Kg/ Wara/ Mahena Kanishta Vidyalaya

Kg/ Wara/ Mahena Kanishta Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kg/ Wara/ Mahena Kanishta Vidyalaya, School, kg/wara/Mahena Kanishta Vidyalaya, Warakapola.

අද දින මාහේන විද්‍යාලය  සඳහා  වටිනා පරිගණක 5 ක්‌ සහ පරිගණක ඒකකය ට අවශ්‍ය පුටු 25 ක්‌ පරිත්‍යාග කළ තෝලංගමුව මධ්‍ය මහා  වි...
05/09/2026

අද දින මාහේන විද්‍යාලය සඳහා වටිනා පරිගණක 5 ක්‌ සහ පරිගණක ඒකකය ට අවශ්‍ය පුටු 25 ක්‌ පරිත්‍යාග කළ තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ 2008 ශිෂ්‍ය කණ්ඩායමට විද්‍යාලයේ ස්තුතිය ප්‍රකාශ කරමි.... ❤️
විශේෂ ස්තුතිය සාගරිකා ගුරුතුමියට... ❤️
Sagarika Wickramanayake ❤️

මහජන සම්බන්ධතා හා සේවා මාසයේ වැඩ කටයුතු සඳහා  සඳහා මාහේන බාලදක්ෂ සමූහයේ  සහභාගීත්වය ❤️මේ සඳහා අවශ්‍ය මඟපෙන්වීම ලබා දුන් ...
27/08/2026

මහජන සම්බන්ධතා හා සේවා මාසයේ වැඩ කටයුතු සඳහා සඳහා මාහේන බාලදක්ෂ සමූහයේ සහභාගීත්වය ❤️

මේ සඳහා අවශ්‍ය මඟපෙන්වීම ලබා දුන් පෝතක බාලදක්ෂ නියමුවරිය නිශාදි ජයවර්ධන ගුරුතුමියට අප පාසලේ ස්තූතිය පුද කරමු... ❤️

MKV Media unit ❤️

හොඳම දේ දරුවන්ටයි ❤️පාසල් නිවාඩු කාලයේ අප පාසලේ පවත්වන්නට යෙදුන ELC ගණිතය ජ්‍යාමිතිය සම්මන්ත්‍රණය...ස්වකීය ශ්‍රමය කාලය ක...
25/08/2026

හොඳම දේ දරුවන්ටයි ❤️

පාසල් නිවාඩු කාලයේ අප පාසලේ පවත්වන්නට යෙදුන ELC ගණිතය ජ්‍යාමිතිය සම්මන්ත්‍රණය...

ස්වකීය ශ්‍රමය කාලය කැප කරමින් මේ සඳහා සම්පත් දායකත්වය ලබා දුන් මහේෂ් ප්‍රියංකර ගුරුතුමාට අප පාසලේ ස්තුතිය පුද කරමු...

සම්බන්ධීකරණ කටයුතු සිදු කල සඳමිණී ජිනාදරී ගුරුතුමියටත්,
අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් නොමද සහයෝගය ලබා දුන් විදුහල්පති පාලිත කුමාරසිරි මහතාටත්,
ගණිතය විෂයභාර ජයරුවණි ගුරුතුමියටත්, පාසලේ ස්තූතිය පුද කරමු...

Mkv media unit ❤️

"කලාවෙන් ලොව දිනන දිරිය දරුවන් අපේ පාසලට ආඩම්බරයකි!"කෑ/ වර/ මාහේන කනිෂ්ඨ විද්‍යාලය වෙත චිත්‍ර  අංශයෙන්  ආඩම්බරකාරී ජයග්‍...
13/08/2026

"කලාවෙන් ලොව දිනන දිරිය දරුවන් අපේ පාසලට ආඩම්බරයකි!"

කෑ/ වර/ මාහේන කනිෂ්ඨ විද්‍යාලය වෙත චිත්‍ර අංශයෙන් ආඩම්බරකාරී ජයග්‍රහණයක් .

10-11 "ආලේඛ්‍ය සිතුවම් - ඒකවර්ණ" අංශයෙන්
පළාත් තරඟ අතරින් විශිෂ්ට ජයග්‍රහණයක් මාහේන ඉතිහාසයේ පළමු වතාවට චිත්‍ර අංශයෙන් ලබාදී සමස්ත ලංකා වටයට තේරී පත්වූ,

❤️හිමේෂා නිසලි සිසුවියටත්
❤️රශ්මිකා හංසනී සිසුවියටත්

එම ජයග්‍රහණය අප පාසලට ලබාදීමට ඇප කැප වූ පාසලේ චිත්‍ර කලා ආචාරිනී D.M. සඳමිණී ජිනාදරී ගුරුතුමියටත් පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලේ හද පිරි ස්තූති පුද කරමු.

