Wadduwa Dharmapala College

Wadduwa Dharmapala College Government School

01/10/2025

Lets celebrate our children' s day in advance!💗
World Children's Day is a beautiful promise to protect the innocence and potential of every child, for they are the brightest stars in our future sky."

01/10/2025

"දරුවන් යනු අපේ ලෝකයේ අනාගතය දකින ආලෝකයයි; ලෝක ළමා දිනය ඔවුන්ට ආදරය, ආරක්ෂාව සහ සාධාරණ ලෝකයක් උරුම කර දීමට අපට ඇති පොරොන්දුව අලුත් කරන දිනයයි."

01/10/2025

"දරුවන් යනු අපේ ලෝකයේ පිපෙන පුංචි මල් ය; ලෝක ළමා දිනය ඔවුන්ගේ නිර්මල සිනහවෙන් ලෝකය ආලෝකමත් කරන, අපේ අනාගතය සුරක්ෂිත කරන දිනයයි."
Happy Children' s Day !

පොසොන් සඳයි මල් සුවඳයි මිහින්තලාවේමෙත්  කරුනා සිත් පිරිලා දහම් අමාවේ පින් බර පින් සිසිල ගලා මිහින්තලාවේ අනු බුදු හිමි වැ...
09/06/2025

පොසොන් සඳයි මල් සුවඳයි මිහින්තලාවේ
මෙත් කරුනා සිත් පිරිලා දහම් අමාවේ
පින් බර පින් සිසිල ගලා මිහින්තලාවේ
අනු බුදු හිමි වැඩිය දිනේ පොසොන් උදාවේ!

සිල් සමාදන් වැඩසටහන 2025

නව ප්‍රවේශ දොරටුව සහ නව නාම පූවරුව
19/05/2025

නව ප්‍රවේශ දොරටුව සහ
නව නාම පූවරුව

වෙසක් සැමරුම් 2025
12/05/2025

වෙසක් සැමරුම් 2025

15/04/2025

තුන් හෙළේ හැඩ අලුත් කරන්
එන්නෙ අවුරුදු කුමරු බොලන්

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය 2025 ❤️
15/04/2025

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය 2025 ❤️

14/04/2025
සිඟති බාල දක්ෂයෝ
19/02/2025

සිඟති බාල දක්ෂයෝ

වෘත්තීය මාර්ගෝපදේශන වැඩමුළුව . සම්පත් දායකත්වය - තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, කළුතර කාර්මික විද්‍යාලය, වෘත්තී...
19/02/2025

වෘත්තීය මාර්ගෝපදේශන වැඩමුළුව .

සම්පත් දායකත්වය - තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, කළුතර කාර්මික විද්‍යාලය, වෘත්තීය පුහුණු අධිකාරිය හොරණ.

සංවිධානය - වාද්දුව ධර්මපාල විද්‍යාලිය උපදේශන ඒකකය

Clean sri lanka ප්‍රතිඥාව
19/02/2025

Clean sri lanka ප්‍රතිඥාව

Address

Wadduwa

Opening Hours

Monday 07:00 - 14:00
Tuesday 07:00 - 14:00
Wednesday 07:00 - 14:00
Thursday 07:00 - 14:00
Friday 07:00 - 14:00

Telephone

+94342294039

Website

Alerts

Be the first to know and let us send you an email when Wadduwa Dharmapala College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category