වාද්දුව Wadduwa

වාද්දුව Wadduwa

Share

Wadduwa is a town in the Western Province of Sri Lanka. It is situated on the western coast of Sri Lanka, about 33 km south of Colombo.

The seaside, Wadduwa Kalutara's beach extends north of the bridge all the way to the village of WADDUWA, some 8km.

24/08/2023

එහෙනම් සැප්තැම්බර් 3️⃣ ඔයත් එන්න පවුලේ ඔක්කොමත් එක්ක⏰

Ryder Kites Festival 23"

සරුංගල් හදන, සරුංගල් යවන ඔබට වෙනස්ම විදිහෙ, අලුත්ම අත්දැකීමක් විඳගන්න අවස්ථාව... ඔන්න එහෙනම් ඔයාගෙ සරුංගලයත් ඉක්මනට හදන්න පටන් ගන්න... 🎯

ඕනම පලාතක ඕනම කෙනෙක්ට සහභාගී වෙලා තෑගී දිනන්නත් පුලුවන්😍😍💰🎁🎁
සති දෙකයි තියෙන්නෙ🤭🤭🤭

සරුංගලයට ආස කරන ආදරේ කරන හැමෝටම ආරාධනා!!!

මෙය සංවිධානය කරනු ලබන්නේ :- RYDER Kavindu Perera

වැඩි දුර විස්තර සදහා අමතන්න : 0783362828

ස්තුතියි

10/09/2022

Congratulations!

Wadduwa Central College

16/11/2021

ඔබ, යම් ආසාධිතයෙකු ඇසුරු කලේ නම් හෝ යම් රෝගලක්ෂණ පෙන්නුම් කරන අයෙක් යැයි හැඟේ නම් වහාම රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවක් සිදුකරගන්නා ලෙස දන්වා සිටිමු

16/11/2021

If you have been in contact with an infected person or feel any symptoms, we recommend that you take a rapid antigen test immediately.

06/11/2021

වාද්දුව මැදි විදුහල් ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වරට, ශ්‍රී ලංකා වයස අවුරුදු 21න් පහළ කාන්තා ජාතික සංචිතයට වැඩිම ක්‍රීඩකාවන් ප්‍රමාණයක් තේරී පත් වූ පාසල ලෙසත්, කලුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන එකම පාසල ලෙසත් වාද්දුව මැදි විදුහල් මාතාවට අභිමානයක් එක් කළ
නවෝද්‍යා ප්‍රනාන්දු, එමෝක්ෂා භාෂිණී, සාවින්දි කුරේ, මොනෝහරී නිසංසලා යන දියනිවරුන් හට අපගේ උණුසුම් සුභපැතුම්!

ඔවුනට මේ ගමනට ශක්තියක් වූ සියලු පුහුණුකරුවන්, ගුරු දෙමාපිය ඇතුලු සියළුදනාට වාද්දුව පුරවරවාසී අපගේ ප්‍රණාමය!

Wadduwa central college

29/10/2021
26/10/2021

අනිද්දා (ඔක්තෝබර් 28) උදෑසන 9.00 සිට පස්වරු 7.00 දක්වා පැය 10ක් වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර(උතුර,දකුණ), කටුකුරුන්ද, නාගොඩ, පයාගල, බෙන්තොට, මග්ගොන, බේරුවල හා අළුත්ගම යන ප්‍රදේශ සඳහා ජල සැපයුම අත් හිටුවන බව, ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

08/08/2021

වාද්දුවෙ අය විතරක් නෙමෙයි හැමෝම පරිස්සමින් 😐😐😐

- ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා
(දෙරණ Big focus වැඩසටහනේදී)

Photos from වාද්දුව Wadduwa's post 20/06/2021

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු යළි පිබිදුණු වාද්දුව පුරවරය 💞


12/05/2021

😒😒😒 උඩින්ද යන්නෙ moment

Want your school to be the top-listed School/college in Wadduwa?

Click here to claim your Sponsored Listing.

Location

Address


Galle Road
Wadduwa
12560