Wadduwa Central College Media Unit

Wadduwa Central College Media Unit

Share

This is the official page of Wadduwa Central College Media Unit. This page is instantly upd

Photos from Wadduwa Central College Media Unit's post 24/01/2026

"ලෝකය වෙනස් කිරීමට හැකි බලවත්ම ආයුධය
අධ්‍යාපනයයි....."

අධ්‍යාපනය තුලින් ජීවිතය ජයගන්න 2026 වර්ෂය සඳහා වාද්දුව මැදි විදිහල් මාතාව සමග එක්වුනු 6 ශ්‍රේණියේ දූ පුතුන් හරසරින් පිළිගත් අවස්ථාව..

31/12/2025

"Wishing everyone a very Happy New Year 2026! May this year bring joy, success, and new opportunities for everyone. - School Media Unit"



゚viralシfypシ゚

27/12/2025

ඔබතුමියට නිවන් සුව....😢
゚viralシfypシ゚

24/12/2025

සුභ නත්තලක් වේවා......🤍
゚viralシfypシ゚

23/12/2025

ප්‍රවීණ රංගධරයානෙනි
ඔබට
අජරාමර නිවන් සුව අත්වේවා......😢🏳️

09/11/2025

හෙට දිනයේ උසස්පෙළ විභාගයට මුහුණ දීමට නියමිත සියලු දෙනාට
උණුසුම් සුභ පැතුම්!!!

Photos from Wadduwa Central College Media Unit's post 16/10/2025

වාද්දුව මධ්‍ය විද්‍යාලයේ ගුරු දින සැමරුම.........

06/10/2025

දහමින් මුල් පිටු රසවත් කළ
දැනුමෙන් අප ලොව එළිය කල
ජීවන ගසේ ආදරනීය මුදුන් මුල........❤️

ගුරු පියවරුනි, ගුරු මව්වරුනි
ඔබ සැමට සුභ ගුරු දිනයක් වේවා🙏 ゚viralシfypシ゚

06/07/2025

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් පවත්වනු ලැබූ සම්මාන ප්‍රධානෝත්සවයේ දී පමූ සංහිත සිසුවා ඡායාරූපකරණයේ දැක්වූ විශිෂ්ටත්වය වෙනුවෙන් PIAAP ජාත්‍යන්තර ගෞරව නාමයෙන් අගමැතිතුමියගේ අතින් අද දිනයේ පිදුම් ලැබූ වගයි. 🇱🇰

Want your school to be the top-listed School/college in Wadduwa?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Wadduwa Central College
Wadduwa

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30