Gamini Maha Vidyalaya

Gamini Maha Vidyalaya “නැණ ගුණ සපිරුණු අභිමානවත් දරු පරපුරක්”

- කෑ/වරකාපොළ ගාමිණී මහා විද්‍යාලයීය නිල මුහුණුපොත් පිටුව -

Warmest congratulations to our student , R.D. Imasha Nethmini Karunathilaka, who is representing our school in the 17th ...
27/12/2025

Warmest congratulations to our student , R.D. Imasha Nethmini Karunathilaka, who is representing our school in the 17th Open International Karate Championship organized by the Japanese Karate Kanbukai Nitori Association in India!! 💙🤍

Best wishes ,
The Principal and teachers
The media unit and prefects guild


#2025

Merry Christmas! 🎄✨Wishing you a season filled with peace, warmth, and joy—may your days be bright, your heart be light,...
25/12/2025

Merry Christmas! 🎄✨

Wishing you a season filled with peace, warmth, and joy—may your days be bright, your heart be light, and the new year bring you happiness and good health....❤️





#2025

🤍🫶🏻💙
19/12/2025

🤍🫶🏻💙

🤍🌇💙
17/11/2025

🤍🌇💙

Annual English day - Radiance 2025Organized by School English language unit 2025-11-04“ Celebrating creativity, culture,...
06/11/2025

Annual English day - Radiance 2025

Organized by School English language unit

2025-11-04

“ Celebrating creativity, culture, and communication! 🌍✨ "
Our School English Day was a grand success, graced by our esteemed chief guests and principals from neighboring schools. A heartfelt thank you to everyone who made this day truly memorable! Thank you so mucj everyone 💐📚



#2025

Skills Up Food fiesta and Exhibition - 2025Organized by Grade 6 to 9 Students and School Staff Celebrating creativity, f...
06/11/2025

Skills Up Food fiesta and Exhibition - 2025

Organized by Grade 6 to 9 Students and School Staff

Celebrating creativity, flavor, and innovation at our School Food Festa & Exhibition! 🌟
Students showcased their culinary talents and creative displays with great enthusiasm. A big thank you students , teachers, and parents for making this event a delightful success! 🍰🎨





#2025

2025.11.06

ගාමිණිය රනින් සැරසූ දිරිය දියණිය නෙහංසා නෙත්සරණි ශිෂ්‍යාව ඇගයීමේ උපහාර උළෙල.....🏆️💐 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල - 2025...
26/10/2025

ගාමිණිය රනින් සැරසූ දිරිය දියණිය නෙහංසා නෙත්සරණි ශිෂ්‍යාව ඇගයීමේ උපහාර උළෙල.....🏆️💐

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල - 2025
🎖️මීටර් 60 ඉසව්වේ නව තරග වාර්තාවක් සමගින් ප්‍රථම ස්ථානය ලබා රන් පදක්කම ද,
🎖️ මීටර් 100 ඉසව්වේ තෙවන ස්ථානය ලබා ලෝකඩ පදක්කම ද දිනාගනිමින්,
කෑ/වර/ ගාමිණී මහා විද්‍යාලයට අතිමහත් කීර්තියක් අත්කර දුන් නෙහංසා නෙත්සරණි ක්‍රීඩිකාව 2025.10.24 දින ,

දුම්මලදෙණිය මුස්ලිම් විද්‍යාලය, වරකාපොල බෞද්ධ විද්‍යාලය සහ වරකාපොල විද්‍යා ප්‍රකාශ විද්‍යායතනයේ සිසු දරුවන්, ගරු විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහ ප්‍රදේශයේ ජනතාවගේ උණුසුම් පිළිගැනීම හා ගෞරවය මධ්‍යයේ රිය පෙරහැරකින් පාසලට කැදවාගෙන පැමිණි අතර,
පාසලේ ප්‍රධාන ශාලාවේදී, ආරාධිත අමුත්තන් පිරිවරා, අති උත්කර්ශවත් අන්දමින්, මෙම විශිෂ්ඨ ක්‍රීඩිකාව ඇගයීමේ උත්සවය පවත්වන ලදි....❤️❤️







#2025

❤️🎊🙌🏻කෑ/ වර/ ගාමිණී මහා විද්‍යාලයේ නෙහංසා නෙත්සරණි ක්‍රීඩිකාව 2025 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ  නව තරග වාර්තාවක් සමගි...
22/10/2025

