full Paper )

🟢 පහල ලින්ක් වලින් යන්න..

🙋‍♂️ https://youtube.com/?si=h9gHRkdyAMxiam7V ( Easily go to korea )
🙋‍♂️
https://youtube.com/-topikguru?si=-RrYvbylcx3NgtL9
( Seoul eps topik guru )
🙋‍♂️
https://youtube.com/?si=EdoWR7vy_eNF7GkA
( Korean exam papers )
🙋‍♂️
https://youtube.com/?si=mp3ASsud8gBmmPOU
( L K L )
🙋‍♂️
https://youtube.com/?si=UckXaz-W8hi9lSsF
( Mr SL korean )
🙋‍♂️
https://youtube.com/?si=owb4dewVirze28Br
( SC With South Koren )

මේවා online paper කරන්න හොද චැනල්..
මේවා කරන්න...

🔴 නොදන්න ප්‍රශ්න හොයන්න හොදට.. ඇයි වැරදුනේ කියලා අහන්න කාගෙන් හරි

🔴 whats app group එකක් හරි fb group එකක් හරි සෙට් කරගෙන වරදින ප්‍රශ්න ඒකට දාන්න.. දාලා සාකච්ඡා කරන්න..... ඔය ටික මාසයක් කරලා බලන්න පුතේ... මගෙ පුතා විභාගේ පාස් වෙන මට්ටමට එනවා... ❤

🟩 කොරියන් පප්පා 👇

https://www.facebook.com/profile.php?id=61556076171233&mibextid=ZbWKwL

🟩 කොරියන් සෝජුවා 👇

https://www.facebook.com/profile.php?id=61560090556478&mibextid=ZbWKwL

🟩 කොරියන් හිතවතී 👇

https://www.facebook.com/profile.php?id=100068087016001&mibextid=ZbWKwL

වගේ Fb Page Follow කරන්න...
තව ඔයාලා දන්න ඒවා comment කරන්න...

🔴 විභාගයෙන් පස්සේ තොරතුරු දැනගන්න ඕනිනම්

🟡 Point Of Bhanu 👇

https://youtube.com/?si=N7heXF8ZDdo9w4J1
මේක බලන්න..
මේ සර්ගෙන් ඕනම දෙයක් අහලා දැනගන්න පුලුවන් ...

Special gift 👇👇👇

https://forms.gle/sRBATaejowPPRxjT9

❤ තමන්ට හරියන චැනල් එක තමන් තෝරගෙන බලන්න පුතේ... විභාගේ ගොඩදාගන්න පුලුවන් හැම කෙනාටම....

පහලින් ඔයාගේ අදහස comment කරන්න...
ආදරෙයි
Korean Semiya Education Academy
Semihiru Supun Pemarathne

I've just reached 200 followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏...
02/06/2024

I've just reached 200 followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏🤗🎉

02/06/2024

අද ගොඩාක් පැතිවලට වහිනවා..
හැමෝම පරිස්සම් වෙන්න..කාටවත් කරදරයක් වෙන්න එපා

තෑගි ලැබුණා...ස්තූතියි නෙතූ පුතේ..මේවා බලාපොරොත්තු උනේ.නෑ...❤
01/06/2024

තෑගි ලැබුණා...
ස්තූතියි නෙතූ පුතේ..
මේවා බලාපොරොත්තු උනේ.නෑ...
❤

මම කඩවත ඇවිත් ඉන්නවා කියලා දැනගත්තට පස්සේ මාව බලන්න ආපු ආදරණීය දරුවෝ දෙන්නෙක්...ආදරෙයි Laksh*tha Kalaksooriya , Dhanushk...
31/05/2024

මම කඩවත ඇවිත් ඉන්නවා කියලා දැනගත්තට පස්සේ මාව බලන්න ආපු ආදරණීය දරුවෝ දෙන්නෙක්...
ආදරෙයි Laksh*tha Kalaksooriya , Dhanushka Herath ❤🙏

නිහතමානී වත්කම්...🙏❤❤
30/05/2024

නිහතමානී වත්කම්...🙏❤❤

 #උදාරයි____නේද...🤭
25/05/2024

#උදාරයි____නේද...🤭

 #මිනිසුන් නොව  #ඉගැන්වීම් මත රඳා සිටින්න ... #වචන මත නොව  #අර්ථය මත රඳා සිටින්න ... #සිහින මත නොව  #යථාර්ථය මත රඳා සිටි...
23/05/2024

#මිනිසුන් නොව
#ඉගැන්වීම් මත රඳා සිටින්න ...

#වචන මත නොව
#අර්ථය මත රඳා සිටින්න ...

#සිහින මත නොව
#යථාර්ථය මත රඳා සිටින්න ...

#ඔබේ අභ්‍යන්තර මනස නොව
ප්‍රඥාව මත රඳා සිටින්න ...

පින්බර පොහොයක් වේවා...🙏🙏

Address

නො.94 , අඹේපුස්ස ,වරකාපොල
Warakapola
71600

Website

Alerts

Be the first to know and let us send you an email when Supun Pemarathne Korea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share