Ke/Wara/Kandegama Sri Parakkrama Viddayalaya

Ke/Wara/Kandegama Sri Parakkrama Viddayalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ke/Wara/Kandegama Sri Parakkrama Viddayalaya, School, 95 C Kandegama, Algama, Warakapola.

23/09/2025
උණුසුම් සුභ පැතුම් දියණිය ඔබට 🙏
03/04/2025

උණුසුම් සුභ පැතුම් දියණිය ඔබට 🙏

අප පාසලේ 2024 ශිෂ්‍යත්ව විභාගයෙන් ජයගත් දූවාදරුවන් ඇගයීම වෙනුවෙන් පැවැති මහෝත්සවය ..ග්‍රාමීයනිලධාරිතුම්ය නදීකා වීර්ක්කොඩ...
07/02/2025

අප පාසලේ 2024 ශිෂ්‍යත්ව විභාගයෙන් ජයගත් දූවාදරුවන් ඇගයීම වෙනුවෙන් පැවැති මහෝත්සවය ..
ග්‍රාමීයනිලධාරිතුම්ය නදීකා වීර්ක්කොඩි මහත්මිය සහ කන්දේගම ආර්ථික සoවර්ධන නිළධාරී ලලනි අතාවුද මහත්මිය ඇතුළු නිළධාරීන් සියළු දෙනාගේ කැපවීම්ත්,විදුහල්පති ස්වාමීන් වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලයේ මගපෙන්වීමත් යටතේ පැවැත්වුනි...💥
නිවේදනය කාර්‍යය සදහා ආරාධනාව ලාබා පැමිණ උත්සවය වර්ණවත් කල ප්‍රභාත් අල්ගම මහතාටත් බෙහෙවින් ස්තූතීවන්තවෙමු.
2024 ශිෂ්‍යත්ව විභාගයෙන් කඩයිම් ලකුණු ලබාගෙන ජයගත් සියලුම දුවාදරුවන් හට උණුසුම් සුභ පැතුම් එක් කරමු.🙏

කෑ/වර/කන්දේගම ශ්‍රී පරාක්‍රම අප විද්‍යාලයේ මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ලෙස ජයගත් දරුවන් සහ ඒ සඳහා ඇප කැපවුනු අකිලා ...
27/01/2025

කෑ/වර/කන්දේගම ශ්‍රී පරාක්‍රම අප විද්‍යාලයේ මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ලෙස ජයගත් දරුවන් සහ ඒ සඳහා ඇප කැපවුනු අකිලා මුදන්නායක ගුරුතුමියටත්,
විදුහල්පති ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම සහෝදර ආචාර්ය මණ්ඩලයෙන් උණුසුම් සුභ පැතුම්..💥🙏💥
මෙවැනි ජයග්‍රහණයක් අප වැනි පාසලකට විශිෂ්ට ආඩම්බරයකි .. 🙏

2024/10/05 වන දිනට යෙදී තිබෙන ගුරු දිනය වෙනුවෙන් අප පාසලේ දුවා දරුවන් විසින් සoවිධානය කර තිබු ගුරු උපහාර උළෙලේ අවස්ථා කි...
04/10/2024

2024/10/05 වන දිනට යෙදී තිබෙන ගුරු දිනය වෙනුවෙන් අප පාසලේ දුවා දරුවන් විසින් සoවිධානය කර තිබු ගුරු උපහාර උළෙලේ අවස්ථා කිහිපයක්

13/07/2024

කොලඹ 02 Orifume Sri Lanka ආයතනය මගින් අප විදුහලේ තොරතුරු තාක්ෂණය හදාරන දරුවන් වෙනුවෙන් පරිගණක යන්ත්‍ර 05 සහ විදුහලට අවශ්‍ය ලිපිද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරන ලදී.

එම ආයතනය වෙනුවෙන් අප විදුහලට පැමිණි සුරේන්ද්‍ර මහත්මා විසින් එම පරිගණක උපකරණ තොගය ගරුතර විදුහල්පති ස්වාමීන් වහන්සේට භාරදීම අද දින අප විදුහලේ දී සිදුකරන ලදී.

විදුහලේ දරුවන්ගේ පරිගණක සාක්ශරතාව ඉහල නැංවීමේ අරමුණින් එම ආයතනය දැක්වු සහයෝගයට අප පුන්‍යානුමෝදනා සිදුකරන්නෙමු. එම පරිත්‍යාගය වෙනුවෙන් සහසම්බන්ද වු සියලුම දෙනාගේ ජීවිතවලට මෙම උතුම් සත්කාරයේ කුසල ශක්තිය ආශිර්වාදයක් රැකවරණයක් වේවා. Orifume Sri Lanka ආයතනයේ ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වන්නට උතුම් තුණුරුවනේ පිහිට ආරක්ෂාව ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමු
🙏🙏🙏🙏 🙏🙏🙏

20/12/2023

TV දෙරණ මාධ්‍ය ජාලය මගින් ක්‍රියාත්මක කරණ ලබන වැඩ මුළුවට අප පාසලටද ආරධණයක් ලැබුනි
https://fb.watch/p2jo2GBs64/?mibextid=9R9pXO

30/11/2023

අප වැනි කුඩා පාසලකට මෙයත් ඉතා අභිමානයක්.

අප කන්දේගම ශ්‍රී පරාක්‍රම විද්‍යාලයේ                 "2023 පහේ හපන්නු අගයමු"අද දින අප පාසලේ ශිෂ්‍යත්ව විභාගය සමත් දරු දැ...
29/11/2023

අප කන්දේගම ශ්‍රී පරාක්‍රම විද්‍යාලයේ
"2023 පහේ හපන්නු අගයමු"
අද දින අප පාසලේ ශිෂ්‍යත්ව විභාගය සමත් දරු දැරියන්ව ඇගයීම සදහා පැවැති මහෝත්සවය ගරු වරකාපොල ප්‍රාදේශීය ලේකම් තුමන් මහතාගෙ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි.උත්සව සoවිධානය කිරිම කන්දේගම ග්‍රාමනිළධාරි නදිකා වීරක්කොඩි
මහත්මියගේ මග පෙන්වීමෙන් හා කැපවීමෙන් මේ සියලු කටයුතු සාර්ථක කරගන්න ලදී..අප විදුහල්පති ස්වාමීන් වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලයටද ඉතා සතුටු දවසක්..

Address

95 C Kandegama, Algama
Warakapola
71607

Website

Alerts

Be the first to know and let us send you an email when Ke/Wara/Kandegama Sri Parakkrama Viddayalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category