Thivanka Wimalasena

Thivanka Wimalasena This is not the best physics class.But I sure you can do your best from our class

01/06/2024

සියළු දරුවන්ට උණුසුම් සුභ පැතුම්

ගැඹුරු භෞතික විද්‍යාවේ සොඳුරු අඬහැරය 2023 ප්‍රතිඵල සටහන

2023 විභාගයට පෙනී සිටි සිසුන් ගණන - 10

⚡A සාමාර්ත ගණන - 1
⚡B සාමාර්ත ගණන - 2
⚡C සාමාර්ත ගණන - 2
⚡S සාමාර්ත ගණන - 5

සමත් ප්‍රතිශතය - 100%

වැදගත්
ගියවර w >> මෙවර B -1
ගියවර w >> මෙවර C -1

♥️♥️ප්‍රතිඵල වල සම්පූර්ණ අයිතිය දරුවන් සතු වේ. අප සිදු කලේ මග පෙන්වීම පමණකි♥️♥️

කෙසේ හෝ සමත් අසමත් සියළු 2023 දරු දැරියන්ගේ අනාගතය සාර්තක වේවා යැයි අපි සුභ පැතුම් එක් කරමු

උබලට ජය,
තිවංක විමලසේන

හෙට තමයි දවස⚡⚡⚡
30/05/2024

හෙට තමයි දවස⚡⚡⚡

26/05/2024

👑 වරකාපොල භෞතික විද්‍යාවේ තාත්විකම වෙනස

යල් පැන ගිය ඉගැන්වීම් රටාවෙන් ඔබ්බට ගිය අපේ කාලයේ update පන්තියක්...

ගැඹුරු භෞතික විද්‍යාවේ සොඳුරු අඬහැරය

Perfect 2026 Theory

තිතට දශමෙට රහට හරියටම physics ගොඩ දාගන්න.

2026 Special Group Class ආරම්භය
මැයි 31 සිකුරාදා
උදේ 11.00 ට

සුසිප් - වරකාපොල

යාලුවන්ටත් කියල එන්න. ඇවිල්ල වෙනස බලන්න

වැඩි විස්තර සඳහා පහත සමූහයට සම්බන්ද වන්න

https://chat.whatsapp.com/CIIzB6aU4LeFE6yZZDb1q8

📌 දක්ශයින් අතර දක්ශයෙක් වීමට

👑 වරකාපොල භෞතික විද්‍යාවේ තාත්විකම වෙනසයල් පැන ගිය ඉගැන්වීම් රටාවෙන් ඔබ්බට ගිය අපේ කාලයේ update පන්තියක්...ගැඹුරු භෞතික ...
15/05/2024

👑 වරකාපොල භෞතික විද්‍යාවේ තාත්විකම වෙනස

යල් පැන ගිය ඉගැන්වීම් රටාවෙන් ඔබ්බට ගිය අපේ කාලයේ update පන්තියක්...

ගැඹුරු භෞතික විද්‍යාවේ සොඳුරු අඬහැරය

Perfect 2026 Theory

තිතට දශමෙට රහට හරියටම physics ගොඩ දාගන්න.

ආරම්භක සම්මන්ත්‍රණය
මැයි 19 ඉරිදා
උදේ 8.00 ට

සුසිප් - වරකාපොල

යාලුවන්ටත් කියල එන්න. ඇවිල්ල වෙනස බලන්න

වැඩි විස්තර සඳහා පහත සමූහයට සම්බන්ද වන්න

https://chat.whatsapp.com/CIIzB6aU4LeFE6yZZDb1q8

📌 දක්ශයින් අතර දක්ශයෙක් වීමට

👑 වරකාපොල භෞතික විද්‍යාවේ තාත්විකම වෙනසගැඹුරු භෞතික විද්‍යාවේ සොඳුරු අඬහැරය*Perfect 2025 Theoryඅපි කාටත් කලින් යාන්ත්‍ර ...
12/05/2024

👑 වරකාපොල භෞතික විද්‍යාවේ තාත්විකම වෙනස

ගැඹුරු භෞතික විද්‍යාවේ සොඳුරු අඬහැරය*

Perfect 2025 Theory

අපි කාටත් කලින් යාන්ත්‍ර විද්‍යාවේ හොඳම ටික ඇරඹීමට සූදානම්

📝නිව්ටන් නියම

මැයි 14

📌 පෙ.ව. 8.00 ට

සුසිප් - වරකාපොල

යාලුවන්ටත් කියල එන්න. ඇවිල්ල වෙනස බලන්න

📌 දක්ශයින් අතර දක්ශයෙක් වීමට

හොඳටම ලියල එන්න නංගිල මල්ලිල ඔක්කොමල👊
03/01/2024

හොඳටම ලියල එන්න නංගිල මල්ලිල ඔක්කොමල👊

යාලුවන්ටත් කියන්න...හවස 3 ට වරකාපොල සුසිප් එකට එන්න.
27/11/2023

යාලුවන්ටත් කියන්න...

