Kin Japanese Language Academy

Kin Japanese Language Academy ( 金 ) Kin Japanese Language Academy

💪💪💪
11/10/2022

💪💪💪

 #金
03/10/2022

#金

JLPT / NAT / JFT N5 මට්ටම සඳහා ජපන් භාෂා පාඨමාලා 2022  #ඔක්තෝබර් 07 සිකුරාදා   ප.ව 7.30ට ආරම්භ වන අතර, පාඨමාලාව සදහා ලිය...
28/09/2022

JLPT / NAT / JFT N5 මට්ටම සඳහා ජපන් භාෂා පාඨමාලා 2022 #ඔක්තෝබර් 07 සිකුරාදා ප.ව 7.30ට ආරම්භ වන අතර, පාඨමාලාව සදහා ලියාපදිංචිය දැන් ආරම්භ කර ඇත!

පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට කැමති අය මෙම whatsapp සමුහයට එකතු වන්න.
Group 01👇 https://chat.whatsapp.com/Dsqumw4Sviy0VWDfwbP9gr

Group 02 👇https://chat.whatsapp.com/GYKFwKRj5bTAqkMRDVnc8W

🔴 ඔබ රැකියාව ට හෝ අධ්‍යාපන කටයුතු සඳහා ජපානය ට යාමට අදහස් කරන්නේ නම්, අවම වශයෙන් JLPT N5 / NAN 5 හෝ JFT සාමාන්‍ය මට්ටම හෝ සමත්වී තිබිය යුතුය

🔺 Why choose us?

අපි සෑම සිසුවෙකුටම අවධානය යොමු කරමින් භාෂාවේ ප්‍රධාන අංශ 4 වන,
🎧 සවන් දීම,
📖 කියවීම,
✍️ ලිවීම,
🗣කතා කිරීම,

🔺 ජපන් භාෂාව සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නැති ඕනෑම අයෙකු සඳහා අප පාඨමාලා විවෘතවේ.

🔺 ජපන් භාෂාව ඉගැන්වීම් සම්බන්ධයෙන් පළපුරුද්ද සහිත යුටියුබ් චැනලය ඔස්සේ ඔබ හමුවන #තිළිණි #තරංගා ගුරුතුමිය විසින් මෙහෙයවනු ලැබේ

https://youtube.com/channel/UC7fgWtIA0rAxqwPnMIiR0tw

පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට:
0764850346

වැඩි විස්තර whatsapp සමුහයට එක් වූ පසූව දැනගැනිමට හැක.

අප විසින් ජපන් භාෂාව ඉගැන්වීම් පමණක් සිදුකරන බවත් වීසා සම්බන්ධයෙන් කටයුතු නොකරන බවද දන්නවා සිටිමි.

Address

Warakapola
Warakapola

Alerts

Be the first to know and let us send you an email when Kin Japanese Language Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category