Science with Sumith Sir

Science with Sumith Sir The best Science class in the town!

මහරගම හා ඒ අවට නගර ආශ්‍රිතව 6 -11 වසර සඳහා විද්‍යාව තනි හා කුඩා කණඩායම් පන්ති  සඳහා දැන් විමසන්න. වසර 10 කට වඩා පළපුරුද්...
21/03/2022

මහරගම හා ඒ අවට නගර ආශ්‍රිතව 6 -11 වසර සඳහා විද්‍යාව තනි හා කුඩා කණඩායම් පන්ති සඳහා දැන් විමසන්න.

වසර 10 කට වඩා පළපුරුද්ද ඇති විද්‍යා උපාධීදාරී ගුරුවරයෙකුගේ මඟපෙන්වීම යටතේ විද්‍යාව විෂයයේ නිසැක ජයග්‍රහණයක් ඔබගේ දරුවාටත්.

විමසීම් - 0716855379

2022 වසර සඳහා විද්‍යාව පන්ති අරාම්භය 2022 නව වසරේ ජනවාරි පළමු වැනිදා වරකාපොල උඩවත්ත ගොඩනැඟිල්ලේ ප්‍රයිම්වේ ආයතනයේදී,පන්ත...
31/12/2021

2022 වසර සඳහා විද්‍යාව පන්ති අරාම්භය 2022 නව වසරේ ජනවාරි පළමු වැනිදා වරකාපොල උඩවත්ත ගොඩනැඟිල්ලේ ප්‍රයිම්වේ ආයතනයේදී,

පන්ති මෙහෙයවීම ප්‍රවීණ දේශක, විද්‍යා ලේඛක සුමිත් සර් විසින්......

2022 වසර සඳහා විද්‍යාව නව පන්ති ආරම්භය ජනවාරි පළවනදා වරකාපොල ප්‍රයිම්වේ ආයතනයේදී. පන්ති මෙහෙයවීම ප්‍රවීණ දේශක, විද්‍යා ල...
31/12/2021

2022 වසර සඳහා විද්‍යාව නව පන්ති ආරම්භය ජනවාරි පළවනදා වරකාපොල ප්‍රයිම්වේ ආයතනයේදී.

පන්ති මෙහෙයවීම ප්‍රවීණ දේශක, විද්‍යා ලේඛක සුමිත් සර් විසින්...

මේ දුශ්කර සමය තුල ආර්ථික අපහසුතා මත අධ්‍යාපන කටයුතු අසීරුවෙන් කරගෙන යන සිසු දරු දැරියන් හට ආදරණීය අවස්ථාවක්.
15/06/2021

මේ දුශ්කර සමය තුල ආර්ථික අපහසුතා මත අධ්‍යාපන කටයුතු අසීරුවෙන් කරගෙන යන සිසු දරු දැරියන් හට ආදරණීය අවස්ථාවක්.

තෙරක් නැති විශ්වයේ සත්‍යය සොයා යන අධ්‍යාපන චාරිකාව හා එක්වන්නට ඔබේ දරුවාටත් අවස්ථාව.ප්‍රවීණ විද්‍යා දේශක සුමිත් සර් මෙහෙ...
31/01/2021

තෙරක් නැති විශ්වයේ සත්‍යය සොයා යන අධ්‍යාපන චාරිකාව හා එක්වන්නට ඔබේ දරුවාටත් අවස්ථාව.

ප්‍රවීණ විද්‍යා දේශක සුමිත් සර් මෙහෙයවන 6 වසර සිට 11 වසර දක්වා වන විශේෂ විද්‍යා පන්ති මාලාව දැන් වරකාපොල නගරයේ හොඳම අධ්‍යාපන ආයතනයේදී ක්‍රියාත්මකයි. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සඳහා ප්‍රමුඛස්ථානය ලබා දෙමින් වඩාත් සෞඛයාරක්ෂිත සහ නිස්කලංක පන්තිකාමරයක් තුල නවීන තාක්ෂණය උපරිමව යොදා ගනිමින් පවත්වනු ලබන විශේෂ පන්ති මාලාව සඳහා දැන් ඔබේ දරුවාටත් සහභාගී විය හැකියි.

වැඩි දුර තොරතුරු සහ ලියාපදිංචිය සඳහා 0716855379 අංකය අමතන්න.

2021 අධ්‍යාපන අභියෝගයන් සඳහා ඔබේ දරුවා සූදානම් කරන නගරයේ හොඳම විද්‍යාව පාඨමාලාව, 2021 වසර සඳහා පන්ති ආරම්භයට සියල්ල සූදා...
21/01/2021

2021 අධ්‍යාපන අභියෝගයන් සඳහා ඔබේ දරුවා සූදානම් කරන නගරයේ හොඳම විද්‍යාව පාඨමාලාව, 2021 වසර සඳහා පන්ති ආරම්භයට සියල්ල සූදානම්.

නූතන තාක්ෂණය උපරිමව යොදා ගනිමින් දරුවාට අවශ්‍ය කරන විශය කරුණු අතිශය සරලව පැහැදිලි කරන දරුවන් ආසා කරන විද්‍යාව පන්තිය විද්‍යා උපාධිදාරී, ප්‍රවීණ විද්‍යා සන්නිවේදක සුමිත් සර් ගේ මෙහෙයවීම යටතේ ලබන සතියේදී ආරම්භ වේ. ඹබේ දරුවාත් ලියාපදිංචි කිරීම සඳහා 0716855379 අංකයට දුරකතන ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් එවන්න.

2021 අධ්‍යාපනයේ අභියෝගයන්ට මුහුණ දීම සඳහා ඔබ සූදානම්ද? 8 වසර සිට 11 වසර දක්වා විද්‍යාවිශය හදාරන ඔබ වෙනුවෙන්ම වරකාපොල නගර...
09/01/2021

2021 අධ්‍යාපනයේ අභියෝගයන්ට මුහුණ දීම සඳහා ඔබ සූදානම්ද?
8 වසර සිට 11 වසර දක්වා විද්‍යාවිශය හදාරන ඔබ වෙනුවෙන්ම වරකාපොල නගරයේ විශිෂ්ඨතම විද්‍යා ගුරුවරයා දැන් ඔබ වෙනුවෙන්ම Primeway උසස් අධ්‍යාපන ආයතනයේදී 2021 වසර සදහා නව පන්ති අරඹයි. අධ්‍යාපන ක්‍රමවේදයේ නවීනතම තාක්ෂණයන් භාවිතා කරමින් විද්‍යා විශය විද්‍යාත්මකව උගන්වන නගරයේ එකම විද්‍යා පන්තිය හා සම්බන්ධ වීමට ඔබේ නම සහ වසර සමඟින් 0716855379 අංකයට මේ දැන්ම whatsapp පණීවිඩයක් එවන්න.

ජනවාරි මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ.

පන්ති ආරම්භක කාල සටහන

8 වසර ඉරිදා සවස 6.30
9 වසර සිකුරාදා සවස 6.30
10 වසර සෙනසුරාදා සවස 6.30
11 වසර සඳුදා සවස 6.30

Address

Udawaththa Building
Warakapola
71600

Alerts

Be the first to know and let us send you an email when Science with Sumith Sir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Science with Sumith Sir:

Shortcuts

Share

Category