හවස 3 ට වරකාපොල සුසිප් එකට එන්න.

🏹 සමීකරණ කට පාඩම් කරමින් ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම වෙනුවට තිතට physics සංකල්ප අවබෝධ කර ගනිමින් ගැටළු විසඳන්න අපිත් එක්ක...
21/11/2023

🏹 සමීකරණ කට පාඩම් කරමින් ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම වෙනුවට තිතට physics සංකල්ප අවබෝධ කර ගනිමින් ගැටළු විසඳන්න අපිත් එක්ක එකතු වෙන්න.

🎗️ සා/පෙළ ප්‍රතිඵල පැමිණීමත් සමඟ ආරම්භ කරන 2025 නව කණ්ඩායම් පන්තිය

"ගැඹුරු භෞතික විද්‍යාවේ සොඳුරු අඬහැරය"

-තිවංක විමලසේන-

🎯 නොවැම්බර් 28 අඟහරුවාදා සවස 3.00 ට.

සුසිප් - වරකාපොල

🛑 පළමු දින නොමිලේ. 🛑

🎯 යාන්ත්‍ර විද්‍යාව මුල සිට ඇරඹේ. (ඒකක හා මාන, මිනුම් උපකරණ විශේෂ ක්‍රමවේදයක් යටතේ ආවරණය වේ)

🎯 පොතක් පෑනක් අරගෙන 28 අඟහරුවාදා වරකාපොල සුසිප් එකට ගොඩ වෙලා වෙනස වටහාගන්න. (ධර්මසිරි සේනානායක මාවත, වරකාපොල)

⭕ගැඹුරු භෞතික විද්‍යාවේ සොඳුරු අඬහැරය 25 කල්ලිය සෑදීම සඳහා PHYSICS උණ ඇති සිසු සිසුවියන් උවමනා කර තිබේ.කොළඹ හා වරකාපොල අ...
16/06/2023

⭕ගැඹුරු භෞතික විද්‍යාවේ සොඳුරු අඬහැරය 25 කල්ලිය සෑදීම සඳහා PHYSICS උණ ඇති සිසු සිසුවියන් උවමනා කර තිබේ.

කොළඹ හා වරකාපොල අවට තනි හෝ කණ්ඩායම් පන්ති සඳහා 0771700578 අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න.

දිවයිනටම Online පන්තිය සඳහා සිසුන් බඳවා ගැනීම මේ වන විට ඇරඹී ඇත.

⭕සෑම ඒකකයක්ම මුල සිට සරල මට්ටමේ සිට යා යුතු ගැඹුර දක්වාම පිළිවෙලින් ආවරණය කෙරේ.

⭕වෙනස්ම ආකාරයේ සිද්ධාන්ත පුනරීක්ශණ හා ගැටළු විසඳීම්.

ගැඹුරු භෞතික විද්‍යාවේ සොඳුරු අඬහැරය2023 පුනරීක්ෂණ ඇරඹේ..යන්ත්‍ර විද්‍යාව ඒකකයෙන් ඇරඹෙන පුනරීක්ෂණ පන්තිය පෙබරවාරි 12 ඉරි...
06/02/2023

ගැඹුරු භෞතික විද්‍යාවේ සොඳුරු අඬහැරය

2023 පුනරීක්ෂණ ඇරඹේ..

යන්ත්‍ර විද්‍යාව ඒකකයෙන් ඇරඹෙන පුනරීක්ෂණ පන්තිය පෙබරවාරි 12 ඉරිදා උදේ 8 ට වරකාපොල සිප්ලයින් ආයතනයේදී (අබාන්ස් ආයතනය ඉහල මහල)

✔️සෑම ඒකකයක්ම මුද්‍රිත නිබන්දනයක් මගින් සම්පූර්ණ සිද්ධාන්ත ආවරණය.
✔️සිද්ධාන්ත තහවුරු වන ලෙස අභ්‍යාස.
✔️සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර පන්තිය ඇරඹීමට නියමිතයි.
✔️පසුගිය විභාග ප්‍රශ්ණ විවරණය කිරීම.
✔️විශේෂ බහුවරණ තල්ලුව වැඩපිලිවෙල.

එක් වරක් කෙලවූවන් සඳහා විශේෂයි💥

ගැඹුරු භෞතික විද්‍යාවේ සොඳුරු අඬහැරය...2024 නව පංති ආරම්භය.0771700578දුරකතන අංකයට අමතා අප හා එක්වන්න.එන්න අපි හීන පාට කර...
05/06/2022

ගැඹුරු භෞතික විද්‍යාවේ සොඳුරු අඬහැරය...2024 නව පංති ආරම්භය.

0771700578
දුරකතන අංකයට අමතා අප හා එක්වන්න.

එන්න අපි හීන පාට කරමු

Address

Warakapola

Telephone

+94771700578

Website

Alerts

Be the first to know and let us send you an email when Thivanka Wimalasena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category