Home Economics අපේ පංතිය

Home Economics අපේ පංතිය Dhanushi Uthpala

📢 උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව (Home Economics) – 2028 Theory නව පංති ආරම්භය🎓 උසස් පෙළ විභාගය සාර්ථකව ජයගන්න බලාපොරොත්තු...
30/04/2026

📢 උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව (Home Economics) – 2028 Theory නව පංති ආරම්භය

🎓 උසස් පෙළ විභාගය සාර්ථකව ජයගන්න බලාපොරොත්තු වෙනවද?👉

👩‍🎓නිවැරදි මගපෙන්වීමක්,
සැලසුම්ගත ඉගැන්වීමක් සහ අඛණ්ඩ පුහුණුවක් සමඟA / B grade එකක් ලබාගන්න දැන්ම එකතු වෙන්න!

👩‍🏫 ඔබට ලැබෙන්නේ මොනවාද?

✔ සම්පූර්ණ syllabus එක Practical සමඟින් ආවරණය කිරීම
✔ සරලව හා පැහැදිලිව theory පැහැදිලි කිරීම
✔ Past papers විශ්ලේෂණය කරමින් exam pattern එකට හුරු කිරීම

සරසවි උසස් අද්‍යාපන ආයතනය - වලස්මුල්ල
සෑම සෙනසුරාදා දිනකම 1 සිට 3 දක්වා
Contact 0711896758

#ගෘහආර්ථිකවිද්‍යාව #උසස්පෙළ
ේපංතිය

📢 උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව (Home Economics) – 2028 Theory නව පංති ආරම්භය🎓 උසස් පෙළ විභාගය සාර්ථකව ජයගන්න බලාපොරොත්තු...
21/03/2026

📢 උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව (Home Economics) – 2028 Theory නව පංති ආරම්භය

🎓 උසස් පෙළ විභාගය සාර්ථකව ජයගන්න බලාපොරොත්තු වෙනවද?👉

👩‍🎓නිවැරදි මගපෙන්වීමක්,
සැලසුම්ගත ඉගැන්වීමක් සහ අඛණ්ඩ පුහුණුවක් සමඟA / B grade එකක් ලබාගන්න දැන්ම එකතු වෙන්න!

👩‍🏫 ඔබට ලැබෙන්නේ මොනවාද?

✔ සම්පූර්ණ syllabus එක Practical සමඟින් ආවරණය කිරීම
✔ සරලව හා පැහැදිලිව theory පැහැදිලි කිරීම
✔ Past papers විශ්ලේෂණය කරමින් exam pattern එකට හුරු කිරීම

සරසවි - වලස්මුල්ල
සෑම සෙනසුරාදා දිනකම 1 සිට 3 දක්වා
Contact 0711896758

#ගෘහආර්ථිකවිද්‍යාව #උසස්පෙළ
ේපංතිය

06/09/2022

[Arts කරපු ළමයිට BSc / Management උපාධි දෙන ඌව වෙල්ලස්ස Campus එක]

අද මම කියන්න යන්නේ Arts කරපු කෙනෙක්ට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කරන්න පුළුවන් උපාධි පාඨමාලා ගැන !! විශේෂත්වය තමා මේ සියලුම උපාධි පාඨමාලා කළමණාකරණවේදී (BB.Mgt) හෝ විද්‍යාවේදී (BSc) සිව් අව්රුදු විශේෂ උපාධි පාඨමාලා (Special Degrees) අනිත් කාරණාව තමා මේ සියලුම උපාධි පාඨමාලා නිර්මාණය කරලා තියෙන්නෙම රැකියා වෙළඳපොළ ඉලක්ක කරගෙනමයි..ඒක ඔයාලට මේ Degree වල නම කියවද්දිම පේනවා ඇති 🤭
කලා විශය ධාරාව හදාරපු කෙනෙක්ට රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් මෙවැනි උපාධි පාඨමාලාවක් හදාරන්න ලැබෙනවා කියන්නේ අතලොස්සකට පමණක් ලැබෙන ඉතාමත් විරළ භාග්‍යයක් කිව්වොත් නිවැරැදි !! එහින්දා කැම්පස් Unicode List එකට හදද්දී මේ පාඨමාලා Add කරන්න අමතක කරන්න එපා..මොකද එහෙම කලොත් ඒක ඔයාලගේ ජීවිතේ කරන ලොකුම පසුතැවිල්ලක් වෙයි !! 😊

පාඨමාලා (Degree Programs) :

1.BB.Mgt (Honours) Hospitality , Tourism & Events Management

2.BB.Mgt (Honours) Entrepreneurship & Management

3.BB.Mgt (Honours) Human Resources Development

4.BSc (Honours) Industrial Information Technology

මේ උපාධි 04 ම Arts කරපු ළමයින්ට කරන්න පුළුවන්... BB.Mgt (Honours) Human Resources Development ඇරෙන්න ඉතිරි Course 03 ට ඉතාමත් තරඟකාරී Aptitude Test තියෙනවා.. ඒවා වලින් Pass අයගෙන්...වැඩි Z අගයක් ගන්න 100 වගේ තමා තෝර ගන්නේ !! BB.Mgt (Honours) Human Resources Development එකට Aptitude Test නැති උනත් සාපේක්ෂව ඉහළ Z අඟයක් ගන්න ඕනේ..

