GRC academy of education

GRC academy  of education ශිෂ්‍යත්ව විභාගයේ සිට ඔබ රැකියාවක් කරන තුරු...

24/06/2025

අබේපුස්ස නැණමග අධ්‍යාපන ආයතනය වෙත එන්න.0760428893 කොරියන් කැම්පස් යන්න..උසස්පෙල sss තිබියය යුතුයි..සැප්තැම්බර් යන්න පුලුවන් දැන්ම කතාකරන්න සර්ටම චූටී සර් ජී.ආර් චතුරංග 0760428893

ඔබත් එකතුවන්න එන්න පිංකමට අත ගහන්න...
22/02/2025

ඔබත් එකතුවන්න එන්න පිංකමට අත ගහන්න...

මගේම ආයතනයක නැණමග අලව්ව..එන්න ගණිතය ගොඩදාමු..(අඹගස් ව්දීය පාර)
07/02/2025

මගේම ආයතනයක නැණමග අලව්ව..එන්න ගණිතය ගොඩදාමු..(අඹගස් ව්දීය පාර)

අලව්වටත් මගේම ආයතනයක්..නැණමග අලුතින් ලගදීම❤
27/01/2025

අලව්වටත් මගේම ආයතනයක්..නැණමග
අලුතින් ලගදීම❤

වරකාපොල හොදම කොරියන් පන්තිය අඹේපුස්ස හංදියේදි..(අලව්ව පාරේ 400m දුරින් නැණමග ආයතනයේ)Eps topic කරන්න කැමති අය එන්න..ජොබ් ...
06/01/2025

වරකාපොල හොදම කොරියන් පන්තිය අඹේපුස්ස හංදියේදි..(අලව්ව පාරේ 400m දුරින් නැණමග ආයතනයේ)Eps topic කරන්න කැමති අය එන්න..ජොබ් ව්සා වලට ගියත් student visa ගියත් ටොපීක් exam එකට ඉගෙන ගන්න එක වටිනවා...එකතු වෙන්න..අකුරු ටිකේ සිට උගන්වන පන්තිය මෙයයි..අබේපුස්ස නැණමග ආයතනයෙ සූජානි මිස්ගේ මුල සිට උගන්වන පන්තියට මෙ සෙනසුරාදා එන්න ප.ව 6.00ට
0760428893

වයස 21ට අඩු ඔබට අවස්තාව...කොරියාවේ ict ඩිප්ලොමා එකකට යන්න ඔබ උසස්පෙලට ict සමග SSS  තියෙනම් හෝ මෙ සැරේ ලිය්ලා SSS එයි කිය...
02/01/2025

වයස 21ට අඩු ඔබට අවස්තාව...කොරියාවේ ict ඩිප්ලොමා එකකට යන්න ඔබ උසස්පෙලට ict සමග SSS තියෙනම් හෝ මෙ සැරේ ලිය්ලා SSS එයි කියලා හිතේනවා නම් මට මැසේජ් එකක් දාන්න..ඔයාලට එහේ ඉගෙන ගන්න තියෙන්නෙ ENGLISH වලින්..කොරියන් ඉගෙන ගෙන තීබිම අනීවාර්ය නැත..
අවුරුද්දයි මාස 6 න් ඔබට ජොබ් එකකට කැම්පස් එකෙන්ම දානවා..පඩි ලක්ශ 4ට වැඩියෙන් ගන්න පුලුවන් එ කාලේ..ඉගෙන ගන්න කාලේ කැමති නම් පාට් ටයිම් ජොබක් හොයාගෙන කරන්න පුලුවන්..

ලංකාවේන් යන්න කාලින් ඔයාට ENGLISH COURSE එකක් කොරියන් කොස් එකක් නොමීලේ කරවනවා අපේ ආයතනයෙන්

යන්න ව්යදම ලක්ශ 15 පලමු මාස 6 කැම්පස්
ගාස්තු සමග ඉදුම් හිටුම් වලටත් එක්කමයි එ ගාන..නවාතැන් කැම්පස් එකෙන් දෙනවා..එවාටත් එක්ක තමයි එ ගාන.

