Sugatha Viduhala

Sugatha Viduhala නැණ බෙලෙන් යහගුණෙන් සපිරි පුරවුසියෙකු බිහි කිරිම තම හැකියාවන් සපුරමින් අභියෝග ජයගනිමින් සාමූහකත්වයෙන් රටේ සංවර්ධනය උදෙසා පෙරගමන් යන්නෙකු බිහි කිරීම

04/10/2024
29/09/2024

මෙවරත් සුගත විද්‍යාලයේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 92%

22/09/2024

මට මා පිළිබඳව ඇත්තේ අහිමානයක් හා සතුටක්

21/09/2024

රාජා භවතු ධම්මිකෝ.

පාසල් බිමට අළුත් නෑයෙක් එක්කළ බවයි
13/09/2024

පාසල් බිමට අළුත් නෑයෙක් එක්කළ බවයි

ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුවන් සදහා සිදු කළ බෝධි පූජා පිංකම
13/09/2024

ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුවන් සදහා සිදු කළ බෝධි පූජා පිංකම

බන්ධනාගාර ආයතනයේ සිරකරු සුබසාධක දිනය වෙනුවෙන් පැවැත්වූ සර්වාඅගමික වැඩසටහනට සහභාගි වෙමින් 202409.07
07/09/2024

බන්ධනාගාර ආයතනයේ සිරකරු සුබසාධක දිනය වෙනුවෙන් පැවැත්වූ සර්වාඅගමික වැඩසටහනට සහභාගි වෙමින් 202409.07

සුගත අපි අදත් දිස්ත්‍රික් පළමු තැනට ජයග්‍රාහී තූර්‍ය්වාදක කණ්ඩායම පිළිගැනීමේ රථ පෙළ පාළිය 2024.08.12පෙරවරු 9.00 ට උතුරු ...
09/08/2024

සුගත අපි අදත් දිස්ත්‍රික් පළමු තැනට ජයග්‍රාහී තූර්‍ය්වාදක කණ්ඩායම පිළිගැනීමේ රථ පෙළ පාළිය 2024.08.12පෙරවරු 9.00 ට උතුරු කළුතර පොලිසිය අසළින් .වාහන හැකිතාක් සම්බන්ධ කරන්න .

සුගත අපි කළුතර මහජන බැංකුව සමඟ  සංවිධානය කළ ශිෂ්‍යත්ව විභාග සම්මන්ත්‍රණය අද දරුවන් 400 ආසන්න සංඛ්‍යාවක් සමඟ අද දින සාර්ථ...
08/08/2024

සුගත අපි කළුතර මහජන බැංකුව සමඟ සංවිධානය කළ ශිෂ්‍යත්ව විභාග සම්මන්ත්‍රණය අද දරුවන් 400 ආසන්න සංඛ්‍යාවක් සමඟ අද දින සාර්ථක අන්දමින් සිදු විය

සුගත අපේ  පසුගිය මාසයම පාසල් පැමිණි පදක්කම් ලබාගත් මොහොත
01/08/2024

සුගත අපේ පසුගිය මාසයම පාසල් පැමිණි පදක්කම් ලබාගත් මොහොත

කළුතර කලාප මට්ටමේ බටහිර තූර්‍ය්වාදක කණ්ඩායම් තරඟයේ කළුතර සුගත විද්‍යාලීය බටහිර තූර්‍ය්වාදක කණ්ඩායම  පළමු ස්ථානය ලබාගත් බ...
24/07/2024

කළුතර කලාප මට්ටමේ බටහිර තූර්‍ය්වාදක කණ්ඩායම් තරඟයේ කළුතර සුගත විද්‍යාලීය බටහිර තූර්‍ය්වාදක කණ්ඩායම පළමු ස්ථානය ලබාගත් බව සතුටින් දැනුවත් කරමි

Address

Temple Road
Wadduwa
12000

Telephone

+94342221992

Website

Alerts

Be the first to know and let us send you an email when Sugatha Viduhala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category