Shalani Neththila

Shalani Neththila Homescience brand එක.☑️☑️
හීනයට පන දෙන්න
හීන අරන් ඔයත් එන්න....��

21/08/2026

2027A/Lනව පන්ති ආරම්භය ...........☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️👇ගෘහ ආර්ථික විද්‍යාව අපේ පන්තිය🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓☑️☑️☑️ 👇පාඩම් සියල්ලම tute මගින් ආවරනය👇 සරල ඉගැන්වීම් රටාව 👇ක්‍රමවත් ප්‍රායෝගික ක්‍රියාකාරකම් රටාවනින්ද නොයන අපේ පන්තිය.......🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓AL සදහා විශයන් තෝරා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින සහ තෝරාගත් ආදරණීය දුවේ , පුතේ..ඔබ තෝරා ගත්තේ ගෘහ ආර්ථික විද්‍යාව විශයද.......එසේනම් ඔබගේ තෝරා ගැනීම අගය කොට සලකන අතර 🤜වැඩිම z.core අගයක් තිබීම. 🤜යාපනය විශ්ව විද්‍යාලය (ගෘහ ආර්ථික විද්‍යා පීඨය) 🤜ප්‍රමුඛ පෙලේ විශ්ව විද්‍යාල වලට හිමිකම් කීම 🤜කැලණිය විශ්ව විද්‍යාලය (සංචාරක හා සංස්කෘතික /ස්ම්පත් කලමනකරන )උපාධි ද්විත්වයආදී අවස්ථා හිමි වන අතර විශ්වවිද්‍යාල සුදුසුකම් නොලබන දරුවන්ට 🤜ගෘහ ආර්ථික විද්‍යාපීටයන් රැසකට අවස්ථාව හිමි වේ.🤜හෝටල් පාසල් වල අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව 🤜මැහුම් ක්ශෙශ්ත්‍රය /ආහාර නිපැයුම් අංශය ආදී ස්වයං රැකියා අවස්ථාද රැසකට හිමිකම් ලැබේ...ART / TECHNOLOGY විශය දාරවෙන් ගෘහ ආර්ථික විද්‍යාව විශය හැදෑරීමට නියමිත දරුවන්ට 👇👇විශය තුලින් ජීවිතය දකින්නට...දිනන්න A කඩයිම ඔබට මේ ඇරයුම.....🤜🤜🤜2027theory /Revision - (ශලනි නෙත්තිලා Dip in cspt /following Art degree)

Address

Walasmulla

Website

Alerts

Be the first to know and let us send you an email when Shalani Neththila posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share