සටහන- Damien Rathnasekara

National Colleges of Education 2021(2022)Application National College of EducationGazette Released Sinhala | Tamil | Eng...
21/07/2022

National Colleges of Education
2021(2022)

Application
National College of Education

Gazette Released
Sinhala | Tamil | English

Application National College of Education Gazette Released Sinhala | Tamil | English Tamil Gazette Click Here Sinhala Gazette Click Her...

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ ) විභාගය - 2021(2022) කාලසටහන📚📑📖️🖊️🗓️
04/05/2022

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ ) විභාගය - 2021(2022)

කාලසටහන📚📑📖️🖊️🗓️

ඉවත ලන බීම බට වලින් නිර්මාණය කරගත හැකි අලංකාර මල් බදුනක්...
22/04/2022

ඉවත ලන බීම බට වලින් නිර්මාණය කරගත හැකි අලංකාර මල් බදුනක්...

ඉවත දමන ටොනික් මූඩි භාවිතා කරමින් කළ හැකි සුන්දර නිර්මාණ කිහිපයක් !!!Page එකට like එකක් දමන්නත් අමතක කරන්න එපා..........
22/04/2022

ඉවත දමන ටොනික් මූඩි භාවිතා කරමින් කළ හැකි සුන්දර නිර්මාණ කිහිපයක් !!!
Page එකට like එකක් දමන්නත් අමතක කරන්න එපා..........

2022/2023 A/L Physics  💥සිසුන් දරුවන් අතර පූර්ණ විශ්වාසය දිනාගත් විශිෂ්ටතම භෞතික විද්‍යා පාඨමාලාව💪කුමන මට්ටමක සිටින දරුව...
18/02/2022

2022/2023 A/L Physics


💥සිසුන් දරුවන් අතර පූර්ණ විශ්වාසය දිනාගත් විශිෂ්ටතම භෞතික විද්‍යා පාඨමාලාව
💪කුමන මට්ටමක සිටින දරුවෙකු උවද විශය තුල දක්ශයෙකු කිරීමේ හැකියාව අපසතුය

2021 O/L සිසුන් සදහාවිශේෂ ගණිත ප්‍රශ්නපත්‍ර  2016 සිට 2020 දක්වා දෙවන හා තුන්වන වාර වල සාමාන්‍ය පෙළ ගණිතය විෂය පළාත් ප්‍...
18/02/2022

2021 O/L සිසුන් සදහා
විශේෂ ගණිත ප්‍රශ්නපත්‍ර

2016 සිට 2020 දක්වා දෙවන හා තුන්වන වාර වල සාමාන්‍ය පෙළ ගණිතය විෂය පළාත් ප්‍රශ්නපත්‍ර ඔබට ලබාගත හැකිය..

දිවයින පුරා බෙදා හැරේ..

👇වැඩි විස්තර සදහා.👇

☎ 077 9233963

ඔබේ දැනුමට😊
20/11/2021

ඔබේ දැනුමට😊

ආදරණීය දුවේ ,පුතේ                                            ගොඩක් දෙනාගේ ඉල්ලීම මත උසස් පෙළ (A/L) ගොඩයන්න පාඩම් කරන කාල...
08/05/2021

ආදරණීය දුවේ ,පුතේ
ගොඩක් දෙනාගේ ඉල්ලීම මත උසස් පෙළ (A/L) ගොඩයන්න පාඩම් කරන කාලසටහනක් තමයි මම අද විශේෂ පෝස්ට් එකකින් අරගෙන ආවේ.

ඉතින් මම මුලින්ම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාගේ විදිහට දවසේ පැය 24 බෙදෙන ආකාරය ගැන

කාර්‍යය | වෙන් කරන පැය ගණන

🌸පාඩම් කිරීම | පැය 8 කි.
🌸විවේක කාලය | පැය 5 කි.
🌸අතිරේක පංති හා
වෙනත් වැදගත් වැඩ | පැය 4කි.
🌸නිදාගැනීම | පැය 7 කි.

🌸මුළු පැය | පැය 24 කි.

නමුත් සමහර දරුවන් පාඩම් කරන විදිහ වෙනස්.ඒ නිසා මම ඔයාලට කාල රාමු 3ක් නිර්මාණය කළා.

1.පාන්දර නැගිටලා පාඩම් කරන විදිහ
2.දවල් කාලයේ පාඩම් කරන විදිහ
3.රාත්‍රි කාලයේ පාඩම් කරන විදිහ

ඔන්න දැන් ඉතින් ඔයාලට මේ විදි 3 න් කැමති විදිහකට පාඩම් කරන්න පුලුවන්.🙂🤷
එහෙම පාඩම් කලොත් අනිවාර්යයෙන්ම ඔයාට හොඳ Results එකක් දාන්න පුලුවන් වෙනවා.😊

Copied

Address

Walasmulla

Telephone

+94711896758

Website

Alerts

Be the first to know and let us send you an email when Home Economics අපේ පංතිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category