Emotion kids

Emotion kids Welcome to Emotion kids. The modern way of childhood development.

18/09/2026
10/09/2026

Admissions Now Open!”

🪅Play group
🪅Lower kindergarten
🪅Upper kindergarten

Emotion kids pre school
Newgala 🦋🪅

📞 Call us for more information
📱 078 895 7316
📱 077 231 4539

🪁🦋
13/08/2026

🪁🦋


පුංචි සිඟිත්තන් හතරදෙනෙකුගෙන්, මීට වසර 5කට පෙර අපි ඉමෝශන් කිඩ්ස් පෙරපාසල ආරම්භ කරනවා. ඉතින් අද, ඒ පුංචියට පටන්ගත්ත අපේ ප...
08/08/2026

පුංචි සිඟිත්තන් හතරදෙනෙකුගෙන්, මීට වසර 5කට පෙර අපි ඉමෝශන් කිඩ්ස් පෙරපාසල ආරම්භ කරනවා. ඉතින් අද, ඒ පුංචියට පටන්ගත්ත අපේ පෙරපාසල මහා විශාල දරුදැරියන් පිරිසකගේ නැණ මල් පුබුදුවන විශාල ගසක් වෙලා ඉවරයි. ඉතින් හෙට දවසේ ශිෂ්‍යත්ව විභාගයට ඒ පුංචි සිඟිත්තො හතර දෙනාම මුහුණදෙනවා. ඉතින් පුතේ හෙට ඔයාලා වගේම විභාගයට මුහුණ දෙන හැම දරුවෙකුටමත්, ජීවිතයේ පළමු කඩයිම සාර්ථකව ජය ගන්න ශක්තිය ධෛර්යයෙන් නිතැතින්ම ලැබේවා කියල ඉමෝශන් කිඩ්ස් පෙරපාසලේ හැමෝම ඔයාලට සුභ පැතුම් එකතු කරනවා!

තෙරුවන් සරණයි..🙏
මේ ඔයාලගේ ආදරණීය පෙරපාසල් ගුරුතුමී.....
🔴 Emotion Kids Pre-School 🦋❤️

06/08/2026

Today activity ☺

04/08/2026

🦋❤️

- Emotion Kids පුංචි අපේ පෙරහැර 2026 -ඉතින් මේ අවුරුද්දෙත් අපේ පුංචි පැටව් එක්ක , වරකාපොල සිට නැව්ගල අපේ ඉමෝශන් කිඩ්ස් ප...
01/08/2026

- Emotion Kids පුංචි අපේ පෙරහැර 2026 -

ඉතින් මේ අවුරුද්දෙත් අපේ පුංචි පැටව් එක්ක , වරකාපොල සිට නැව්ගල අපේ ඉමෝශන් කිඩ්ස් පෙරපාසල දක්වා නුවර පාර දිගේ නැටුම් , ගැයුම් , බෙර වාදන , අලි ඇතුන් පිරිවරාගෙන හරි අපූරුවට ආවා..

හැමදාම වාගෙ , පාර දෙපැත්තෙන් රැස්වෙලා පෙරහැර බලන්න, ජාති ආගම් කුල මල භේදයකින් තොරව , හැමෝම අපි එක්ක එකතු වෙන එකගැන තියෙන්නෙ ලොකු සතුටක්.

අපේ පුංචි පැටව් ටික හරි පරිස්සමට ,නුවර පාර දිගේ පෙරපාසල දක්වා පරිස්සමට එක්කගෙන එන්න , පාරේ රථවාහන හසුරවමින් ඒ ආරක්ෂාව සපයපු අපේ , වරකාපොල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිතුමා ඇතුලු නිළධාරි මහත්වරුන්හට විශේශයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනෙ...

ඒත් එක්කම , අපේ පොඩි පැටව් ටික හරි පිලිවෙලට පෙලගස්වගෙන , ඒ කටයුතු සූදානම් කරගන්න , අවශ්‍ය ඉඩපහසුකම් සැපයීම වෙනුවෙන් වරකාපොල Public Hotel අධිපතිතුමාටද ස්තූතිවන්ත වෙන්න ඕනෙ..

🦋❤️
01/08/2026

🦋❤️

24/07/2026

😋🫶

අපේ පොඩ්ඩො අද රසම රස දෙහි බීම එකක් හැදුව 😋🥤🤤எப்படி னம்ம juice 😍
24/07/2026

අපේ පොඩ්ඩො අද රසම රස දෙහි බීම එකක් හැදුව 😋🥤🤤
எப்படி னம்ம juice 😍

Address

Warakapola

Alerts

Be the first to know and let us send you an email when Emotion kids posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Emotion kids:

Shortcuts

Share

Category