Thedisa" Astrological Reasearch Institute

Thedisa" Astrological Reasearch Institute Creating Horoscopes ,Compare marriage proposals, providing all types of good times ,consulting architecture problems & all of Astrological works.

14/01/2026

මේෂ ලග්නය

මේෂ ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළින් ආදායම් අතින් හොඳ සතියකි නමුත් මානසික පීඩන හිත් වේදනා, ඇතිවිය හැකියි ඉගෙනීමට සුබ සතියකි ඉගෙනුම ලබන දරුවන්ට අධ්‍යාපන කටයුතු යි සාර්ථක කරගෙන යා හැකියි සතියකි. නමුත් උෂ්ණාධික රෝගී ඇතිවීමට ද ඉඩ තිබේ. රැකියාවේ යම් සුබදායී තත්ත්වයක් උදාවේ ගුරු තුනේ වක්‍ර වී සිටීම, යම් ගැටලු සහගත කරුණු යෙදවීමට පුළුවන.

ජය අංක 1 2 4 5 7 9
ජය වර්ණ රතු නිල්
ජය දවස් ඉරිදා අඟහරුවාදා සෙනසුරාදා

වෘෂභ ලග්නය

තරමක සෙම පිත වැඩි සතියකි, ලැබීම් සුබදායකයි ඉගෙනීමට උසස් අධ්‍යාපනයට ශුභදායකයි. පෙර පින් බලයෙන් ධන ලාභය ලැබිය හැකි සතියකි. ආදර සම්බන්ධතා වැඩිදියුණු කරයි, ව්‍යාපාර අංශයේ සතුටුදායකය, ආදායම් සතියකි, තරමක ලෝභ ඇති කරයි රැකියාවට ශුභ සතියකි අලුත් යහළු යෙහෙලියන් හඳුනාගත හැකි වෙයි ශරීරයෙන්ම ලේ පිටවීමේ අනතුරුද ඇතිවිය හැකි නිසා ප්‍රවේසමෙන් කටයුතු කිරීම වැදගත්ය.
ජය අංකය 6
ජය දිනය බදාදා සිකුරාදා ඉරිදා
ජය වර්ණ සුදු ක්‍රීම්


මිථුන ලග්නය

රැකියාවේ ව්‍යාපාර වලට තරමක් පසුගාමී සතියකි. ආදායමක් අඩු වැඩි කරයි. පවුල් ජීවිතයේ යම් යම්කිසි අමාරුකම් ඇති කරන සතියකි. උසස් ඉගෙනීමට පීඩාකාරීන් ගති ඇතිවේ හිතවත් යහළුවෙකු සමග අමනාපයක් ඇතිවිය හැකිය. ලැබීමට තිබෙන මුදලක් ලැබීම පරක්කු කරවයි ‍. ප්‍රේම සම්බන්ධතා ගොඩනැගීමට හැකියාව පවතී. සති අන්තයේ හිතවතෙකුගේ නිවසට යාමට හැකිවේ. කරගෙන යන වැඩක් අතරමග නැවතීමට පුළුවන.

ජය අංකය 3 5
ශුභ දවස් බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා
ජය වර්ණ කොල කහ

කටක ලග්නය

ආහාර ජීර්ණ පද්ධතියේ රෝග සෑදීමට හැකියාව පවතීම යම් අනතුරකට මුහුණදීමට සිදුවිය හැකි නිසා ප්‍රවේසම් වීම අවදානම් වැඩ වලින් මගහැරීම සුබයි, ව්‍යාපාර වලට නම් ආදායම් තත්ත්වය ශුභවේ රැකියාව සතුටුදායකයි. වියදම වැඩි වේ. අසනීපයක් නිසා වියදම් කිරීමට සිදුවිය හැකියි ඉගෙනීමට සතියකි. නව යහළුවෙකු හඳුනාගැනීමට අවස්ථා උදාකරයි් ව්‍යාපාර ය හිමියන්ට සතුටුදායක සතියකි.

සුභ අංකය 2 7 9
සුභ දිනෙ සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සිකුරාදා ඉරිදා
ජය වර්ණ සුදු ක්‍රීම්

සිංහ ලග්නය

අධ්‍යාපන කටයුතු වලට සුබදායකයි. හදවත් රෝගීන් සෙම රෝගීන් ඇතිවිය හැකි සතියකි.ලේ දෝෂද පැවතිය හැකිය පවුල් ජීවිතයේ යම් යම් ගැටීම් ඇති කරයි. ව්‍යාපාර කටයුතු සඳහා සුබ සතියකි. යහළුවන් සමග අමනාප කම් දсවිය හැකියි ආර්ථිකය් යම් ප්‍රමාණයකට සතුටුදායක වේ.

ජය අංක 1 4
ජය වර්ණ රතු
ජය දින ඉරිදා අඟහරුවාදා බදාදා

කන්‍යා රාශිය

කන්‍යා රාශියක් හිමි ඔබට ආදායම් අතින් සුභ සතියකි. රැකියාවෙන්ම ව්‍යාපාර සඳහාද යහපත්ය. මව් පාර්ශ්වයෙන් උපකාර ලැබෙ. පෙනහළුයි රෝග වලින් පෙළෙන අයට අසුභයි. ඉගෙනීම් කටයුතුවලට සුබ සතියකි. ප්‍රථමික අධ්‍යාපනය උසස් අධ්‍යාපනය අධ්‍යාපනය යෙදෙන අයට සුබයි. රසවත් ආහාර භෝජන සංග්‍රහ වලට ඇරයුම් ලැබේ. සහකරු සමග සති අන්තයේ විනෝද ගමනක යාමට අවස්ථාවෙහි උදාකරයි. නව ප්‍රේම සම්බන්ධතා. ආර්ථිකයන් යහපත් වේ විවාහ සම්බන්ධතා දැඩි වේ.

