Ranga Patabendige - General English & English Language

Ranga Patabendige  - General English & English Language ඉංග්‍රීසි කතා කරවන පන්තිය.

ආසාවෙන් ඉංග්‍රීසි කතා කරන්න කැමති අයට..ජූලි 12 ඉරිදා පෙ.ව 8:30 -11:30
10/07/2025

ආසාවෙන් ඉංග්‍රීසි කතා කරන්න කැමති අයට..
ජූලි 12 ඉරිදා පෙ.ව 8:30 -11:30

ඉංග්‍රීසි හදන තැන..සාම්ප්‍රදායික ඉංග්‍රීසි වලින්  ඔබ්බට..
08/05/2025

ඉංග්‍රීසි හදන තැන..
සාම්ප්‍රදායික ඉංග්‍රීසි වලින් ඔබ්බට..

🏷️ඔයා සාමාන්‍ය පෙළ (O/L) විභාගය , උසස් පෙළ (A/L) අවසන් කළ  දරුවෙක් ,එහෙමත් නැත්නම් කුමන හෝ පාඨමාලාවක් හදාරන කෙනෙක් වෙන්න...
22/04/2025

🏷️ඔයා සාමාන්‍ය පෙළ (O/L) විභාගය , උසස් පෙළ (A/L) අවසන් කළ දරුවෙක් ,එහෙමත් නැත්නම් කුමන හෝ පාඨමාලාවක් හදාරන කෙනෙක් වෙන්න පුළුවන්.
මේ පාඨමාලාව ඔයාගේ අනාගතය වෙනුවෙන්මයි.

🏷️හැමදාම ඉංග්‍රීසි ලියන්න, කියන්න ඉගෙන ගත්තා.හැබැයි තාමත් ඔයාට ඉංග්‍රීසි කතා කරන්න බෑ නේද ?

🏷️ඉංග්‍රීසියෙන් කතා කරනවා ඇහෙන කොට නුහුරුයි නේද?

🏷️බය නැතුව ඉංග්‍රීසි කතා කරන්න මුල ඉඳලම අපි ඔයාව හුරුකරනවා මේ පාඨමාලාවෙන්.

🏷️කතා කරන්නමයි උගන්වන්නෙ.මේක ඔයාගේ අන්තිම Spoken English course එක කරගන්න.

🏷️ඔයා මොන මට්ටමේ හිටියත් අපි කඩ්ඩ ගොඩ දා ගමු.💯

🏷️මේ මාසේ 27 ඉරිදා උදේ 8:30 ට තල්පිටිය - Ryder ආයතනයට හැමෝම එන්න.

🏷️පළමු දින නොමිලේ.

💎💎💎💎💎💎💎💎💎

Peacefulness turns in to power.
01/02/2025

Peacefulness turns in to power.

Life is a journey, and every New Year is a chance to take the next step towards your dreams. ...Welcome 2025 year.
01/01/2025

Life is a journey, and every New Year is a chance to take the next step towards your dreams. ...
Welcome 2025 year.

30/12/2024

වෙනස්ම රහකට English......
2025 අලුත් අවුරුද්දේ වෙනස් විදිහකට හිතන්න.

උසස් පෙළ නිම කළ ඔබට,Spoken English හදාගන්න තියෙන අන්තිම අවස්තාව.ඔයා විශ්ව විද්‍යාලය අපේක්ෂිත කෙනෙක්නම් ,කුමන හෝ ක්ෂේත්‍ර...
30/12/2024

උසස් පෙළ නිම කළ ඔබට,
Spoken English හදාගන්න තියෙන අන්තිම අවස්තාව.

ඔයා විශ්ව විද්‍යාලය අපේක්ෂිත කෙනෙක්නම් ,

කුමන හෝ ක්ෂේත්‍රයකින් පාඨමාලාවක් හැදෑරීමට බලාපොරොත්තු කෙනෙක් නම් ,

රැකියාවක් අපේක්ෂිත කෙනෙක් නම්,

ඔයා අනිවාර්යයෙන් ම හදාගන්න ඕන සුදුසුකමක් තමයි ඉංග්‍රීසී කියන්නෙ.

අවුරුදු 13 ක් ඉගෙන ගත්තත් තාමත් ඔයාට ඉංග්‍රීසි කතා කරන්න බෑ නේද ?

ඉංග්‍රීසී කතා කරන්න බයයි නේද ?

අපේ පාඨමාලාවට සම්බන්ධ වෙන කිසි ම කෙනෙක් අපි English කතා කරවන්නෙ නැතුව යවන්නෙ නෑ.

මේක English Grammar විතරක් උගන්වන පන්තියක් නෙවෙයි.

කතා කරන්නම උගන්වන පන්තියක්.

Spoken English කියන්නේ වෙනම ම style එකක්.

වෙනස බලන්න ජනවාරි 9 බ්‍රහස්පතින්දා
උදේ 8:00 ට පානදුර සිසෙන්කෝ එකට එන්න.
(CTB Bus Stand එක අසළ)

වයස් භේදයක් නෑ.උසස් පෙළ නිම කළ ඕනම කෙනෙක්ට පුලුවන්.
🧚‍♀
💎💎💎💎💎💎💎💎
මුල් දින නොමිලේ

🟦 පාඨමාලා කාලය මාස 4 යි.

Course Content;
1. Setence Patterns
2. Grammar nourishment
3. Idioms
4. Slangs
5. Vocabulary
6. Review of Songs and
Movies

🟩 ඉතා ක්‍රමානුකුලව ක්‍රියාත්මක වන මෙම පාඨමාලාව අවසානයේ ඉංග්‍රීසි කථනය 100% ක් වර්ධනය කෙරේ.

🟩 Spoken English පිළිබදව නිවැරදි හුරුවක් හිමිවේ.

🟩 තනිව කතා කිරීමට හැකියාව නිර්මාණය කෙරේ.

පාඨමාලාව සදහා සම්බන්ධ වීමට
නම
පාසල සදහන් කර 0717495074 අංකයට whatsapp පණිවිඩයක් යොමුකරන්න

වෙනස්ම රහකට English ..... 💯

||අනාගතයට English වලින් පාර හදන ගුරුතුමා.👩‍⚖️👩‍✈️👩‍🔬👩‍🧑‍✈️👨🏻‍💻👨‍⚕️

English with Ranga Patabendige

5 න් 6 ට යන පොඩ්ඩො හැමෝම හොයන Spoken English & English Language පන්තියට ඔබේ දරුවා ඇතුළත් කරලා නැද්ද??බය නැතුව ඉංග්‍රීසි ...
06/12/2024

5 න් 6 ට යන පොඩ්ඩො හැමෝම හොයන
Spoken English & English Language පන්තියට ඔබේ දරුවා ඇතුළත් කරලා නැද්ද??

බය නැතුව ඉංග්‍රීසි කතා කරන්න ලියන්න උගන්වන පන්තිය අදම ලියාපදිංචි වන්න.

https://chat.whatsapp.com/DrBWDenD3S0G0aC9cgKOPa

Final Exam - Spoken English Course ,Kalutara.In a full swing my students are writing the final exam.
13/09/2024

Final Exam - Spoken English Course ,Kalutara.

In a full swing my students are writing the final exam.

Address

Sisura Institute
Wadduwa
12500

Website

Alerts

Be the first to know and let us send you an email when Ranga Patabendige - General English & English Language posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category