Sri Piyadassi Daham Pasala.-Warakapola

Sri Piyadassi Daham Pasala.-Warakapola පඤ්ඤා නරානං රතනං.��

🍖🍬🍫🍩🎂🥙🍉🍓🍔🍟️🧀🥫🥤🎁🧧🍅🫐🍊ශ්‍රි පියදස්සී දහම් පාසලේ ආදරණීය දරු දැරියන් විසින් පවත්වනු ලබන සිගිති පොළ 2024. 10. 20 දින පෙ.ව. 9.0...
19/10/2024

🍖🍬🍫🍩🎂🥙🍉🍓🍔🍟️🧀🥫🥤🎁🧧🍅🫐🍊
ශ්‍රි පියදස්සී දහම් පාසලේ ආදරණීය දරු දැරියන් විසින් පවත්වනු ලබන සිගිති පොළ 2024. 10. 20 දින පෙ.ව. 9.00 ට විහාරස්ථානයේදී පැවැත්වේ. ඒ සදහා ආදරණීය දෙමාපියන්ට , දහම් පාසලේ ආදී ශිෂ්‍යයන්ට, ප්‍රදේශයේ ඔබ සැමට පැමිණෙන ලෙස ආරාධනා කරමු........
🍎🍅🍄🥨🥜🥬🌰🫛🥙🍕🥪🍖🥞🥞🍥🍿🎂🍩🍷🍫🍬🍨

13/10/2024

2024.10.13 වන දින ලෝක ගුරු දිනයට සමගාමීව ශ්‍රී පියදස්සී දහම් පාසලේ ආදරණීය දරුවන්ගේ දෙමව්පියන්ගේ සංකල්පයක් මත අද දින පවත්වන්නට යෙදුණු ගුරු උපහාර වැඩසටහන සම්බන්ධයෙන් මහත් කෘතවේදීව ඔබ වෙත ස්තූතිය ප්‍රකාශ කර සිටිමු.

වචනයෙන්, ක්‍රියාවෙන් හා මූල්‍යමය සහයෝගය ලබා දෙමින් මෙම උතුම් ශාස්ත්‍රාභිවන්දනා වැඩසටහන සාර්තකව අප වෙනුවෙන් ඉටු කිරීම සම්බන්ධව නැවත නැවතත් හෘදයාංගමව ඔබ වෙත තුති පුද කර සිටිමු.

තෙරුවන් සරණයි.....!!!
ප්‍රධානාචාර්‍ය ස්වාමින් වහන්සේ ඇතුළු ආචාර්‍ය මණ්ඩලය

🙏🙏🙏
12/11/2023

🙏🙏🙏

😍💝
01/10/2023

😍💝

1864 සැත්තෑමිබර් 17 දින මොලෙව උපන් පින්වත්,ශ්‍රිමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 159 ජන්ම දිනය කෘතගුණ පූර්වක සිහිපත් කරමූ.......
17/09/2023

1864 සැත්තෑමිබර් 17 දින මොලෙව උපන් පින්වත්,ශ්‍රිමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 159 ජන්ම දිනය කෘතගුණ පූර්වක සිහිපත් කරමූ.........

සිහලුනි නැගිටියව් කියමින් රොද බන්දා
මූලූ ලක්දිවම එක අරමූණක රන්දා
බොදූ ජන සිත්වල බොදූ පූනරද රන්දා
අනගාරික දම්පල් හිමි පා යූග වැන්දා

ලේ රස වැඩියි උගුරට නම් නිමක් නැතී
මගෙ රට ජාති බේදෙන් දැන් වියරු වෙතී
හිටියට උගත් නායක වරු පෙළට සැදී
එදා නොව අදයි ඔබ නම් සිටිය යුතී

ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාණන්ගේ 159 වන ජන්ම දිනය අභිමානවත්ව සමරමු....... 🙏🌺🙏

14/06/2023

මන්චි ගීතාභිවන්දනා"
දහම් පාසල් පොසොන් බැති ගී තරඟයට අප දහම් පාසල විසින් යොමු කරනු ලැබූ බැති ගී නිර්මාණය ජයග්‍රහණය කර ඇති බව සතුටින් යුතුව දන්වන්නෙමු.
ජයග්‍රහණය සඵල කර ගැනීම උදෙසා කැපවුණු ආචාර්‍ය මණ්ඩලය ඇතුළු සිසු දරු දැරියන්ට අපගේ විශේෂ ස්තූතිය පුදකර සිටිමු.💐💐💖

ශ්‍රී පියදස්සී දහම් පාසල,
වරකාපොල.

ජයග්‍රහණය සඵල කර ගැනීම උදෙසා නන් අයුරින් උදව් උපකාර කල දෙමාපියන්,ප්‍රදේශවාසීන් ඇතුළු සිසු දරු දැරියන්ට අපගේ  විශේෂ ස්තූත...
05/06/2023

ජයග්‍රහණය සඵල කර ගැනීම උදෙසා නන් අයුරින් උදව් උපකාර කල දෙමාපියන්,ප්‍රදේශවාසීන් ඇතුළු සිසු දරු දැරියන්ට අපගේ විශේෂ ස්තූතිය පුදකර සිටිමු.💐💐💖
🙏🙏🙏
ප්‍රධානාචාර්‍ය ස්වාමීන් වහන්සේ ඇතුළු ආචාර්‍ය මණ්ඩලය...

වරකාපොල අනුලාරාමයේ වැඩ විසූ අමරසීලී සිල් මාතාවට අජරාමර නිවන් සුව ලැබේවා! අචාර්ය මණ්ඩලය හා සිසු දරු දැරියන් ශ්‍රී පියදස්ස...
28/02/2023

වරකාපොල අනුලාරාමයේ වැඩ විසූ අමරසීලී සිල් මාතාවට අජරාමර නිවන් සුව ලැබේවා!

අචාර්ය මණ්ඩලය හා සිසු දරු දැරියන්
ශ්‍රී පියදස්සී දහම් පාසල.

'' කතඤ්ඤෝ කතවේදි පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං "මනුෂ්‍යයකු වශයෙන් තිබිය යුතු ඉතාම  වටිනා ගුණ ධර්මයක් නම් කෘත ගුණ කෙළෙහි ගුණ, ...
13/11/2022

'' කතඤ්ඤෝ කතවේදි පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං "

මනුෂ්‍යයකු වශයෙන් තිබිය යුතු ඉතාම වටිනා ගුණ ධර්මයක් නම් කෘත ගුණ කෙළෙහි ගුණ, සැළකීම ය..එය මිනිසෙකු සතු මිල කළ නොහැකි උතුම් ගුණයකි.

අපවත් වී වදාළ වරකාපොල ශෛලමාලකාරාම විහාරස්ථානයේ විහාරාධිපති,ශ්‍රී පියදස්සි දහම් පාසලේ ප්‍රධානාචාර්‍ය පූජ්‍ය එප්පල ධම්මින්ද ස්වාමිද්‍රයාණන් වහන්සේට උන්වහන්සේ ප්‍රාර්ථනා කල බෝධියකින් උතුම් වූ නිර්වාණය සාක්ෂාත් වේවා......🙏🙏🙏
ආචාර්ය මණ්ඩලය
ශ්‍රී පියදස්සී දහම් පාසල

Address

Warakapola
71600

Telephone

+94774317703

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Piyadassi Daham Pasala.-Warakapola posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category