03/06/2025
IELTS exam එකට සුදානම්වන ඔබගේ Speaking මට්ටම අවශ්‍ය Band Score එක දක්වා වැඩි දියුණු කර දීමට අපි සූදානම්. මාස එකහමාරක් පුරාවට අවශ්‍ය දැණුම හා පුහුණුව සමග විශ්වාසයෙන් යුතුව IELTS Speaking සඳහා පුහුණු වීමට අදම අප හා එක්වන්න.
මෙම පාඨමාලාව ජූනි 10 දින රාත්‍රී 08.30ට ආරම්භ වේ. මෙය හදුන්වාදීමේ වැඩසටහනක් නොව පාඨමාලාවේ ආරම්භක දිනයයි. ඔබට ලියාපදිංචි වීමට පෙර අපගේ ඉගැන්වීම් රටාව පරික්ෂා කිරීමට අවශ්‍යනම් මෙදිනට මුදල් ගෙවීමකින් තොරව සහභාගී විය හැක. එසේම ඔබට ආරම්භක දිනය තෙක් නොසිට දැන්මම ලියාපදිංචි විය හැකි අතර ජූනි 07 දිනට පෙර ලියාපදිංචි වන සියලුම සිසුන්ට රු.1000ක වට්ටමක් හා Individual pre-evaluation session එකක් නොමිළයේ හිමිවේ.
මේ පිළිබඳව වැඩිදුර විමසීම් හා සම්භන්ද වීම සඳහා අපගේ දුරකථන අංක හා WhatsApp ඔස්සේ සම්භන්ද වන්න.
✅Start Date: 10th June
✅Schedule: Every Tuesday, Thursday, and Sunday from 8:30 PM to 10:30 PM
✅Course Duration: 1.5 months
✅Mode: Online (via Zoom)
✅Course Fee: 9,000 LKR
✅Session Recordings Available
✅Personalized Study Plan
✅Self-Practice Platform
Contact Us for Instant Registration or Inquiries:
📱 WhatsApp: 076 432 5725
📞 Call: 035 229 0135