ST Anthony's College Wasalacotte

ST Anthony's College Wasalacotte Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ST Anthony's College Wasalacotte, School, Cp/G Street Anthony's College , Wasalacotte, Wahacotte.

ඔබේ සහය අවැසි මොහොතයි
04/12/2025

ඔබේ සහය අවැසි මොහොතයි

සියලුදෙනාගෙම සහය අවැසි මොහොතක්
03/12/2025

සියලුදෙනාගෙම සහය අවැසි මොහොතක්

සාන්ත අන්තෝනි මවගේ 200 වන සංවත්සරයට සමගාමීව පවත්වන ලද Golden Hands Trophy  හෑන්ඩ් බෝල්  🤾 තරගාවලිය
05/11/2025

සාන්ත අන්තෝනි මවගේ 200 වන සංවත්සරයට සමගාමීව පවත්වන ලද Golden Hands Trophy හෑන්ඩ් බෝල් 🤾 තරගාවලිය

🎇 🎆1825-2025🎆 🎇වසර 200 ක සමරන අන්තෝනී විදුමාතාව වෙනුවෙන් පවත්වනු ලැබූ පලමු වැඩසටහන 👉බලාපොරොත්තුවේ යාත්‍රාව👈
26/10/2025

🎇 🎆1825-2025🎆 🎇
වසර 200 ක සමරන අන්තෝනී විදුමාතාව වෙනුවෙන් පවත්වනු ලැබූ පලමු වැඩසටහන
👉බලාපොරොත්තුවේ යාත්‍රාව👈

අභිමානවත් 200 වන සංවත්සරය  නිමිති කර ගනිමින් පවත්වනු ලබන  බලාපොරොත්තු වේ යාත්‍රාව  සමගින් එක් වන මෙන් ඔබ සැමට කෙරෙන සුහද...
18/10/2025

අභිමානවත් 200 වන සංවත්සරය නිමිති කර ගනිමින් පවත්වනු ලබන බලාපොරොත්තු වේ යාත්‍රාව සමගින් එක් වන මෙන්
ඔබ සැමට කෙරෙන සුහද ඇරයුමයි.

📅 2025 ඔක්තෝබර් 25
🕔 සවස 5.00
සාන්ත අන්තෝනි විද්‍යාලීය ශ්‍රවනාගාරයට ඔබත් එක් වන්න.

"ගුරු සිත පුදනෙමු වදන් මලින් "ගුරු දින සැමරුම 2025
12/10/2025

"ගුරු සිත පුදනෙමු වදන් මලින් "ගුරු දින සැමරුම 2025

ආදරයෙන් සුරකින්න-අපට ලොව දිනන්න සාන්ත අන්තෝනි මහා විද්‍යාලීය විශ්ව ලමා දින සැමරුම 2025
02/10/2025

ආදරයෙන් සුරකින්න-අපට ලොව දිනන්න
සාන්ත අන්තෝනි මහා විද්‍යාලීය විශ්ව ලමා දින සැමරුම 2025

සාන්ත ජෝසප් විද්‍යාලය  විසින් අප පාසලට මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කල අතර සාන්ත ජෝසප් විද්‍යාලයේ 5ශ්‍රේණියේ  දරුවන් අප පා...
12/09/2025

සාන්ත ජෝසප් විද්‍යාලය විසින් අප පාසලට මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කල අතර සාන්ත ජෝසප් විද්‍යාලයේ 5ශ්‍රේණියේ දරුවන් අප පාසල නැරඹීමට පැමිනි අවස්තාව....

2025 ,සමස්ත ලංකා හෑන්ඩ් බෝල් තරගාවලියේ 17 න් පහල බාලක ශූරතාවය.20 න් පහළ බාලිකා ශූරතාවය17 න් පහළ බාලිකා දෙවන අනුශූරතාවය.ද...
12/09/2025

2025 ,සමස්ත ලංකා හෑන්ඩ් බෝල් තරගාවලියේ
17 න් පහල බාලක ශූරතාවය.
20 න් පහළ බාලිකා ශූරතාවය
17 න් පහළ බාලිකා දෙවන අනුශූරතාවය.
දිනාගනිමින් පාසලට කීර්තියක් එක් කල සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපගේ උණුසුම් සුබ පැතුම්

"SPLENDID ANTHONIAN 2024" Teacher-Student Color Award Ceremony
22/07/2025

"SPLENDID ANTHONIAN 2024" Teacher-Student Color Award Ceremony

Address

Cp/G Street Anthony's College , Wasalacotte
Wahacotte

Website

Alerts

Be the first to know and let us send you an email when ST Anthony's College Wasalacotte posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category