වැඩ් ව්ස්තර සදහා GROP එකට එකතුවන්න

https://chat.whatsapp.com/EHOaOtQSCIl26kTB5fjStP

මම ගණිතය දේශක චූටී සර් ජී.ආර් චතුරංග
0760428893

Grade 1-5 ඉංග්‍රීසී ගුරුවරියක් අවශ්‍යව ඇත සෙනසුරාදා දින පුලුවන් කෙනෙක්.0760428893නැණමග අබේපුස්ස
21/12/2024

Grade 1-5 ඉංග්‍රීසී ගුරුවරියක් අවශ්‍යව ඇත සෙනසුරාදා දින පුලුවන් කෙනෙක්.0760428893
නැණමග අබේපුස්ස

මුල සිට ආරම්බ වෙන නව කොරියන් පන්තිය..අවුරුදු 39ට අඩු අයට රැකියා සදහා ඉදිරිපත් වන අයට...මුල සිට මෙ සෙනසුරාදා ප.ව 6.00ට ආර...
03/10/2024

මුල සිට ආරම්බ වෙන නව කොරියන් පන්තිය..අවුරුදු 39ට අඩු අයට රැකියා සදහා ඉදිරිපත් වන අයට...මුල සිට මෙ සෙනසුරාදා ප.ව 6.00ට ආරම්බ වේ..0760428893

උසස්පෙල හැමතැනම පන්ති තිබ්බට ටෙක් වලට හොදම වෙනස්ම වැඩපිලිවෙලක් සහිත ගමේ පන්තිය...ඉතා කෙටිකලක් තුල  අවුරුද්දෙන් උසස්පෙල ක...
01/10/2024

උසස්පෙල හැමතැනම පන්ති තිබ්බට ටෙක් වලට හොදම වෙනස්ම වැඩපිලිවෙලක් සහිත ගමේ පන්තිය...
ඉතා කෙටිකලක් තුල අවුරුද්දෙන් උසස්පෙල කියන සංකල්පයට උගන්වන්න තරුණ ගුරුවරුන් එකතුවෙලා කරන වෙනස්ම වැඩ පිලිවෙලක් මෙක..

2026 ඔබට 2025 උසස්පෙල කරන්න පුලුවන් ව්දියට සිලබස් ඉවර කරලා පේපර් කරන උසස්පෙල TEC කදවුරක් කිවොත් නිවරදි..

මෙයට සහබාගි වෙන ඔබට අඩු ලමුන් පිරිස යටතේ ඉතා හොදින් ඉගෙන ගැනිමට PTACTICAL සමගම කල හැක..

උසස්පෙල SSSකට වඩා අරගත්තොත් ලබන වසරේ දෙසැම්බර් ඔබව කොරියාවේ CAMPUS එකකට ඔබව යවන අතර එහෙ අවුරුදු 2 ඉගෙනිමෙන් මසකට ලක්ශ 8කට වැටුපකට යන්න පුලුවන්..අනිත් දේ තමයි ගැහැනු පිරිමී දෙගොල්ලටම යන්න පුලුවන් ව්යදම ලක්ශ 14 ව්තරයි.(ඉගෙන ගන්න අවුරුදු 2 තුල මසකට ලක්ශ 4 වැටුපකට PARTTIME ජොබ් එකක් කර හැක...

ඉගෙනීමේ අවසාන ප්‍රතිඵලය රැකියාව හොද පඩියක්..ඉතින් එක අඩු වයසින් ගන්න එන්න..

චූටී සර් ජී.ආර් චතුරංග ගුරුතුමාගෙ සංකල්පයකට අනුව මෙම ආයතනයේ මෙම අධ්‍යයන කටයුතු සිදුකරේ.
0760428893

නැණමග එකට එන්න දෙමළ ව්ශය සදහා..දක්ශ ගුරුවරියකගෙන් ඉගෙන ගන්න එන්න..අබේපුස්ස අලව්ව පාරේ 400M දුරින්
01/10/2024

නැණමග එකට එන්න දෙමළ ව්ශය සදහා..දක්ශ ගුරුවරියකගෙන් ඉගෙන ගන්න එන්න..
අබේපුස්ස අලව්ව පාරේ 400M දුරින්

Address

ALAWWA Road, ABEPUSSA, WARAKAPOLA
Warakapola

Telephone

+94729868155

Website

Alerts

Be the first to know and let us send you an email when GRC academy of education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to GRC academy of education:

Shortcuts

Share

Category