Kg/Dehi/Walagamba National College Galapitamada

Kg/Dehi/Walagamba National College Galapitamada Kg/Dehi/Walagamba National College

සබරගමුව පළාත් පාසල් වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 16 න් පහල ප්‍රථම ස්ථානය ලබා ගත් වලගම්බා ජාතික පාසලේ වොලිබෝල් කන්ඩායමට...
30/07/2023

සබරගමුව පළාත් පාසල් වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 16 න් පහල ප්‍රථම ස්ථානය ලබා ගත් වලගම්බා ජාතික පාසලේ වොලිබෝල් කන්ඩායමට අපගේ උනුසුම් සුභ පැතුම් ❤️😍

ගලපිටමඩ වලගම්බා මහා විද්‍යලයේ විද්‍යාදිනය සදහා ප්‍රධාන අරධිතයා ලෙස පැමිණි ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ  තාක්ශනික ...
29/06/2023

ගලපිටමඩ වලගම්බා මහා විද්‍යලයේ විද්‍යාදිනය සදහා ප්‍රධාන අරධිතයා ලෙස පැමිණි ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ශනික පීඨයේ කථිකාචාර්ය හේලිත නිල්මල්ගොඩ මැතිතුමනි ඔබට වලගම්බා විද්‍යාලයේ ගෞරනීය ස්තූතිය පුද කරමු ❤️

The science day at Walagamba ended on a grand note❤️
29/06/2023

The science day at Walagamba ended on a grand note❤️

ගලපිටමඩ වලගම්බා විද්‍යලායට ඉමහත් කීර්තියක් හා අභීමානය් එක්කල විද්‍යා අංශයට අපගේ  ප්‍රනාමය ❤️
27/06/2023

ගලපිටමඩ වලගම්බා විද්‍යලායට ඉමහත් කීර්තියක් හා අභීමානය් එක්කල විද්‍යා අංශයට අපගේ ප්‍රනාමය ❤️

Preparations of WNC  for Science Day 2023❤️
27/06/2023

Preparations of WNC for Science Day 2023❤️

2023 science day of WNC 😎❤️
27/06/2023

2023 science day of WNC 😎❤️

සමස්ථ ලන්කා නර්තන තරග 2023 කලාප තරගයේ ගලපිටමඩ වලගම්බා විදුහලේ 6 - 9 කුලු නැටුම 1 ස්ථානයද 12 ශ්‍රේනියෙන් ඉදිරිපත් කල ඒකල ...
25/06/2023

සමස්ථ ලන්කා නර්තන තරග 2023 කලාප තරගයේ ගලපිටමඩ වලගම්බා විදුහලේ 6 - 9 කුලු නැටුම 1 ස්ථානයද 12 ශ්‍රේනියෙන් ඉදිරිපත් කල ඒකල බෙර වාදනය 1 ස්ථානයද 6 ශ්‍රේනියෙ මුසලඩි වන්නම 2 ස්ථානයද හිමි කරගනිමින් පලාත් තරග සදහා සුදුසු කම් ලබා ගත්තා❤️ congratulations all ❤️

Address

Galapitamada
Warakapola

Website

Alerts

Be the first to know and let us send you an email when Kg/Dehi/Walagamba National College Galapitamada posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category