WP/ KL/ Delduwa Vidyalaya - Wadduwa

WP/ KL/ Delduwa Vidyalaya - Wadduwa Government school

ඡාත්‍රාභිෂික්ත - 2026ශිෂ්‍ය නායක නායිකාවන් අභිසෙස් ගැන්වීම PART 03
12/04/2026

ඡාත්‍රාභිෂික්ත - 2026
ශිෂ්‍ය නායක නායිකාවන් අභිසෙස් ගැන්වීම PART 03

ඡාත්‍රාභිෂික්ත - 2026ශිෂ්‍ය නායක නායිකාවන් අභිසෙස් ගැන්වීම PART 02
12/04/2026

ඡාත්‍රාභිෂික්ත - 2026
ශිෂ්‍ය නායක නායිකාවන් අභිසෙස් ගැන්වීම PART 02

12/04/2026
ඡාත්‍රාභිෂික්ත - 2026ශිෂ්‍ය නායක නායිකාවන් අභිසෙස් ගැන්වීම
12/04/2026

ඡාත්‍රාභිෂික්ත - 2026
ශිෂ්‍ය නායක නායිකාවන් අභිසෙස් ගැන්වීම

මාධ්‍ය ඒකකයේ දරුවන් බෞද්ධ වැඩසටහනකට සම්බන්ධ වීමට අවස්ථාව ලබාදීම සම්බන්ධවප්‍රසන්න චන්දන බණ්ඩාර මහත්මයාට බෙහෙවින්ම  ස්තූති...
25/02/2026

මාධ්‍ය ඒකකයේ දරුවන්
බෞද්ධ වැඩසටහනකට
සම්බන්ධ වීමට අවස්ථාව ලබාදීම සම්බන්ධව

ප්‍රසන්න චන්දන බණ්ඩාර මහත්මයාට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා..

කැලේ පිපි මල් කැකුළු
කැලයේම පරනොවී
පුබුදුවා සුවද විහිදන්නට
මග පෙන්වන,

නදීකා හතුරුසිංහ මිය
බෙහෙවින් තුති

2024 වර්ෂයේ ආරම්භ කරන ලදදෙල්දුව විද්‍යාලයීය මාධ්‍ය ඒකකයවිවිධ අවස්ථාවල දි හවස පුහුණු කරමින් සහ උදෑසන රැස්වීම හරහා නිවේදන ...
13/02/2026

2024 වර්ෂයේ ආරම්භ කරන ලද

දෙල්දුව විද්‍යාලයීය මාධ්‍ය ඒකකය
විවිධ අවස්ථාවල දි හවස පුහුණු කරමින් සහ උදෑසන රැස්වීම හරහා නිවේදන කටයුතු පුහුණු කරමින් සන්නද්ධව ඉදිරියට ආවා.

ඒ වගේම වෘත්තීය නිවේදකයකු වන චන්දන බණ්ඩාර මහතාගේ මගපෙන්වීම සහ හඩ පුහුණුව, කාලයක සිට යෝජනාවක්ව තිබු අවස්ථාවක් උදා කර ගැනීමට අද මාධ්‍ය එකකයේ සිසුන්ට හැකියාවක් ලැබුණා..

මෙම අවස්‌ථාව සිසුන්ට ලබා දීමට කැපවූ විදුහල්පතිතුමිය , නර්තන ආචාරිණී නදීකා හතුරුසිංහ මිය ඇතුළු ගුරු, අනධ්‍යයන සියලු දෙනාට තුති..

නිදහස් දින සැමරුම් උත්සවය 2026/02/03 වන දින
03/02/2026

නිදහස් දින සැමරුම් උත්සවය 2026/02/03 වන දින

part 2A New Chapter Begins! 🌟‍We were delighted to welcome our new batch of Grade 1 students for the academic year 2026....
31/01/2026

part 2
A New Chapter Begins! 🌟‍
We were delighted to welcome our new batch of Grade 1 students for the academic year 2026. The induction ceremony, held recently at the school Main Hall, marked the beginning of an exciting educational journey for these little buds at Delduwa Vidyalaya
Welcome to the DKV family!

A New Chapter Begins! 🌟‍We were delighted to welcome our new batch of Grade 1 students for the academic year 2026. The i...
31/01/2026

A New Chapter Begins! 🌟‍
We were delighted to welcome our new batch of Grade 1 students for the academic year 2026. The induction ceremony, held recently at the school Main Hall, marked the beginning of an exciting educational journey for these little buds at Delduwa Vidyalaya
Welcome to the DKV family!

ශ්‍රමදානය - නව පාසල් වාරයට අපි සූදානම්
14/12/2025

ශ්‍රමදානය - නව පාසල් වාරයට අපි සූදානම්

අප විද්‍යාලයේ 09 ශ්‍රේණියේ ඉගෙනුම ලබන,මෝක්ෂ හංසන සිසුවා විසින්,Golden bamboo සහ කලෑ බට යොදා ගනිමින්,Middle C - GG ...
07/11/2025

අප විද්‍යාලයේ 09 ශ්‍රේණියේ ඉගෙනුම ලබන,

මෝක්ෂ හංසන සිසුවා විසින්,

Golden bamboo සහ කලෑ බට යොදා ගනිමින්,

Middle C - GG flute බට නලාව
Middle G - C flute බට නලාව
Middle G flute

සංගීතය විෂය භාර අංජලි සෙනරත් මියගේ මඟපෙන්වීමෙන් නිර්මාණය කරන ලදි..

Address

Bandaragama Road
Wadduwa
12000

Website

Alerts

Be the first to know and let us send you an email when WP/ KL/ Delduwa Vidyalaya - Wadduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category