Explore Lanka

ලොව පුරා දැනුම එක තැනකින්..........

Operating as usual

19/06/2024

කුසල් මෙන්ඩිස් යන ඉතා විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයා ශ්‍රී ලංකාවේ විස්සයි විස්ස , එක්දින හා test යන ආකාර තුනෙම නායකයා වන තුරු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් යතා තත්වයට පත් වෙන්නෙ නැත.

Explore Lanka

19/06/2024

පෙජ් එකත් Follow කරගෙන යමු
Explore Lanka

19/06/2024

පෙජ් එකත් Follow කරගෙන යමු
Explore Lanka

11/06/2024

🔵 අද දසුන් ශානකගේ 🇱🇰🏏100 වැනි T20 ජාත්‍යන්තර තරගයයි.

🔵 ඔහු මෙම සන්ධිස්ථානයට පැමිණි පළමු ශ්‍රී ලංකා පිරිමි ක්‍රීඩකයා වේ. 💯

ExplorExplore Lanka

04/06/2024

🔴මේ වන විට මෙම පියා සැගවි ඇති බව වාර්තා වේ.මෙවැනි ආකාරයට මෙරට තුල මෙවැනි සිදු විම් කියක් ඇත්ද ? 😞

☑️අපෙ Whatsapp channel එකත් follow කරන්න. > https://whatsapp.com/channel/0029Va9KonZ9WtC4ndf1z91R

04/06/2024
04/06/2024

😪

03/06/2024

IPL වල කොහොම ගහපු උන්ද මේ 😅

03/06/2024

🔴ඔන්න මේ වෙද්දි අපිත් එක්ක ආදරනිය හදවත් එක්ලක්ෂ තිස්දහසකට අධික පිරිසක් එකතු වෙලා ඉවරයි...😍 whatsapp , facebook & tik tok ඔක්කොගෙම්ම අපිත් එක්ක එකතු උන හැමොටම ස්තූතිය පුද කරනවා..❤‍🩹

03/06/2024

තනියම අල්ලපු එ ගැම්මනම් respect ❤‍🩹🫡

Mini Caption ඔයා අද දෙරණ පහු කරමු හොදේ....ඉක්මනට 5M යමු..❤️‍🩹

02/06/2024

🛑 වනිඳුගේ රුවින් නිව්යෝර්ක්හි සුප්‍රසිද්ධ Rockefeller ගොඩනැගිල්ල හැඩවෙයි.

Explore Lanka 🇱🇰

31/05/2024

🛑දසුන් ශානකගෙ විශිෂ්ට පන්දු යැවිමත් ඇන්ජලො මැතිව්ස්ගේ වටිනා පිතිකරනය නිසා ශ්‍රී ලංකාවට ලකුණු 41 ජයක්

┅┅┅┅┅┅┅┅┅┅┅┅┅┅┅┅┅┅┅┅┅┅┅┅┅┅

World Cup එකෙ සියලුම විස්තර , ලකුණු පන්දුවෙන් පන්දුවට දැන ගැනිමට අප සමූහය සමග එකතු වෙන්න.❤‍🩹
https://chat.whatsapp.com/JkoWuiP7e65LqiA1Q32Cut

25/05/2024

ඔබගේ සියලුම Business , Tuition class වල Social media ප්‍රචාරන කටයුතු සදහා දැම්ම අප විමසන්න...මිලිය්නයටක අධික නැරඹුම් ඇත.
WhatsApp Msg Now > 0756695376

24/05/2024

✅ 2026 ටෙක් නම් BST ✅

👉 ජෛව පද්ධති තාක්ෂණවේදී උපාධිදාරියෙකු විසින් මෙහෙය වන ලංකාවේ ප්‍රධානතම ජෛව පද්ධති තාක්ෂණ වේදය පන්තිය.

👉 පසුගිය වසරේ උසස් පෙළ විභාගය තුළින් ලංකාවේ දෙවනියා ‍, හතරවෙනියා ‍, අටවෙනියා ඇතුලු දිස්ත්‍රික් ප්‍රථමයන් පහක් ඒක වසරක් තුල නිර්ණය කළ BS T පන්තිය.

