14/04/2026
සුභම සුභ වේවා❤️
සෛද්ධාන්තික නිර්මාණශීලි සිසුන් තැනීමට...
14/04/2026
සුභම සුභ වේවා❤️
14/03/2026
➡️ගණිතය තර්කානුකූල විෂයකි.ඒ සදහා ඔබ ඔබතුලින්ම පරිවර්තනය විය යුතුමයි.මා විසින්,
🟢අවබෝධය 🟢අභ්‍යාසය 🟢පුනරීක්ෂණය
යන සංකල්ප ත්‍රිත්වය මත ඔබ පුහුණු කරන්නේ එබැවිනි.
අලුත් සිලබස් එක ආසාවෙන් කරේ මෙහෙමයි🥲
01/01/2026
වෙලාව බලල කම්මැලි උනොත් මේ Game එක ගහන්න බෑ පුතා.🔉
අපිත් එක්ක එක අත්තෙ ඉදපු ගොඩක් උඩට පියාඹපු කුරැල්ලන්ට තිබ්බ ගැම්ම ඒක💪🙂 ඔයාලත් අපිටත් වඩා ගොඩා...ක් දුර යන්නෝන.
උදේ 05 test එකට ආව අපේ 2025 O/L set එක
මට ආදරේ හිතුන ගුරුවරන්ට වගේ...
මගේ දරුවො මටත් ආදරේ කරත්දි නම්
කියන්න වචන මදි...❤
සංඛ්‍යා රේඛාව තියන උපකරණ ලිව්වට
භාවිතා කරේ නෑනේ😐
ඔන්න අපේ පොඩ්ඩො සංඛායා රේඛාව සහිත මිනුම් පටියෙන් මැනලම බලනව🙂😍❤
19/10/2025
තෑගි වලින් හීන පුරෝගන්න ළමයි ❤
Maths ගුරා එක්ක ගණිත විප්ලවයට එන්න.😘
Short test -01
වෙලාව බලන්න එපා පුතා....
බර දාල වැඩ කරන්න🤗
විභාගයට තව වැඩි දවසක් නෑ ❤
2025 O/L ඉලක්කගත කෙටිදින Group paper clz 👊
Sure shote තමයි 🔔