Pathum Musix Academy

Pathum Musix Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pathum Musix Academy, Education, Wanduramba.

සංගීතය කියන විෂය රාමුවකට කොටු නොවී ඊට එහා ගිය රසවින්දනයක⁣ට, ගොඩ වෙන්න අපේ සංගීත පන්තියට❤
24/06/2025

සංගීතය කියන විෂය රාමුවකට කොටු නොවී ඊට එහා ගිය රසවින්දනයක⁣ට, ගොඩ වෙන්න අපේ සංගීත පන්තියට❤

6 - 11 ශ්‍රේණි සඳහා නව පන්ති ආරම්භය ජනවාරි 3 සිකුරාදා සවස 3.00ට.සෙව්මිණ අධ්‍යාපන ආයතනය වඳුරඹ.විමසීම් - 071 6926413
30/12/2024

6 - 11 ශ්‍රේණි සඳහා නව පන්ති ආරම්භය ජනවාරි 3 සිකුරාදා සවස 3.00ට.
සෙව්මිණ අධ්‍යාපන ආයතනය වඳුරඹ.
විමසීම් - 071 6926413

28/02/2024

කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ වීරපොකුණ විජිත ජාතික පාසලේ සීමාවාසී ගුරු පුහුණුවේ යෙදී සිටි 2022 අවුරුදු කාල සීමාව තුලදී එම පාසලේ සංගීත අංශයේ සිසුන් සමඟ පුහුණුවීම් කළ එක් ගීතයක්.... කුරහන් යායේ සඳ උතුරාගෙන❤

තබ්ලා වාදනය එම විද්‍යාලයේ සංගීත ආචාර්ය අප විද්‍යාපීඨයේම මාගේ ජ්‍යෙෂ්ඨ සහෝදරයෙකු වන ශ්‍රීමාල් අයියා..

දුරකථයෙන් පටගත කරන ලද්දක් නිසාවෙන් ශබ්දයේ පැහැදිලි බව අඩු වී ඇත.🙂

සප්ත ස්වරය නැමති සාගරය නාද යාත්‍රාවෙන් කිමිදෙන්න ගොඩවන්න සංගීත තක්සලාවට ✌️විෂයට එහා ගිය විශ්වීය භාෂාවක රසමුසු තැන් සොයා ...
16/02/2024

සප්ත ස්වරය නැමති සාගරය නාද යාත්‍රාවෙන් කිමිදෙන්න ගොඩවන්න සංගීත තක්සලාවට ✌️

විෂයට එහා ගිය විශ්වීය භාෂාවක රසමුසු තැන් සොයා යන්නට 😌

ඔබත් එන්න. ඇවිත් බලන්න. නාද යාත්‍රා මියුසික් ඇකඩමි 🎸

පන්ති සඳහා සහභාගී වීමට පහල ලින්ක් එකෙන් වට්ස්ඇප් මැසේජ් එකක් යොමු කරන්න👇
https://wa.me/+94716926413

වැඩිදුර විස්තර දැන ගන්න සම්බන්ධ වන්න👇
071 6926413
072 3306239

ආදරය කියන්නේ හරිම සුන්දර හැගීමක්,ඒ හැගීම හිර කරන් තියාගන්න කියන්න කාටවත් බෑ, කීවත් වැඩකුත් නෑ.. වයස අවුරුදු 16,17 වෙද්දි...
13/02/2024

ආදරය කියන්නේ හරිම සුන්දර හැගීමක්,
ඒ හැගීම හිර කරන් තියාගන්න කියන්න කාටවත් බෑ, කීවත් වැඩකුත් නෑ..
වයස අවුරුදු 16,17 වෙද්දි මේ හැගීම් එන යන එක සාමන්‍ය සිද්දියක්,
ඉතින් පැටව්නේ.....

ලෝකයේ ආදරය විදින්න....
රාගය නොවිද,

ඒකටත් කාලයක් අනිවාර්යයෙන් ඒවි..
එතකම් ඉන්න..

ගිනි අවුවේ කට්ට කාගෙන රුපියල් සත වෙනුවෙන් ජීවිතය යදින අම්මගේ තාත්තගේ හීන රකින්න. ඒ අයගේ මුදලින් තම පෙම්වතා පෙම්වතිය සැනසවීමට පෙර ආදරණීය දෙමව්පියන්ගේ මැලවුන දෑස් මතක් කරගන්න...

ආදරය කරන්න,
දවසක් ඕනේ නෑ.
චොකලට්, ඇදුම්, තෑගි භෝග
මේ සියල්ලම පරම පිවිතුරු ආදරයට යටයි..

ඉතින් ආදරෙන් ඉන්න...
එක දවසක් නෙමේ හැමදාම....

මම...
ආදරේ ගැන දන්න
සර් කෙනෙක්....

මගේ මිත්‍ර ප්‍රදීප් සර්ගෙ අදහසක්✌️

විශ්වීය භාෂාවක සොඳුරු අඩහැරය🎼🎸විෂයට එහා ගිය රසවින්දනයකට ගොඩ වන්න අපගේ  සංගීත තක්සලාවට😌නව පන්ති ආරම්භය පෙබරවාරි 20 දින සි...
13/02/2024

විශ්වීය භාෂාවක සොඳුරු අඩහැරය🎼🎸

විෂයට එහා ගිය රසවින්දනයකට ගොඩ වන්න අපගේ සංගීත තක්සලාවට😌

නව පන්ති ආරම්භය පෙබරවාරි 20 දින සිට සක්සස් අධ්‍යාපන ආයතනය - නෙළුව (ආසිරි අධ්‍යාපන ආයතනය ඉදිරිපිට පෙර පාසල් ගොඩනැගිල්ල)

පන්ති පැවැත්වීමට නියමිත වේලාවන් සාකච්ඡා කරගත හැක.

මම කියපු සින්දුවක් අහන්න පුලුවන් Nada Yathra Musix Academy අපේ පේජ් එක ඇතුලට ගියොත්😍

පන්ති සඳහා සහභාගී වීමට පහල ලින්ක් එකෙන් වට්ස්ඇප් මැසේජ් එකක් යොමු කරන්න👇

https://wa.me/+94716926413

වැඩිදුර විස්තර දැන ගන්න සම්බන්ධ වන්න👇
071 6926413
072 3306239

11/02/2024

පන්දම cover song by Pathum Madushanka 🎸
Please use earphones for better experience 😌✌️

09/02/2024

බටුවන්ගල මහා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පවත්වන්නට යෙදුණු "ඇහැරෙන්න" දෙහෝරාවක ගීත නිමේෂයේ එක් ගීයක් මගේ හඩින් ඔබේ ශ්‍රවණයට🙂🎼

ලැබුනත් නෙත් යුග දහසක උරුමේ....
මුල් ගායනය අසංක ප්‍රියමන්ත පීරිස්

ජංගම දුරකථනයෙන් පටිගත කරන ලද්දක් නිසාවෙන් හඩෙහි පැහැදිලිබව අඩු වී ඇත.

සම්බන්ධ කරගන්න අමතන්න👇
071 6926413

Address

Wanduramba

Alerts

Be the first to know and let us send you an email when Pathum Musix Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Pathum Musix Academy:

Shortcuts

Share

Category