Samadhi Academy of Higher Education - සමාධි

Samadhi Academy of Higher Education - සමාධි

Share

Secondary educational institute in Warakapola, Excellence in Education, Excellence in Life”

06/01/2026
20/12/2025

නව පන්ති ආරම්භය 2026 - සමාධි - වරකාපොල 0771278491 / 0702435824

26/11/2025

Science ඉංග්‍රීසි මාධ්‍ය Paper Class - 10 ,11 ශ්‍රේණි සදහා

👉 මෙහෙයවීම ප්‍රවීණ විද්‍යාව ආචාර්යණී ධනංජනා පෙරේරා

🎯 2025 10 /11 ශ්‍රේණි දරුවන් සදහා - අවසාන වාර විභාගයෙන් ඉහලම ලකුණු ලබාගැනීමට නොමිලේ සියලුම දෙනාට සම්බ්ස්න්ධ වීමට පහත whatsApp කණ්ඩාය්ස්මට එකතු වන්න

https://chat.whatsapp.com/JqDM1P5nXlv00BKHXufzQA

27/09/2025

නොමිලේ වැඩමුළුව හා නව පන්ති ආරම්භය ....

🌻ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න .

🌻රාත්‍රී ඇදුම් මෝස්තර 20 ක් නොමිලේ

🌻රාත්‍රී ඇදුම් පාඨමාලාව මැහුම් ක්‍රම තුනක් ඔස්සේ පවත්වනු ලබයි
1. කෙනෙක් මැන මිනුම් ලබා ගැනීම තුලින් ඇදුම් නිර්මාණය ( ටේලරින් ක්‍රමයට )
2. S. M. L..... වැනි සයිස් අනුව ඇදුම් නිර්මාණය
3. ෆ්‍රී සයිස් රාත්‍රි ඇදුම් නිර්මාණය

🌻පැහැදිලි සටහන් හා රූප සටහන් හා වීඩියෝ ලබා දේ..

🌻මිනුම් ගැනීම ,රෙදි මත ඇදීම ,කැපීම, මැසීම ඔබ ලවාම සිදු කරවන දිවයිනේ එකම පන්තිය ..

🌻 සෑම දරුවෙක් කෙරෙහිම වෙන වෙනම අවදානය

🌻 සෑම දිනකම රේණුකා දිසානායක විසින් පන්තිය මෙහෙයවනු ලබයි

Photos from Samadhi Academy of Higher Education - සමාධි's post 30/08/2025
Want your school to be the top-listed School/college in Warakapola?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Nile City Center , 4 Th Floor
Warakapola
71600