Gunapala Malalasekara Model School

Gunapala Malalasekara Model School Knowledge Is Power

01/12/2023

මෙව‍රත් ගුණපාල මලලසේකරයෙන් A වැස්සක් ..ආදරෙයි...
🥰🥰❤ මගෙ දරුවනේ....🥰🥰

මලලසේකර සූර්‍ය උදානය'2023 🤍
22/04/2023

මලලසේකර සූර්‍ය උදානය'2023 🤍

22/04/2023
මලලසේකර සූර්‍ය උදානය 🪷🌞
05/04/2023

මලලසේකර සූර්‍ය උදානය 🪷🌞

මලලසේකර සූර්‍ය උදානය'2023 💛
03/04/2023

මලලසේකර සූර්‍ය උදානය'2023 💛

ව/ම/ම ගුණපාල මලලසේකර ආදර්ශ විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමය විසින් පළමු වරට සංවිධානය කරනු ලබන " මලලසේකර සූර්‍ය උදානය'2023 " අප්‍රේල් මස 15 දින පාසල් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට සියලු දේ සූදානම්..

එදින අවුරුදු උත්සවයට අමතරව,
* Musical Events
* Food Carnival
* Fire Works
* Fun Games
* Photo Booth
ඇතුලු ඔබ මවිත කරන දේවල් සහ ඔබ මීට පෙර අත්නොවිදි විශේෂාංග රැසක් සමග වෙනස්ම ආකාරයේ විනෝදජනක දවසක් ගත කිරීමට ඔබත් අප හා එකතු වෙන්න..! ☺️

අප විද්‍යාලයේ සිසුන්,ගුරුවරුන් හා දෙමව්පියන් සදහා පමණක් පවත්වන බව කරුණාවෙන් සලකන්න ❤️🙏🏻

එකතු වෙමු ගොඩනගමු අපේ විදුමව්.! 🤍✨ව/ම/ම ගුණපාල මලලසේකර ආදර්ශ විද්‍යාලයේ ආදිශිෂ්‍ය සුහද හමුව 2023/03/06 වෙනි දින එනම් මැද...
01/03/2023

එකතු වෙමු ගොඩනගමු අපේ විදුමව්.! 🤍✨

ව/ම/ම ගුණපාල මලලසේකර ආදර්ශ විද්‍යාලයේ ආදිශිෂ්‍ය සුහද හමුව 2023/03/06 වෙනි දින එනම් මැදින් පුර පෝය දිනයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

අප විද්‍යාලයේ දවසක් හෝ ඉගෙනුම ලැබූ ඔබ සැමට ආරාධනා..! 🙏🏻

26/11/2022
2nd Mom ❤️🇲🇺
17/05/2020

2nd Mom ❤️🇲🇺

16/05/2020

#විශේෂ_දැනුම්_දීමයි

විදුහල්පති තුමාගේ සහභාගීත්වයෙන් අද දින අප විදුහලේදී පැවති ගුරුවරුන් දැනුවත් කිරීමේ රැස්වීමේදී ගනු ලැබු තීරණ අනුව මෙම මස 20 වන බදාදා දින පාසලේ පැවැත්වීමට නියමිත පාසල් පරිසරය පිරිසිදු කිරීමේ කටයුතු සදහා ඔබ තුමාගේ/තුමීයගේ සහභාගිත්වය අනිවාර්ය බව මතක්කර සිටිමි.පැමිණීමේදී උදැල්ලක්,වතුර බෝතලයක් (ඔබගේ පාවිච්චියට) රැගෙන එන ලෙස දන්වන අතර රටේ මේ වන විට පවතින නීති රීතිවලට අනුව කටයුතු කරන ලෙසද දන්වමි.මෙම දින 8 ශ්රේණිවල (8A,8B,8C) දරුවන්ගේ දෙමාපියන් පමණක් පැමිණීමට නියමිතය. මෙම පණිවිඩය පිලිබඳ ඔබ දන්නා 8 ශේණියේ දරුවන්ගේ දෙමාපියන්ට යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.තවද දරුවන්ට අදාළ පැවරුම්පත් ලබා දීමද මෙදිනට සිදුකෙරේ.
අනෙකුත් පන්තිවල දින පහත පරිදි වේ.
18 සඳුදා 5 පන්තිය
19 අග 10 පන්තිය
20 බදාදා 8 පන්තිය
20 සිකු: 9 පන්තිය
21 බුහ: 11 පන්තිය

මේක දන්නා හැමෝටම කියන්න. කරන්න ❤️

I love G.M.M.S ❤️🥰I ❤️ My   💖
04/05/2020

I love G.M.M.S ❤️🥰

I ❤️ My 💖

Address

Rakogama Rd, Maho
Walaswewa

Website

Alerts

Be the first to know and let us send you an email when Gunapala Malalasekara Model School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category