05/10/2024
අපවත්වී වදාළ වදුරඹ ශ්‍රී සුනන්දාරාමාධිපති, වදුරඹ ජාතික පාසලේ විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති වදුරඹ ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන සභාපති, ගාලු කෝරලයේ ද්විතිය සංඝනායක අතිපූජණීය ගෝණලගොඩ පඤ්ඤාජෝති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා...!