Special thanks Art teacher Sandamini Jinadari


📸

"හරිත නියමු රජත හරසර - 2026"❤️❤️❤️ ❤️ පරිසර නියමු පදක්කම් හා රජත පදක්කම් පැළඳවීමේ උත්සවය ❤️ පරිසර ළමා සමාජිකයින් සඳහා සහ...
29/07/2026

"හරිත නියමු රජත හරසර - 2026"❤️❤️❤️
❤️ පරිසර නියමු පදක්කම් හා රජත පදක්කම් පැළඳවීමේ උත්සවය
❤️ පරිසර ළමා සමාජිකයින් සඳහා සහතිකපත් ප්‍රධානය
❤️ පාසල තුල සමනල උයන ස්ථාපිත කිරීම
❤️ රුක් රෝපණ වැඩසටහන පසුගිය මස පරිසර දිනය නිමිති කොටගෙන කෑගල්ල දිස්ත්‍රික්කය මූලික කොටගෙන අප පාසලේදී පැවැත්වුණි ❤️

Special thanks
Principal Palitha Kumarasiri Munkotuwa environmental pioneer brigade teacher Sandamini Jinadari ❤️

ප්‍රාථමික අංශයේ 1,2,3 වි. අ. එ.  මගින් දරුවන්ට ප්‍රායෝගික අත්දැකීම් ලබා දීම අරමුණු කර ගනිමින් පැවැත් වූ ඇසළ පෙරහැර හා ...
29/07/2026

ප්‍රාථමික අංශයේ 1,2,3 වි. අ. එ. මගින් දරුවන්ට ප්‍රායෝගික අත්දැකීම් ලබා දීම අරමුණු කර ගනිමින් පැවැත් වූ ඇසළ පෙරහැර හා කිරි කෝෆි දන්සල ❤️

මේ සදහා නොමඳ සහයෝගය ලබා දුන් විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් සියලුම දරු දැරියන්ට සහ දෙමව්පියන්ටත් විද්‍යාලයේ ස්තූතිය...

පොසොන් පොහොය නිමිති කොට ගෙන අප පාසලේ පැවැත් වූ සීල සමාදාන වැඩසටහන 🙏🙏
29/06/2026

පොසොන් පොහොය නිමිති කොට ගෙන අප පාසලේ පැවැත් වූ සීල සමාදාන වැඩසටහන 🙏🙏

හෙළ සිරිතක අසිරිය රැගෙන - සහෝදරත්වයේ නෑගම් යාම ❤️​මුට්ටි පිරෙන්නට කැවිලි පෙති පමණක් නොව, හදවත් පිරෙන්නට ආදරයත් ගෞරවයත් ද...
10/04/2026

හෙළ සිරිතක අසිරිය රැගෙන - සහෝදරත්වයේ නෑගම් යාම ❤️

​මුට්ටි පිරෙන්නට කැවිලි පෙති පමණක් නොව, හදවත් පිරෙන්නට ආදරයත් ගෞරවයත් දෝතින් ගත් අපේ පාසල් මාතාවගේ දූ පුතුන් පිරිසක් ඊයේ දින නෑගම් ගිය වගයි...
​ප්‍රදේශයේ ආයතන 15ක් වෙත ගොස් අපේ හෙළ සංස්කෘතියේ "නෑගම් යාමේ" උදාර සිරිත යළිත් පණ ගැන්වූහ.

​පාසල් තාප්පයෙන් එහාට සහෝදරත්වයේ දෑත් දිගු කරමින්, අලුත් අවුරුදු අසිරිය බෙදාගත් ඒ සොඳුරු මොහොතේ මතක සටහන් පෙළ ගැසෙන්නේ මෙලෙසිනි.

​ ❤️

උදෑසන ශරීර සුවතා වැඩසටහන  ❤️Special Thanks for the Principal Palitha Kumarasiri Munkotuwa
06/04/2026

උදෑසන ශරීර සුවතා වැඩසටහන ❤️
Special Thanks for the Principal Palitha Kumarasiri Munkotuwa

සාරධර්මවලින් පිරිපුන් හෙට දවසක් වෙනුවෙන්...1,2 ශ්‍රේණි දරුවන් සදහා ආගමික ස්ථාන හඳුන්වාදීම සාරධර්ම  හා සංස්කෘතිය හඳුන්වාද...
31/03/2026

සාරධර්මවලින් පිරිපුන් හෙට දවසක් වෙනුවෙන්...

1,2 ශ්‍රේණි දරුවන් සදහා ආගමික ස්ථාන හඳුන්වාදීම සාරධර්ම හා සංස්කෘතිය හඳුන්වාදීම
Special thanks for the class teachers Dhanushka Nilani Kaushalya Manchanayaka

Address

Kg/wara/Mahena Kanishta Vidyalaya
Warakapola
71600

Telephone

+352283793

Website

Alerts

Be the first to know and let us send you an email when Kg/ Wara/ Mahena Kanishta Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kg/ Wara/ Mahena Kanishta Vidyalaya:

Shortcuts

Share

Category