Ruwan Samaranayaka

Ruwan Samaranayaka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruwan Samaranayaka, Education, Kohombadeniya, Warakapola.

ශිෂ්‍යත්ව පන්ති ඇරඹුණා...🌸පසුගිය වසරේ සබරගමු පළාත් ප්‍රථමයා නිර්මාණය කළ ගුරුවරයා...🔴නව පංති අරඹයි..🏣ෆස්ට් වේ කෑගල්ල📞 සිය...
21/03/2026

ශිෂ්‍යත්ව පන්ති ඇරඹුණා...🌸
පසුගිය වසරේ සබරගමු පළාත් ප්‍රථමයා නිර්මාණය කළ ගුරුවරයා...
🔴නව පංති අරඹයි..
🏣ෆස්ට් වේ කෑගල්ල
📞 සියලුම විමසීම්: 077 511 9309

ශිෂ්‍යත්ව පන්ති ඇරඹුණා...... 🌸🏆 පසුගිය වසරේ සබරගමු පළාත් ප්‍රථමයා නිර්මාණය කළ ගුරුවරයා...🔴 නව පංති අරඹයි..👉නිනාරෝ - කෑගල...
18/10/2025

ශිෂ්‍යත්ව පන්ති ඇරඹුණා...... 🌸

🏆 පසුගිය වසරේ සබරගමු පළාත් ප්‍රථමයා නිර්මාණය කළ ගුරුවරයා...

🔴 නව පංති අරඹයි..

👉නිනාරෝ - කෑගල්ල
👉විදානා - ගලපිටමඩ
👉ජයමග - තෝලංගමුව
👉විදුල - කොහොඹදෙණිය
👉 onitway - දැදිගම

📞 සියලුම විමසීම්: 0775119309

15/10/2025

ශිෂ්‍යත්ව පන්ති ඇරඹුණා...... 🌸

❇️පසුගිය වසරේ සබරගමු පළාත් ප්‍රථමයා නිර්මාණය කළ ශිෂ්‍යත්ව ගුරුවරයාගේ කෑගල්ල,ගලපිටමඩ ,දැදිගම ,තෝලංගමුව ,කොහොඹදෙනිය පැවැත්වෙන පන්තියට ඔබේ දරුවාත් සම්බන්ධ කරන්න.

👉නිනාරෝ - කෑගල්ල
👉විදානා - ගලපිටමඩ
👉ජයමග - තෝලංගමුව
👉විදුල - කොහොඹදෙණිය
👉 onitway - දැදිගම
📞 සියලුම විමසීම්: 0775119309

Education

🌸 ශිෂ්‍යත්ව පන්ති 🌸❇️ සබරගමු පළාතේ ප්‍රථමයා නිර්මාණය කළ ශිෂ්‍යත්ව පන්තියත් සමග ඔබේ දරුවාත් සම්බන්ධ කරන්න.👉නිනාරෝ - කෑගල්...
02/07/2025

🌸 ශිෂ්‍යත්ව පන්ති 🌸

❇️ සබරගමු පළාතේ ප්‍රථමයා නිර්මාණය කළ ශිෂ්‍යත්ව පන්තියත් සමග ඔබේ දරුවාත් සම්බන්ධ කරන්න.

👉නිනාරෝ - කෑගල්ල
👉විදානා - ගලපිටමඩ
👉ජයමග - තෝලංගමුව
👉විදුල - කොහොඹදෙණිය

📞 සියලුම විමසීම්: 0766222840

සබරගමු පළාතේ ප්‍රථමයා බිහිකළ ශිෂ්‍යත්ව ගුරුවරයාගේ ප්‍රථම කෑගලු සම්මන්ත්‍රණය...🌟පෙබරවාරි 26 බදාදා(පොහොය දිනයේ)👉05 ශ්‍රේණි...
25/02/2025

සබරගමු පළාතේ ප්‍රථමයා බිහිකළ ශිෂ්‍යත්ව ගුරුවරයාගේ ප්‍රථම කෑගලු සම්මන්ත්‍රණය...🌟

පෙබරවාරි 26 බදාදා(පොහොය දිනයේ)
👉05 ශ්‍රේණිය - පෙ.ව. 8.00 - 12.30
👉04 ශ්‍රේණිය - ප.ව. 1.30 - 5.30

