23/04/2021
80/20 ගොඩනැගිල්ලක් ඉල්ලුවෙ
දුන්නෙ රූ 1000000 චෙක් එකක්
පාසලේ ගොඩනැගිලි පහසුකම නිවරදි ලෙස නොවිසඳුනහොත්
හෙට දවසේ දෙමාපියන් ලෙස පාරට බැසීමට අප සූදානම්
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from පාලකයන් නොදුටු මැදමුලනෙ රළුව පාසල"., School, Walasmulla.
23/04/2021
80/20 ගොඩනැගිල්ලක් ඉල්ලුවෙ
දුන්නෙ රූ 1000000 චෙක් එකක්
පාසලේ ගොඩනැගිලි පහසුකම නිවරදි ලෙස නොවිසඳුනහොත්
හෙට දවසේ දෙමාපියන් ලෙස පාරට බැසීමට අප සූදානම්
23/04/2021
80/20 ගොඩනැගිල්ල වෙනුවට අාණ්ඩුව දීපු උත්තරේ.මැදමුලනේ රළුව පාසල නගරබද ජනප්‍රිය පාසලක් වූයේ නම් පාලකයෝ ඉක්මනින් විසඳුම් ලබාදෙනු ලබයි
අප එකතු වී සටන ජයගමුhttps://fb.watch/51mPKDrrx-/
22/04/2021
CID ය ලවා ගොඩනැගිලි ගැටළුව සොයා බැලුවෙ නැත.
දෙමාපියන් එ් වෙනුවෙන් මැදිහත් වීම කඩාකප්පල් කරන්නට පමනක් වෙහෙසේ.
ජරා දේශපාලනේ පාලකයන් විසින් රළුව පාසල ඉදිරිපිට අදත් පෙන්නුම් කළේය
CID ය මැදමුලනෙ රළුව පාසල ඉදිරිපිට අාණ්ඩුවට ඔත්තු සේවා සපයයි😡😡😡😡😡😡😡
21/04/2021
බොරු ප්‍රචාර පතුරවමින් පාසලේ අඩුපාඩු මගහරින පාලකයිනි,මැදමුලනෙ රළුව පාසලට වහා ගොඩනැගිල්ලක් ලබා දෙනු😡😡😡
21/04/2021
බොරු ප්‍රචාර දෙමව්පියන් අතරට යවමින් පාලකයින් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සිදුනොකරන බව පවසයි😡😡😡😡
21/04/2021
දෙමව්පියන්ට බයේ අපි පාසලේ ගොඩනැගිලි හදන්නෙ නෑලු.
21/04/2021
පාලකයන්ගෙන් සිදු වූ වරද දෙමාපියන් වෙත් පවරමින් බොරු ප්‍රචාර පතුරවමින් සිටී
21/04/2021
වසර ගණනාවක් තිස්සෙ මැදමුලනෙ රළුව පාසලේ තිබූ ගොඩනැගිලි ගැටළුව පිළිබඳව පාලකයෝ දැනුවත් නෑලු😂😂
සුපුරුදු ලෙසම බොරුව ප්‍රචාරය කරමින් ගොඩනැගිලි ගැටළුව යට ගැසීමේ උත්සහයක දේශපාලකයින් නිරත වෙයි
21/04/2021
රළුව පාසල කෙරෙහි තම නෙත් විවර නොකළ දේශපාලකයන් දෙමාපියන් වෙත බොරු ප්‍රචාර පතුරවමින් සිටී