Kaveesha Peiris

Kaveesha Peiris කොරියානු භාෂාව හරියට හදාරමු .... රැල්ලට නොයා හරියට ඉගන ගන්න ��

29/07/2025

අද උදේ මන් පාමංකඩ ඉඳල පීටර්සන් පාරෙන් ගාලු පාරට එන අතරමග මේ කඩේ දැකල නැවතුණා මොනවහරි ගන්න ! බැලූ බැල්මෙන් පෙනුන ඔහු දමිළ බව!

එතකොට‍යි දැක්කෙ මන් අද Wallet එකවත් සල්ලි වත් ගෙනත් නෑ.. ඒ නිසා මන් ඔහු ළඟට එනකොටම මම " සොරි මන් හෙට එන්නන්! සල්ලි අමතක වෙලා කි‍යල ‍" යන්න හදනකොටම

" එපා එපා මහත්ත‍ය ඉන්න! සල්ලි නම් මොනවද! සර්ට මොනවද ඔනෙ ? " කි‍යල ඇහුව!

මන් ආ‍යිමත් කිව්ව " කමන් නෑ හෙට ගමු " කි‍යල! ඔහු බලෙන්ම " නෑ නෑ අද අරන් ‍යන්නකො! ආව එකේ හැරෙන්න එපා" කිව්ව!

මන් කිව්ව එහෙනම් පලතුරු එකක් දෙන්න කි‍යල! ඒක දීල ‍යද්දි

"හොඳ කොළකැඳ එකක් හදනව මහත්ත‍ය අපි පොඩ්ඩක් බීල ‍යන්න " කිව්ව!

සල්ලිත් නැතුව ඒකටත් හා කි‍යන්න ති‍යෙන අකමැත්තට " වෙන දවසක ඒක බොමු" කිව්ව!

ඒත් ඔහු බලෙන්ම " මේකත් බීගෙන ‍යන්න ! මේව මේ විකුණන්නම හදන ඒව නෙමේ. හරි රස‍යි!" කිව්ව!

මේ ඒ වෙලාවෙ මන් ඔහුගෙ අවසර එක්ක ගත්ත පින්තූර‍යක්!

ඒ පැත්තෙන් උදේට එන කෙනෙක් පුළුවන්නම් ඔහුගෙ කෑම වලින් දෙ‍යක් Try කරන්න!

මොකද " සල්ලිම නෙමේ ජීවිතේ " කි‍යල අපේ තාත්ත මට නිතරම කි‍යන්නෙ මේ වගේ මිනිස්සු ගැන කි‍යල එවෙලෙ තේරුණා!

29/07/2025

තර්ස්ටනයේ මං දැකපු සුවීශේෂීත්වය පාසලේ ප්‍රසිද්ධිය වත් , දරුවන්ගේ ඉහළ ප්‍රතිඵල වත් , ක්‍රීඩා ජයග්‍රහණවත් , විශාලත්වය වත් නොවේ..

ඒ මහා නුගගස් හෙවනේ උස් මහත් වන පුතුන්ගේ සහෝදරත්වයයි...
Thurstan College
🇱🇰❤️❤️
උපුටා ගැනීම
Shehari silva

26/07/2025

ඔන්න ....ළගදිම ලංකාවේ ඔයාලා හැමෝම වෙනුවෙන්...... Online class පටන් ගන්න යන්නේ ☺️

අද තමයි දවස 🤗
26/07/2025

අද තමයි දවස 🤗

27/05/2025

රසට කන්න ඕනේ නම් අපි තමා 🇱🇰 කාපු අය දන්නවා මේකේ රස ✨️😍ඔෆිස් එකට කඩේට ගෙදරටම අපි ගෙනල්ලා දෙන්නම් ( Deliver Free) මේ තියෙන්නේ එයාලාගේ පේජ් එක මේකේ තියෙනවා සෙරම විස්තර 300 Rice 🤤
✔️RS 300/- ඇණවුම් කිරීමට දැන්ම කතා කරන්න..0769661238

Thalpitiya First Batch.... අපි පොත පටන් ගන්න ඉතා ආසන්නයි.... කට්ටියම කොරියාවේ යවලා තමයි නවතින්නේ 😏
27/05/2025

Thalpitiya First Batch.... අපි පොත පටන් ගන්න ඉතා ආසන්නයි.... කට්ටියම කොරියාවේ යවලා තමයි නවතින්නේ 😏

25/03/2025

ඔන්න වාද්දුව,පානදුර , කළුතර අවට ළමයින්ට අලුතින් class පටන් ගන්නවා 2025 / 2026 විභාග සඳහා. ඉතින් මාර්තු 30 වෙනිදා උදේ 9 .00 එකතු වෙන්න ඔයාගේ හීනෙට යන්න..😇🇰🇷

11/02/2025

අලුත් කොරියානු භාෂා විෂය නිර්දේශය ගැන ඔයාලා දැනුවත්ද? ... නැතිනම් comment එකක් දාන්න මන් weekend එකේ live එකක් ඇවිත් තේරුම් කරලා දෙන්නම් උත්සාහවන්ත ළමයෝ 🤓✨

Address

Wadduwa

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Kaveesha Peiris posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share