🌼 මෙම සම්මන්ත්‍රණය සියලුම දරුන්වට සම්පූර්ණයෙන්ම නොමිලයේ.
(සම්මන්ත්‍රණය සදහා සහභාගී වීම තහවුරු කරගැනීමට දරුවාගේ නම සහ ශ්‍රේණිය සදහන් කර 0756783990 අංකයට whatsapp කරන්න)

නිනාරෝ | කෑගල්ල
සියලුම විමසීම්: 0766222840

🥇2024 වර්ෂයේ සබරගමු පළාතේම ප්‍රථමයා බිහිකල ගුරුවරයාගේ,ශිෂ්‍යත්ව පන්තිය ...🌸🏆සමත්වීම අරුමයක් නොවූ ශිෂ්‍යත්ව පන්තියට ඔබේ ද...
19/02/2025

🥇2024 වර්ෂයේ සබරගමු පළාතේම ප්‍රථමයා බිහිකල ගුරුවරයාගේ,
ශිෂ්‍යත්ව පන්තිය ...🌸

🏆සමත්වීම අරුමයක් නොවූ ශිෂ්‍යත්ව පන්තියට ඔබේ දරුවාත් සම්බන්ධ කර දරුවාගේ ඉහල ලකුණු සමග ප්‍රතිඵලය සහතික කරගන්න.

⛔ නිනාරෝ කෑගල්ල ⛔

📌3 ශ්‍රේණිය - සෙනසුරාදා ප.ව. 1.00 - 3.00
📌4 ශ්‍රේණිය - සෙනසුරාදා ප.ව. 3.00 - 5.30

නිනාරෝ | කෑගල්ල
(පල්ලාදෙනිය පාර)

⛔ විදත්යා - ගලපිටමඩ ⛔

📌3 ශ්‍රේණිය - සදුදා ප.ව. 2.30 - 4.30
📌4 ශ්‍රේණිය - සදුදා ප.ව. 4.00 - 6.00

☎️ විමසීම්: 0756783990 | 0766222840

⛔ ජයමග - තෝලංගමුව ⛔

📌3 ශ්‍රේණිය - බුහස්පතින්දා ප.ව. 2.00 - 4.00
📌4 ශ්‍රේණිය - සිකුරාදා ප.ව. 2.00 - 4.00

☎️ විමසීම්: 0756783990 | 0766222840

👉 ලියාපදිංචි වීමට දරුවාගේ නම, පාසල, ශ්‍රේණිය සදහන් කරල 0756783990 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

🥇2024 වර්ෂයේ සබරගමු පළාතේම ප්‍රථමයා බිහිකල ගුරුවරයාගේ,ශිෂ්‍යත්ව පන්තිය දැන් කෑගල්ලේ දරුවන්ටත්...🌸🏆සමත්වීම අරුමයක් නොවූ ශ...
06/02/2025

🥇2024 වර්ෂයේ සබරගමු පළාතේම ප්‍රථමයා බිහිකල ගුරුවරයාගේ,
ශිෂ්‍යත්ව පන්තිය දැන් කෑගල්ලේ දරුවන්ටත්...🌸

🏆සමත්වීම අරුමයක් නොවූ ශිෂ්‍යත්ව පන්තියට ඔබේ දරුවාත් සම්බන්ධ කර දරුවාගේ ඉහල ලකුණු සමග ප්‍රතිඵලය සහතික කරගන්න.

නව පන්ති ආරම්භය,👇
📌3 ශ්‍රේණිය - පෙබරවාරි 08 සෙනසුරාදා ප.ව. 1.00 - 3.00
📌4 ශ්‍රේණිය - පෙබරවාරි 08 සෙනසුරාදා ප.ව. 3.00 - 5.30

නිනාරෝ | කෑගල්ල
(පල්ලාදෙනිය පාර)

☎️ විමසීම්: 0712377455 | 0766222840 | 0742331263

⭕️ සීමිත දරුවන් පිරිසක් පන්තියට බදවාගන්නා අතර ආසන සීමිත බැවින් ඔබේ දරුවාගේ ආසනය අදම වෙන්කරවා ගන්න.