❤️🎊🙌🏻

කෑ/ වර/ ගාමිණී මහා විද්‍යාලයේ නෙහංසා නෙත්සරණි ක්‍රීඩිකාව 2025 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ නව තරග වාර්තාවක් සමගින් විශිෂ්ට දස්කම් දැක්වීම වෙනුවෙන් උපහාර දැක්වීම පිණිස ,

2025.10.24 දින පෙ.ව. 9.00ට රිය පෙරහරකින් ,
• ගාමිණී විද්‍යාලයේ සිට ධර්මසිරි සේනානායක මාවත හරහා,
• වරකාපොල- කරවනැල්ල මාර්ගය ඔස්සේ,
• වරකාපොල නගර මධ්‍යයෙන් නැවත පාසලට
කැදවාගෙන එනු ලැබේ.

මෙම විශිෂ්ඨ ක්‍රීඩිකාවට සුභ පැතීම සදහා එක්වන ලෙස ඔබ සියලු දෙනාට ආරාධනා කර සිටිමු.

පාසලට අතිමහත් කීර්තියක් අත්කරදුන් ඇය ඇගයීමේ උත්සවය එදින පෙ. ව. 10.30ට පාසැල් ප්‍රධාන ශාලාවේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත.





ගුරු දින සැමරුම - 2025අප විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණඩලයත් , පාසලේ ජ්‍යෙෂ්ඨ අංශය සහ පාසලේ සිසු සිසුවියන් විසින් පැවැත්වූ ග...
20/10/2025

ගුරු දින සැමරුම - 2025

අප විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණඩලයත් , පාසලේ ජ්‍යෙෂ්ඨ අංශය සහ පාසලේ සිසු සිසුවියන් විසින් පැවැත්වූ ගුරුවරුන්ට උපහාර පිදීමේ උත්සවය - ගුරු පාද අභිවන්දනා මෙලෙස සියලු දෙනාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි....❤️🙏

Album 02






සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය 2025වයස අවුරුදු 14 න් පහළ බාලිකා - මීටර 100 තරගයේ සමස්ත ලංකා තෙවන ස්ථානයත් මීටර 60 තරග...
14/10/2025

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය 2025

වයස අවුරුදු 14 න් පහළ බාලිකා - මීටර 100 තරගයේ සමස්ත ලංකා තෙවන ස්ථානයත් මීටර 60 තරගයේ (නව තරග වර්තාවක් සමග) සමස්ත ලංකා ප්‍රථම ස්ථානයත් දිනා ගනිමින් ගාමිණී මහා විද්‍යාලයට අතිමහත් කීර්තියක් ගෙන දුන් නෙහංසා නෙත්සරණි දියණියට උණුසුම් සුබ පැතුම්....❤️

ඇයට පුහුණුවීම් සහ මග පෙන්වීම් සිදුකළ සියලුම ගුරු මහත්ම මහත්මීන්ටත් පාසලේ හදපිරි ප්‍රණාමය පුද කරන්නෙමු....Photographic Art Society Of Kg/Warakapola Gamini Maha Vidyalaya Ceylon Athletics







Gamini Maha Vidyalaya ❤️🎊
14/10/2025

Gamini Maha Vidyalaya ❤️🎊

NEW MEET RECORD !!
Nehansa Nethsaranai of Gamini MV breaks 60m record from heats . Final awaits

ඕවාද සිප්ප දානේන -  සික්ඛා පේති මමං ගරු සගාර වෙන චිත්තේන - අහං වන්දාමි තං ගරුං🙏❤️පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලයත් , පාසලේ ජ්‍ය...
08/10/2025

ඕවාද සිප්ප දානේන - සික්ඛා පේති මමං ගරු
සගාර වෙන චිත්තේන - අහං වන්දාමි තං ගරුං
🙏❤️

පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලයත් , පාසලේ ජ්‍යෙෂ්ඨ අංශයත් එක්ව සංවිධානය කළ ගුරු පාද අභිවන්දනා - 2025 ගුරු දින සැමරුම මෙලෙස අද දින පැවත්වූ වගයි.....😍❤️

❗️සියලුම ජායාරූප අයිතිය - ගාමිණී මහා විද්‍යාලීය මාධ්‍ය ඒකකය , අයිතිය සුරකින්න.....






Address

Warakapola
71600

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Alerts

Be the first to know and let us send you an email when Gamini Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category