👉 BST වල ඉගෙන ගන්න තියන ඒවා ‍, යන්න පුළුවන් කැම්පස් ‍, කරන්න පුළුවන් Job ගැන හරියටම දැනගන්න පහත විඩියෝ ඒක බලන්න.

https://www.facebook.com/share/v/upB3ij7NsMpGhNS3/?mibextid=WC7FNe

🔰 ගම්පහ - සුසිප්වන්
සෙනසුරාද උදේ 8.00- 10.00

🔰 නුවර - IMS
ඉරිදා උදේ 10.00 - 12.00

🔰 කුරැණැගල - ZIYON
ඉරිදා දහවල් 1.00 - 3.00

🔰2026 Online Class
බ්‍රහස්පතින්ද රාත්‍රි 7.00 ට Zoom හරහා. ( ඒම අවස්ථාවට සම්බන්ද විමට නොහැකි ළමයිට Recording ලබා දේ )

🥇 පන්තිය පිළිබද අනෙකුත් විස්තර ලබා ගැනීමට පහත GROUP වලට ඇඩ් වෙන්න.

2026 whats App Group

https://chat.whatsapp.com/DNw3TEMFKz43KwD43JwxBz

2026 Telegram Channel

https://t.me/BSTgihan

2026 BST කරන යාළුවො හැමොටම Share කරන්න.

❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️

Gihan Edussuriya

22/05/2024

ලොව්තුරා බුදුන් වහන්සේගේ ඉපදීම , බුදු වීම හා පිරිනිවන් පෑම යන තෙමඟුල සිහි කරන වෙසක් පුන් පොහෝ දිනය අදයි.🙏☸️

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!🙏

Explore Lanka 🇱🇰

21/04/2024

❤️‍🔥❤️‍🔥

MrBeast Mini Caption

10/04/2024

🛑Explore Lanka 🇱🇰 Online අවුරුදු උත්සවය✨✌🏻❤️

Explore Lanka 🇱🇰 විසින් ප්‍රථම වතාවට සංවිධානය කරනු ලබන "Online අවුරුදු උත්සවය" 2024 අප්‍රේල් මාස 14 හා 15 වන දින දෙකෙහිදි දවස පුරා අපගෙ ප්‍රධාන whatsApp නාලිකාව තුල පැවැත්වේ.

තරග ඉසව්👇🏻✨

14 වන දින

* අලියට ඇස තැබීම ( උදෑසන 10.30 )
* වාසනා මුට්ටිය බිදීම ( උදෑසන 11.30 )
* ගණිතය ග්‍රීස් ගහේ නැගීම ( උදෑසන 12.30 )
* ඉතිහාසය කොට්ටපොර ගැසිම ( උදෑසන 1.30 )
* ඉංග්‍රීසි අකුරු ඇහිලිම ( උදෑසන 2.30 )
* සැඟවුණු පුද්ගලයා ( උදෑසන 3.30 )
* සැඟවුණු සංයෝගය ( උදෑසන 4.30 )

15 වන දින
* සැඟවුණු ස්ථානය ( උදෑසන 10.30 )
* සැඟවුණු ක්‍රිඩකයා ( Cricket ) ( උදෑසන 11.30 )
* සැඟවුණු ක්‍රිඩකයා ( Foodball ) ( උදෑසන 12.30 )
* හොඳම ජන කවිය ( උදෑසන 1.30 )
* අභ්‍යාවකාශ පුටු තරගය ( උදෑසන 2.30 )
* මිම් තොප්පි තරගය ( උදෑසන 3.30 )
* අවුරුදු කුමරා හා කුමරිය ( උදෑසන 4.30 )

තරග වෙනස්ම මුහුණුවරකින් , අලුත් විදිහකට ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට WhatsApp තුලදි පැවැත්වේ.😌🍃

දැම්ම මෙන සබැඳියාව ටච් කර අපගෙ whatsApp නාලිකාව සමග එකතු වන්න.

https://whatsapp.com/channel/0029Va9KonZ9WtC4ndf1z91R

Photos from Explore Lanka 's post 08/04/2024

ලස්සනයි නෙද....😍

08/04/2024

🛑 ශ්‍රී ලංකා යොවුන් ක්‍රිඩක කමිදු මෙන්ඩිස් 2024 මාර්තු මාසයේ විශිෂ්ටතම පිරිමි ක්‍රිඩකයා බවට අද දිනයෙදි Icc විසින් නිල වශයෙන් නම් කරනු ලැබුවා.❤️‍🩹


Explore Lanka 🇱🇰

Photos from Explore Lanka 's post 06/04/2024

සමාස පිළිබඳ සටහන්....