ජය අංක 2 3 5 7
සුබ දින බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා
සුභ වර්ණය කොළ

තුලා ලග්නය

තුලා ලග්නය හිමි ඔබට මෙම සතිය තුළින් ආදායම් මෙන්ම ඉගෙනීමට සුබ සතියකි. ආදායම් වැඩි දියුණු වෙයි. ආදායම් මාර්ග ඇතිවෙයි ඉගෙනීමේ අංශයට සුබයි දෙමාපියන් සමගින් හොඳ සම්බන්ධතාවයකින් කටයුතු කළ හැකි සතියකි ප්‍රේම සම්බන්ධතා වැඩිදියුණු වීම, බැඳීම් ඇතිවීමට වුවද පුළුවන.හදිසිම ධන ලාභ ලැබීමට හැකි සතියකි. රසවත් ආහාරයෙන් පරිභෝජනයට අවස්ථාවෙහි උදා විය හැකිය ව්‍යාපාර කරන අයට ආදායම් වැඩිවන ශක්තියකි
සුභ අංකය 6
සුබ දවස් අඟහරුවාදා බදාදා සිකුරාදා සෙනසුරාදා
සුභ වර්ණ සුදු අයිවරි

වෘශ්චික ලග්නය

ඔබට සතියක් ආදායම් අතින් ශුභදායක සතියකි, රහස් ආදායම් මාර්ගයක් ඇතිකරයින ,ඉගෙනීමට යහපත්, පපුවට සෙම වැඩි වීමට පුළුවන. නහරගත
ස්නායු රෝගී ඇත්නම් වැඩි විය විය හැකි සතියකි. දුර ගමන් ඇති කරයි විදේශගත රැකියා සඳහා අවහිරතා ඉවත් කරයි.

ශුභ අංක 1 2 4 5 7
සුභ වර්ණය රතු
සුභ දවස් ඉරිදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා

ධනු ලග්නය

මේ ඔබට මෙම සතියේදී යම් යම් යම් අසනීපයි තත්ත්වයන් ඇති වීමට පුළුවනයක් විශේෂයෙන් පපුවට සෙමින් වැඩි වීමට පුළුවනේ නව ආදායම් මාර්ගය රැකියාවට අමතරව යෙදේ. තරමකින් හිත පීඩනයක් ඇතිවීමට පුළු ඇතිවීමට. රැකියාව සඳහාද යම් ගැටලු අභූත චෝදනා එල්ල විය හැකි සතියකි විදේශය ගමනක් බලාපොරොත්තු වන අයට මාර්ගයක් උදාකරයි.

ශුභ අංකය 3 5 6 8
සුබ වර්ණය කහ
සුබ දවස් බදාදා සිකුරාදා සෙනසුරාදා ඉරිදා

මකර ලග්නය

මකර ලග්නය හිමි ඔබට ආදායම් වැඩි වන සතියකි. ව්‍යාපාර සඳහා සුබ තත්ත්වයකි. දුර ගමනක් යාමට අවස්ථාවෙහි කරවයි. නව රැකියා සඳහා බලාපොරොත්තු ගොඩනංවයි. නව ප්‍රේම සම්බන්ධතා ගොඩනැඟෙන සතියකි,අධ්‍යාපනය කටයුතුයි සඳහා උද්යෝගමත් සතියකි, අතපසු වූ වීම තිබු තිබූ වැඩක් කර ගැනීමට අවස්ථාව උදාකරයි.

ජය අංකය 6 8 9
සුභ දවස් බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා
සුබ වර්ණයෙ නිල්

කුම්භ ලග්නය

කුම්භ ලග්නය හිමි ඔබට අධ්‍යාපන ය කටයුතුයි වලට සුබදායක සතියකි. ගොඩ ගැසී තිබූණ ගැසී තිබූ වැඩකටයුතුයි නිමා කරගත හැකිය. ඇනහිට තිබූ ආදායම් මාර්ගය අලූත් කර ගත හැකියි, පීනස සෙම අමාරුවෙන් තරමක් වැඩිවෙයි වයාපාර සඳහාදායම් වැඩි දියුණු කරයි. නව ප්‍රේම සම්බන්ධතා ගොඩනැගේ, විදේශය ගමන් සඳහා බලාපොරොත්තුවනේ අයට සතුටුදායකය ආරංචියක් ලැබෙයි බොහෝ දුරටත් ශුභදායකය.

ජය අංක 3 8 9
ජය වර්ණ රතු නිල්
ජය දින බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා අඟහරුවාදා

මීන ලග්නය

මීන ලග්නය මේ ඔබට මෙම සතියක් තරමකින් වියදම් ඇති කරයි. දෙමාපියන්ට අසනීප ගති වැඩි විය හැකියි, නමුත් රැකියා ව්‍යාපාර ආදායම් යහපත්, සතිය පුරා මන්දගාමි ගතියක් ලෙඩ ගතියක් පවතීම. රසවත් ආහාරයක් ලැබීමට පුළුවන. අසල්වාසීන් සමග සහයෝගයෙන් කටයුතුයි කිරීමට හැකි අවස්ථාවක් ඇති කරයි. ආගමික කටයුතුවල යෙදීමට පුළුවන.

ජය අංකය 3 9
ජය වර්ණ රතු කහ
ජය දින අඟහරුවාදා බ්‍රහස්පතින්දා

Address

Rathnayaka Building, Ruwanwella Road
Warakapola
71600

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 19:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00

Telephone

0779958529

Website

Alerts

Be the first to know and let us send you an email when Thedisa" Astrological Reasearch Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Thedisa" Astrological Reasearch Institute:

Shortcuts

Share