👉 ලියාපදිංචි වීමට දරුවාගේ නම, පාසල, ශ්‍රේණිය සදහන් කරල 0712377455 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

11/07/2024

🛑 *පහත ලින්ක් එක මත ක්ලික් කර අපගේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමෙන් ඔබට මෙම ක්‍රියාවලිය පිළිබදව දළ අදහසක් ලබාගත හැකිය.*

https://ruwansamaranayaka.lk/online4.php?grade=3

📒වැඩි විස්තර සදහා පහත ලින්ක් එකෙන් අපගේ වට්ස්ඇප් සමූහයට එකතුවන්න.

https://chat.whatsapp.com/DLEMOITQC7C1JVwmktyQoT

📒 *2024 ශිෂ්‍යත්වයත් එන්න එන්නම ළඟයි නේද?*
ශිෂ්‍යත්වය විභාගයේ දී පරිසරය විෂය කියන්නේ ලකුණු 30ක් ම ලබාදෙන ප්‍රධාන ම විෂය කොටසක්.
*ඉතින් සතියක් ඇතුලත* මේ ටික ලේසියෙන් ම දරුවන්ගෙ ඔළුවට දාගන්න පුලුවන් විදියක් තමා අපි දැන් කියන්නේ..

📒 *මෙම ප්‍රශ්න පත්‍ර ඡායා පිටපත් කරගන්න ඕනද* නැත, මෙම සියලුම ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු පරිගණකය හෝ ජංගම දුරකථනය ඇසුරින් පිළිතුරු සැපයිය හැකිය.

📒අපි ඒ වෙනුවෙනම ලංකාවේ ශිෂ්‍යත්ව උත්තර පත්‍ර පරීක්ෂක, අවුරුදු 20කට වඩා පළපුරුදු ඇති ප්‍රාථමික ශ්‍රේණි ගුරුවරයෙකු වන රුවන් සමරනායක සර් අතින් නිමැවුන පරිසරය ප්‍රශ්න පත්‍ර කට්ටලය ඔබ වෙත ඩිජිටල්කරණය කර ලබාදීමට සියලු කටයුතු කරලා තියෙනවා.

📒ඉතින් ප්‍රශ්න පත්‍ර 50ක් වගේ ම ප්‍රශ්න 2500කින් සමන්විත මේ පරිසරය ප්‍රශ්න පත්‍ර කට්ටලය ඉතාමත් ආසාවෙන් පරිගණක ක්‍රීඩාවක් වගේ කරන්න අපි හදලා තියෙනවා.

📒ඔයාලටත් පුලුවන් මේ සේවාවට ලියාපදිංචි වෙලා ඔබේ දරුවාටටත් නංගිලාට මල්ලිලාට මේ ප්‍රශ්න පත්‍ර කරලා ලකුණු 30ක් පහසුවෙන් ම ලබාගන්න පුළුවන්.

📒 *නැත්නම් 0768106812 දුරකථන අංකයට* අපට වට්සැප් මැසේජ් එකක් එවා සියලු විස්තර ලබාගන්න.

04/01/2024
08/12/2023

🏵️ ඔබගේ දරුවා 3 ශ්‍රේණියේ හෝ 4 ශ්‍රේණියේ දැනට ඉගෙනුම ලබන්නේ ද ?

🏵️ශ්‍රී ලංකාවේ ම සියලුම දරුවන් එක ම මොහොතක පිළිතුරු සැපයීමට සම්බන්ධ වන online පෙරහුරු ශිෂ්‍යත්ව විභාගයට ඔබේ දරුවා සම්බන්ධ කරන්න.

🏵️දරුවා ලබාගත් ලකුණු එම මොහොතේ ම දැනගත හැකි අතර ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සඳහා ඔබට නොමිලේ ම zoom හරහා සම්බන්ධ විය හැකිය

🏵️එමගින් ලංකාවේ ම දරුවන් අතරින් ඔබේ දරුවා කුමන ස්ථානයක සිටින්නේ ද යන්න ඔබ⁣ට අවබෝධ කර ගත හැකිය.

🏵️ප්‍රශ්න පත්‍ර ලබා ගැනීම හා තොරතුරු දැනගැනීම සඳහා පහත whatsapp කණ්ඩායම් වලට ඔබ එක්වන්න

👍 3 ශ්‍රේණියේ දරුවන් https://chat.whatsapp.com/FtGk2y11EqG5Ns1kF3lsaa
👍 4 ශ්‍රේණියේ දරුවන් https://chat.whatsapp.com/EqOIRfuywoS2x8luswv4SC

Education

Address

Kohombadeniya
Warakapola

Alerts

Be the first to know and let us send you an email when Ruwan Samaranayaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ruwan Samaranayaka:

Shortcuts

Share

Category