06/04/2024

🛑2014 අද වැනි දිනක Sher-e-Bangla ජාතික ක්‍රීඩාංගනයේ දී පැවති 2014 විස්සයි විස්ස ලෝක කුසලානයයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති අවසන් මහා තරහයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම පන්දුවාර 20 කට මුහුණ දී කඩුලු 4 ක් දැවි ලකුණු 130 ක් රැස් කරන ලදි..පන්දු 120 කදි ලකුණු 131 රැස් කර ගැනිමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 5 කට මුහුණ දී කඩුලු 4 ක් දැවි ලකුණු 134 ක් රැස් කර ගන්නා ලදි..එ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක විශිෂ්ට ජයක් ලබා ගෙන ශ්‍රී ලංකාවට පළමු හා එකම විස්සයි විස්ස ලෝක කුසලානය ගෙන එමට සමත් උනා..තරගයේ විරයා කුමාර් සංගක්කාරයි..

පෙජ් එකත් follow කරගෙනම යමු...❤️

Explore Lanka 🇱🇰

Photos from Explore Lanka 's post 04/04/2024

✅ ඉතිහාසය ලංකා සිතියම් කිහිපයක්....

04/04/2024

ඇත්ත කතාව....❤️‍🩹

03/04/2024

නිවන්සුව 🥺🙏

03/04/2024

පරිස්සමින් හැමොම හයියෙන් ගියා කියලා වැඩ්ඩෙක් වෙන්නෙ නෑ
🙂

03/04/2024

වර්ෂ 1970 දශකයේ ශ්‍රී ලංකාවේ ඡායාරූපයක් 😍
දැන් කියලත් ලොකු වෙනසක් නෑ හැබැයි..🤔



Credit goes to Respective Owners ❤️

Photos from Explore Lanka 's post 25/01/2024

ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් සිටින අධ්‍යාපනික Whatsapp නාලිකාව සමග ඔබ දැම්ම එක් වන්න.
Follow Now > https://whatsapp.com/channel/0029Va9KonZ9WtC4ndf1z91R

24/01/2024

මේ මාසේ අන්තිම සතියෙ ඉදලා අපි කරන්න යන අලුත්ම වැඩෙ.......💯 Free

✅ Artificial Intelligence Website
✅ කෘතිම බුද්දිය භාවිතයෙන් නොමිලේ Photo & Video Editing කරන විදිහ
✅ ඔබේම Artificial Intelligence Website එකක් හදලා මුදල් උපයන විදිහ
✅ Artificial Intelligence මගින් ඔබේ ජිවිතයෙ වැඩ පහසු කර ගන්න ක්‍රම
✅ Artificial Intelligence මගින් නිවැරදිව Code එකක් හදා ගන්න අකාරය
✅ ඔයාගෙ Youtube , Tik Tok , Facebook Videos Artificial Intelligence භාවිතයෙන් ලස්සන කර ගන්න විදි
✅ Artificial Intelligence Apps
✅ කෘතිම බුද්දියේ හොද හා නරක

🔴 මේ වගෙ ඔයාලාට Artificial Intelligence ගැන වැදගත් වෙන ගොඩක් දෙවල් මේ මාසෙ අන්තිම සතියෙ ඉදලා කෙටියෙන් ගොඩක් දෙවල් දැන ගන්න පුලුවන්.....

☑️ ඔයාලා මේ දෙවල් ගැන ඉගෙන ගන්න කැමතිනම් දැම්ම අපෙ Whatsapp Channel lanka එක Follow කරලා එකතු වෙන්න......

_https://whatsapp.com/channel/0029Va9KonZ9WtC4ndf1z91R_

Want your school to be the top-listed School/college in Warakapola?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Warakapola
Other Warakapola schools & colleges (show all)
IELTS Speaking Aid Online Academy IELTS Speaking Aid Online Academy
Warakapola

Welcome to IELTS Speaking Aid Online Academy! Stay tuned for daily IELTS Speaking tips and updates

Ravindu Viduranga Ravindu Viduranga
Warakapola, 71602

රැල්ලක් නොවන කැරැල්ලට ඔබත් එකතු වන්න ... ��

Study Buddy Zone Study Buddy Zone
88, Anguruwella Road
Warakapola, 71600

A Software Company | Collection of Educational Games and Apps | Online teaching | For Creative Learn

Excel Excel
Warakapola

EXCEL is an educational page.we expect to share our knowledge with others who are interested in the

ICAM Abacus - Warakapola Branch ICAM Abacus - Warakapola Branch
Mawanella And Warakapola
Warakapola

An Internationally Recognized whole Brain Development Program ¤ listening Calculation ¤ Memory Techs

නෙතු කවුළු නෙතු කවුළු
Main Street
Warakapola

විශ්වය දකින්නට කවුළුවක් An eye beyond the Universe